කර්ටන් රෙදි ගන්න

Geeth_Nuwan

Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    කර්ටන් රෙදි ගන්න

    මචන්ලා කර්ටන් රෙදි අඩුවට ගන්න තියෙන්නෙ කොහෙද ?? කොටුවෙ, මහරගම තියනව නේද ?? අඩුවට ගන්න හොද ප්ලේස් එකක් දන්නවනම් කියන්න.... :yes:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    kotuwata palayan. ehe thiyanawa samahara place. than nam mama hariyatama danne na. hoyala balapan.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    pitakotuwe 2nd cross
    maharagamath relpara panna gaman
    nathnam CIB maharagama pamunuwe thiyanawa, CC walata offers thiyana welawaka palayan
     
    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    මම පෙරේදා මහරගම CIB එකෙන් ගත්තා..
    ඝනකම රෙදි රු.590 per meter upwards
    විනිවිද පෙනෙන රෙදි රු.550 per meter upwards
    Eyelet type iron bar එක රු.350 per feet (බාර් එක දෙපැත්තට එන කෑලි 2ki , බිත්තියට mount කරන bracket 2ki ):P ලී බාර් එක රු.300ක් කිව්වා.:P
    Eyelet ring එක රු.30(රෙදි මීටර් 1කට eyelet ring 5ක් යනවා කිව්වා )
    තව white color කර්ටන් වල උඩට දාන පටි රු.25 per meter
    මම හිතන්නේ CIB එකෙන්ම measurement දුන්නම curtain මහල දෙනවා.රු.275ත් 300ත් අතර ගාණක් ගන්නවා රෙදි meter 1ක් මහන්න .:yes:
     
    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    kotuwata palayan. ehe thiyanawa samahara place. than nam mama hariyatama danne na. hoyala balapan.

    thanks mchn

    pitakotuwa 2nd cross street eke balanna.

    thanks mchn

    pitakotuwe 2nd cross
    maharagamath relpara panna gaman
    nathnam CIB maharagama pamunuwe thiyanawa, CC walata offers thiyana welawaka palayan

    thanks mchn

    Pamunuwth tiyenawa :) aduwata . . . Sale walin balapan me dawas wala athi

    ela, mn blnnam. thanks mchn

    thanks mchn

    මම පෙරේදා මහරගම CIB එකෙන් ගත්තා..
    ඝනකම රෙදි රු.590 per meter upwards
    විනිවිද පෙනෙන රෙදි රු.550 per meter upwards
    Eyelet type iron bar එක රු.350 per feet (බාර් එක දෙපැත්තට එන කෑලි 2ki , බිත්තියට mount කරන bracket 2ki ):P ලී බාර් එක රු.300ක් කිව්වා.:P
    Eyelet ring එක රු.30(රෙදි මීටර් 1කට eyelet ring 5ක් යනවා කිව්වා )
    තව white color කර්ටන් වල උඩට දාන පටි රු.25 per meter
    මම හිතන්නේ CIB එකෙන්ම measurement දුන්නම curtain මහල දෙනවා.රු.275ත් 300ත් අතර ගාණක් ගන්නවා රෙදි meter 1ක් මහන්න .:yes:

    thanks mchn

    මම හෙට ගිහින් බලන්නම් මචන්ලා.. කොටුවෙයි මහරගමයි. ඉරිද නිසා කඩ වහයිද දන්නෙ නැහැ :confused: