මේකනම් කරීම සිරා
මෙහෙම වෙද්දී කියපන් , ඉනිශියල් දිස්කෂන් වල කතා කරපුවා ඉම්ප්ලිමෙන්ට් කරලා උබලා ටෙස්ට් කරලා වඩාත් කරන නිසා මෙතනින් එහාට එන ඒවා චෙන්ජස් විදියට ගන්න වෙන්නේ කියලා . අරක මේක බයිලා කියන්න අවොත් සර්විස් නවත්තාපන් උන්ට කරන්න පුළුවන් ලබ්බක් නැහැ . ආපහු ගෙවන තැනට ආවම කෙලින්ම අග්රිමන්ට් සයින් කරලා මේල් වගේ දෙයක් හරහා සිද්දිය ගෙන්නාගෙන සර්විස් එක දියන් . බාගයක් පේමන්ට් කරනවා කීවොත් , උබ සනික කලින් කිව්වා කගේ කරලා උන්ගෙන් අප්රෝවල් එක අරගෙන අග්‍රී වෙලා ඇක්ටිව් කරපන් ඩෙද්ලයින් එක්ක ෆුල්පෙමන්ට් කරන ටයිම්රේන්ජ් එකත් අරගෙන , එක කලේ නැත්තන් මෙහෙම ඩවුන් කරනවා අරක මේක එක්ක