කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇඳින එපව් දුරලන උපදේ සේ නුදුන මැනවි තුන් දොර අවකා සේ -ලෝවැඩ සඟරාව