එලනේ බං.. අපිත් ආසාවෙන් ඉන්නවා උගේ ජීවිත කතාව දැනගන්න.. පුළුවන් දවසක දාපන්.. මට PM එකක් දාපන් දැම්ම.. ජය!
මමත් මේ පඬි වදන් ත්රේඩ් එක්ක දාන්න හදන්නෙ.. තාම හොයනවා හොඳ හොඳ පඩි වදන්.. පඬිවරු කියපු..



එටිසලාට් සිම් එකෙන් ඕක ඇක්ටිව් කරගනින්..

එලනේ බං.. අපිත් ආසාවෙන් ඉන්නවා උගේ ජීවිත කතාව දැනගන්න.. පුළුවන් දවසක දාපන්.. මට PM එකක් දාපන් දැම්ම.. ජය!
මමත් මේ පඬි වදන් ත්රේඩ් එක්ක දාන්න හදන්නෙ.. තාම හොයනවා හොඳ හොඳ පඩි වදන්.. පඬිවරු කියපු..




එටිසලාට් සිම් එකෙන් ඕක ඇක්ටිව් කරගනින්..![]()

එක පඬි වදනකට රුපියලයි දවසකට එකයි එන්නෙ...බර ගණන් සල්ලි කැපෙනවා ඇති බං.. කොහොමද ඇක්ටිවු කරන්නෙ.. ෆ්රී දෙනවා නම් අවුලක් නෑ..


මෙන්න බාන්ඩේ.....අත්දුටුවයි ප්රත්යක්ෂයි....හැබැයි සුට්ටක් දනවා...මගේ ඉන්නෝ සෙට් එකක් ඇවිත් 3 සැරයක් අර ගෑස් එකෙන් පිච්චුවා....මෙහෙ ඉන්න චර්ම රෝග වෙදා තුන්වෙනි සැරේ තමයි මේ බෙහෙත ලියල දුන්නේ...ඉතින් 2000+700 = 2700 ගියා....පලවෙනි සැරේම මේ බෙහෙත ලියල දුන්න නම් උට අර 2000 හොයාගන්න බැරි වෙනවනේ....මෙහෙමත් වෙද්දෝ![]()


නියමයි නියමයි මචං..
එක පඬි වදනකට රුපියලයි දවසකට එකයි එන්නෙ...![]()

ඒක ඇත්ත නැත්නම් ගූගල් සරන තමයි...හලෝ සස්ලිට් මහතා.. විචාරයක් දැක්කෙ නැහැනෙ කාලෙකින්.. කාර්යයබහුලද මේ දවස්වල..?
අපෝ... දවසකට එකක් මක් කරන්නද බං.. දහයක්වත් හොයාගන්න ඕන.. මම ජිම් සීන් එක ඉවර කරලම පටන් ගන්නවා.. කරදරයක් බං දෙක තුනක් පටල ගන්න එක..

ඒක ඇත්ත නැත්නම් ගූගල් සරන තමයි...![]()

ඉස්සරහට දැම්මා.. තෑන්ක්ස්![]()
අවුලක් නෑ අපේ සහෝල ඒ ගැන දැනගන්න එක හොඳයි....නැත්තන් නිකන් සල්ලි පුදන්න වෙන්නේ මම වගේ....උඹ මේ ත්රෙඩ් එක කලින් දැම්මනම් මගේ 2000ත් ඉතුරු කරගන්න තිබ්බ....
ලොල් මේක ගොඩ වෙදකමක් නෙමෙයි බන්මගෙත් පොඩිකාලේ තිබුනා කකුලේ ඒකට ගොඩ වෙදකමක් කීවා කෙනෙක් ඒක කරලා කෙලවා ගත්තා කියන්නකෝ ඒත් දෙයින්නේ පිහිටයි දැන් නෑ.. ඒත් ඉතින් දැනං හිටිය එක වැදගත්..

