Tawa vistara kiyapankoo..? mama me petthe distribution wede patan gannam uba ok nam

මොකදද මචෝ කිබුලා කිවුවේ?![]()
. ඇයි බං සිරිකොතෙන් ගෙවන ගාන මදිද ජීවත් වෙන්නමං හිතුවෙ උඹට සෑහෙන ගානක් හම්බෙනව ඇති කියල
කමක් නෑ කොහොම හරි දියුණු වෙයං වස්තුවෙ. ඕක කරන්න ගිහිං සිරිකොතෙන් එන ආදායම නැති කරගන්න එපා
දෙකම බැලන්ස් එකේ කරං පලයං
good luck
![]()
මු ඉන්න තරමක් කරේ රනිල් ට චන්ද ගෙනාවට වඩා තියෙන චන්ද ටික කඩන එකනෙ.ඇයි බං සිරිකොතෙන් ගෙවන ගාන මදිද ජීවත් වෙන්නමං හිතුවෙ උඹට සෑහෙන ගානක් හම්බෙනව ඇති කියල
කමක් නෑ කොහොම හරි දියුණු වෙයං වස්තුවෙ. ඕක කරන්න ගිහිං සිරිකොතෙන් එන ආදායම නැති කරගන්න එපා
දෙකම බැලන්ස් එකේ කරං පලයං
good luck
![]()

ඉතින් අන්තිමට කරෝල බිස්නස් එක තමයි මූට උරුම උනේ.