කර්මය ගැන ප්රශ්නයක්
කරුණාකරල දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න බුද්ධ දේශනාවල කිසිම තැනක පෘථග්ජන කෙනෙක් පූර්ව භවයේ කර ඇති කර්ම දැනගන්න ක්රමයක් සඳහන් වෙනවද කියල. එහෙම නැත්නම් (පෘථග්ජන) කෙනෙකුට මට මේ දේ උනේ පූර්ව භවයේ කර්මයක් නිසා කියල නිශ්චිතව දැනගන්න පුලුවන් කියල තියෙනව ද?
උත්තර දෙන අයටයි බම්ප් කරන අයටයි රෙප් දෙනවා

.