කර්මය ද මේ ???

kinkon

Well-known member
  • Aug 5, 2007
    54,201
    7,583
    113
    Kandy ♕
    ඔලුවටම වදිනව නේද..පෙර ජීවිතේක ඔලුවට පොලු පාරක් දීල මිනිහෙක් හෝ සතෙක් මැරුව කියල හිතන්ඩ පුලුවන්

    දෙවියන්ගෙ පරික්ෂාවක් කියලත් කියමුකො

    ආ අල්ලාගේ කැමැත්ත 🤭
     
    • Like
    • Haha
    Reactions: Aruna119 and lilman