කරන්න ආසාවෙන් ඉන්න ඒත් කරගන්න බැරුව ඉන්න දේවල්.

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    lankawe kellonge nathi Russian Kellonge thiyena Uba kemathi de mokakda ? Anyway Russian igena ganna eka amarui kellak set karagannawata wada.

    russian kello open bn anika marama lassanai bn lankwe ewn wage neme ow bashawanam amrui

    ජැපනීස් ඇන්ඩ් රෂියන්.. වෙනස්ම අත්දැකීම් දෙකක්.. :P
    ekai :D :D :D
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    1) Allapu gedara akkata hukanna asai
    2) Allapu gedara akkata hukanna asai
    3) Shot gun ekak genalla lankawe politicians la keepa denekuta wedi thiyanna asai
    4) Lankava godaak diyunu karanna asai
    5) Matchine learning igenagena AI ekak hadanna asai
    6) Conscience eka internet ekata upload karanna asai
    7) Alienslava hambavenna asai
    8) salli godaaak hoyanna asai
    9) ammata thaththata salakanna asai
    10) Aluth computerekui, phone ehekui ganna asai
    11) Loke thiyena hama ratakatama travel karanna asai
    12) Immortal venna asai
    13) Skills godak hada ganna asai
    14) Allapu gedara akkata hukanna asai
    ලිස්ට් එකක්ම දාල
    job eken ain wela idamak aran monawahari wawanna asai.
    samaje rallata duwana eken ain wenna asai.
    අදහස හොඳයි. පෝර නැති හින්ද අප්සෙට් වෙයිද.
    පාර්ලිම්න්තුවට බෝම්බයක් ගහන්න ආසයි.කරගන්න තරම් ගටක් නැ
    ත්‍රස්තයෙක්.
    ගොඩක් අයට ඇති ඕක නොකිව්වට.
    :dull:............... paint one of our houses black and grey,

    අම්මයි නංගයි කැමති නැ.............:(,
    අකමැති එක සාදාරනයි.

    උඹලට ආසාවල් නැද්ද?
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    ජාත්‍යන්තර ඉන්ග්‍රීසි බාශා පරික්ශාකිරීමේ ක්‍රමවේදය, එකකට 8 බැගින් ලබගැනීම
    පියර්සන් ඉන්ග්‍රීසි බාශා පරීක්ශනය, එකකට 83 බැගින් ලබගැනීම
    eka karama mokada wenne
     
    • Like
    Reactions: YESno

    LakshanDev

    Junior member
  • Jun 27, 2021
    46
    80
    18
    Nugegoda
    1.ලෝකෙ වටේ කරක් ගහන්න ආසයි , ඒත් සල්ලි නැති හින්දා කරන්න බැහැ.
    2.ගණිතය ඉහලටම හදාරන්න ආසයි ඒත් දැන් වෙලවාක් නැති හින්දා කරන්න බැහැ.

    තව ගොඩක් දේවල් තියෙනවා ඉතින් සල්ලියි වෙලාවයි නැති හින්දා කරන්න බැරි :(:(
     
    • Like
    Reactions: YESno and NRTG

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    උයන්න ආසයි.ඒත් බෑ.
    වයලීන් එක ගහන්න ආසයි.චුට්ටක් පුලුවන්.හොඳටම බෑ.
    දර්ශනය,සයිකොලොජි වගේ දේවල් ගැඹුරට ඉගෙනගන්න ආසයි.ලංකාවෙ ඉගෙනගන්න තැනක් නෑ.
    Mazda mx5 RF එකක් අරන් roof එක අකුලලා තැන්නෙකුඹුර හන්දියෙ ඉඳන් මහවැලි රජ මාවතේ මහියංගනේට යනකම් සේනක බටගොඩගෙ සින්දු අහනගමන් තනියම පැදගෙන යන්න ආසයි.සේනක බටගොඩගෙ සින්දු ටික තියෙනවා.කාර් එකක් නෑ.😭


    පලවෙනි එක නම් මගෙත් ලොකුම ආසාවක්.කියන්න අමතක උනා.අනිත් එක පොතක් ලියන එක.
    ------ Post added on Jul 9, 2021 at 12:21 PM
    සේනක බටගොඩ- kawda bn me. sinhala sindu wadiya ahanne nathi hinda wennathi mn nodanne. youtube baluvama wayo lagen ahapu lassana sindu 2 ma meyage, music, lyrics, singing okkoma eyage. mara lassanai singing.
     
    • Wow
    Reactions: YESno

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ගොඩක් තියනවා බං
    ලෝකයේ වටේ සවාරියක් යන්ඩ තව හිම වැටෙන රටක ගිහිං ඉන්ඩ 😁
    ඒවා තමා ඕයි හීන අපිට ඒවා කැප නෑ 😁
    හිම වැටෙන රටවල් වල ජිවත්වෙන උන් ඉර එලියට අඩන තරම් උබ දන්නේ නෑ කොල්ලෝ
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    සේනක බටගොඩ- kawda bn me. sinhala sindu wadiya ahanne nathi hinda wennathi mn nodanne. youtube baluvama wayo lagen ahapu lassana sindu 2 ma meyage, music, lyrics, singing okkoma eyage. mara lassanai singing.
    ඔව් බන්.පට්ට වැඩ්ඩෙක්.මොකක් හරි හේතුවක් නිසා අනිත් ගායකයො වගේ ප්‍රසිද්ධ උනේ නෑ.මේ ශෛලියට සින්දු කියන්නෙ ලංකාවෙන්ම බටගොඩ මහත්තය විතරයි.කටහඬත් unique.මට අනුව නම් සේනක බටගොඩ කියන්නේ අමරදේව,වික්ටර්,සුනිල්,කපුගේ,නන්දා මට්ටමේම තියන්න ඕන සුපිරි ගායකයෙක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ඔව් බන්.පට්ට වැඩ්ඩෙක්.මොකක් හරි හේතුවක් නිසා අනිත් ගායකයො වගේ ප්‍රසිද්ධ උනේ නෑ.මේ ශෛලියට සින්දු කියන්නෙ ලංකාවෙන්ම බටගොඩ මහත්තය විතරයි.කටහඬත් unique.මට අනුව නම් සේනක බටගොඩ කියන්නේ අමරදේව,වික්ටර්,සුනිල්,කපුගේ,නන්දා මට්ටමේම තියන්න ඕන සුපිරි ගායකයෙක්.
    Ko hoda sinduwaka link daanna blnna