අම්මෝ අම්මෝ

අදාල නෑ ලිපියේ බොරු නෑ
වහල් කම් යවන්න බෑ
------
Post added on Aug 14, 2021 at 5:09 PM
උබට කැමති දෙයක් කියන්න පුලුවන්. උබ පැතුම් කරනර් නොවුනත් උගෙ වහලෙක් කියන්න පුලුවන් උබේ චින්තනයෙන්ම.
කාරනාවට අදාල කියනව නම් ඔය ගැසට් එක අද ඊයෙ ගහපු එකක් නෙමෙයි පෙබරවාරි ගහපු එක දීර්ග කිරීමක්. ඇයි එහෙනම් පැතුම් අයියට පෙබරවාරි ඕක පෙනුනෙ නැත්තෙ.?
අනික ඕක ගහල තියෙන්නෙ ආනයනික භාන්ඩ වලට මිස දෙශීය නිශ්පාදන වලට නෙමෙයි. ඇයි පැතුම් අයියා ඒක හැන්ගුවේ? හැන්ගුවාද ෆේස්බුක් එකෙ නොගිය නිසා ඒක් දන්නෙ නැද්ද?
අනික ආනයනික භාන්ඩ ව්ලාට බදු ගැහුවම දේශිය නිශ්පාදකයා දිරිමත් වෙන බව ඇයි සදහනක් නැත්තෙ දන්නෙ නැද්ද? ෆෙස්බුක් ගියේ නැති නිසාද?
ඔය කතාවෙ හදල තියෙන ගාන ආනයනික කරවල විතරද? දේශීය ඒවත් එක්කද? ඇයි එහෙම සදහනක් නැත්තෙ? මිනිස්සු කුලප්පු කරන්නද? නැත්නම් ෆේස්බුක් ගියේ නැති නිසා දන්නෙ නැද්ද?
උප්දෙසක් දෙන්නම් ටොටලි ෆ්රී. සොශල් මීඩියා වල ගිය පලියට හැMඅ එකම විශ්වාස කරන්න එපා කරුනු හොයලා හරියට බලපන්. මොන මීඩියා කරයත් දැණ් යන්නෙ මාකටින් පස්සෙ.
