කර්මය bus accident / unavoidable

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,519
    5,462
    113
    Colombo
    හැබියි නියාම ධර්ම 5 ක් වුනාට බුදුහාමුදුරුවො කිව්ව ධර්මයට කියල තියෙන්නේ මේ ධර්මය හේතු ඵල දහමක් කියල නේද..අනේ මන්ද බන් දැන් ඉන්න මන්ක්ස්ලා මොන රෙද්දක් කරනවද කියල..අපිට සමහර විට මේ තැනින් තැන කියන්නේ හරි හමන් බුද්ධ දඍ්මය ද කියල තමයි දැන් සිතන්න වෙලා හෑව්