කරවල කියලා ලියන්නේ කොහොමද?
මචන් මම මචන් බොහොම ආමාරුවෙන් කරෝල බිස්නස් එකක් පටන් අරන් මචන් ජිවිතේ ගොඩ දාගන්න යන්නේ මචන් කාටවත් කරදරයක් නොවී!!මම මචන් ඉස්සර වගේ නෙවේ මචන් මත්ද්‍රව්‍ය එහෙම අත ඇරලා ඉන්නේ මචන්....මම මේ කරෝල බිස්නස් එක පටන් අරන් මචන් ටික දවසයි ඉස්සරහට මාළු එහෙමත් කරන්න ඉන්නේ මචන්...දැන් මට පොඩි බෝර්ඩ් කෑල්ලක් ලියා ගන්න ඕනේ මචන් "සුවද කරෝල" කියලා...ඒත් මචන්ලා අපි අකුරු සාස්තරේ ඉගන ගත්ත අය නෙවේනේ මචන් සෝ මට කියනවද මචන් කොහොමද සුවද කරෝල කියලා සිංහලෙන් ලියන්නේ කියලා ස්තුතියි මචන්ලා....
Last edited:



