කරපු වැඩක්

shenat

Well-known member
  • May 13, 2007
    59,076
    87,702
    113
    ආශ්චර්යමත් රටක
    ඇද ඇද ඉන්නව කියන්නෙ උබට සල්ලි දෙන්නෙ නෑ 99% ක් ෂුවර්. මොකක් හරි කරන්නම දෙයක් නැති, ඒත් දීගන්න බැරි එකෙක් නං හරියට පිළිගන්න පුලුවන් හේතුවක් කියයි. ඌ කියන හේතුව හරි වෙන්න පුලුවන්ද කියලා ඌ ජීවත්වෙන දිහා බැලුවම තේරෙයි. 100% හරි නොවුනත් ලොකු අයිඩියා එකක් එනවා.

    ඌ කියන හේතුවයි උගේ lifestyle එකයි මැච් වෙනවද බලපන්. සල්ලි නෑ අරක උනා මේක උනා කිය කිය ඌ ආතල් එකේ ඉන්නව නං, කලින් තමන්ගෙ වාහනේ ගමන් ගිය එකා ඒක අඩු කරල බස් එකේ යන්නෙ නැත්තං ඒ කියන්නෙ ඌට අත්‍යවශ්‍ය නෙිවෙන දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා. උබට දෙන්න විතරයි නැත්තෙ. ඔය කිව්වෙ එක උදාහරණයක්.

    ඕක තමයි උබලට මං නං කලින්ම කිව්වෙ ලංකාව වගේ ගූ සිස්ටම් එකක් තියෙන රටවල් වල අත්පිට මුදලට මිසක් දේවල් කරන්න එපා. අපිටත් ඕකම උනා.