කරවල_බිස්නස්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම යාලුවෙක් එක්ක එකතු වෙලා පොඩි කරවල බිස්නස් එකක් පටන් ගත්තා. තොග වශයෙන් දෙන්න පුලුවන්.

39021175_2167852986823449_8715259950990884864_n.jpg
39090111_2167852866823461_5290088601185419264_n.jpg

39059828_2167852960156785_1010678664574009344_n.jpg

39021175_2167852986823449_8715259950990884864_n.jpg

39050618_2167853010156780_9150679569341087744_n.jpg

39021175_2167852986823449_8715259950990884864_n.jpg

39044810_2167852900156791_8411079393446723584_n.jpg

39050618_2167853010156780_9150679569341087744_n.jpg

39053823_2167853050156776_9219979944698839040_n.jpg

39059828_2167852960156785_1010678664574009344_n.jpg

39077846_2167852923490122_3534568363017633792_n.jpg

39090111_2167852866823461_5290088601185419264_n.jpg
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් එතකොට කිබුල කියපුව ඔක්කොම ඇත්ත..:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකදද මචෝ කිබුලා කිවුවේ?:shocked:

    මූ කරෝල ගුදමෙ වැඩ කරනව කියල.හැඩරුවත් වේලිච්ච කරවලයෙක් වගේ කියලයි කිබුල නම් කිය කියා උන්නෙ..:D.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං සිරිකොතෙන් ගෙවන ගාන මදිද ජීවත් වෙන්න :( මං හිතුවෙ උඹට සෑහෙන ගානක් හම්බෙනව ඇති කියල :( කමක් නෑ කොහොම හරි දියුණු වෙයං වස්තුවෙ. ඕක කරන්න ගිහිං සිරිකොතෙන් එන ආදායම නැති කරගන්න එපා :no: දෙකම බැලන්ස් එකේ කරං පලයං :yes: good luck :love:
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මේ දවස්වල කඩවලත් කරවල නෑ නේ බං. ලංකා කට්ටා, කළු මඩු කීයද?
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඇයි බං සිරිකොතෙන් ගෙවන ගාන මදිද ජීවත් වෙන්න :( මං හිතුවෙ උඹට සෑහෙන ගානක් හම්බෙනව ඇති කියල :( කමක් නෑ කොහොම හරි දියුණු වෙයං වස්තුවෙ. ඕක කරන්න ගිහිං සිරිකොතෙන් එන ආදායම නැති කරගන්න එපා :no: දෙකම බැලන්ස් එකේ කරං පලයං :yes: good luck :love:

    පිස්සුද sirikotha connection හින්දා මූට රජයෙන් බදු සහන දෙනවා.අනික් උන්ට *කෙන tax එකක් ගහනවා.මූ තමයි කරවල ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ ඉස්සරහට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    ඇයි බං සිරිකොතෙන් ගෙවන ගාන මදිද ජීවත් වෙන්න :( මං හිතුවෙ උඹට සෑහෙන ගානක් හම්බෙනව ඇති කියල :( කමක් නෑ කොහොම හරි දියුණු වෙයං වස්තුවෙ. ඕක කරන්න ගිහිං සිරිකොතෙන් එන ආදායම නැති කරගන්න එපා :no: දෙකම බැලන්ස් එකේ කරං පලයං :yes: good luck :love:
    මු ඉන්න තරමක් කරේ රනිල් ට චන්ද ගෙනාවට වඩා තියෙන චන්ද ටික කඩන එකනෙ.
    මූ ට හම්බෙච්ච ලැප්ටොප් එක විතරයි. ෆොටෝෂොප් ලයිසන් අරං දුන්නත් මු MS Paint එකේ කරන වැඩනේ කරන්නේ :lol::lol: ඉතින් අන්තිමට කරෝල බිස්නස් එක තමයි මූට උරුම උනේ.