කර්මය bus accident / unavoidable

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කර්මය පල දීමට පෙර අකුසල් කරපු හැමොම එක තැනකට සෙට් වෙන්න ඔන.

    ඔකේ මම දැක්කා තංගල්ල නගරසබාවේ මහත්තයා යන්නෙ නැති හින්දා ගෙදර හිටිය නොනා ගිහින් ට්‍රිප් එක සමහර විට මහත්තයා ගියා නම් ඔය ඔක්කොලාගේම පෙර කර්මය පටිසන් නොදීමට හරි ඉඩ තිබ්බා.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,653
    1
    6,483
    113
    දේශනාවේ දැක්වෙනවා මහා කල්ප 91 පුරාවට ම අප රැස් කරගත් අකුසල් ඕනෑම මොහොතක අපට පටිසන් දෙන්න පුළුවන් කියලා.
    ඉතින් මේසා විශාල කාලයක් තුළ න මිනිස්සු කොච්චර ප්‍රාණඝාතය කරලා ඇද්ද, අනුසය වශයෙන් ම අකුසලය අපගේ සන්තානයේ නිදාගෙන ඉන්නවා. ඕනම වෙලාවක පලදිය හැකියි.

    මේකත් ඒ වගේ වෙන්න ඇති. හැමෝම මැරුනේ නෑනේ. එක එක්කෙනාගේ කර්ම අනුව ඵල දෙන්න ඇති.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    බුද්ධාගමේ ඔයවගේ දේවල් කර්මයටම ඌනනය කරන්නේ නැහැ. ඕව සිද්දවෙන්නේ නියාම ධර්ම 5 කටම අනුව. කර්මය එකක් විතරයි. ඔය ප්‍රශ්නය වඩා අදාල වෙන්නේ හැමදේම දේව කැමැත්ත අනුව වෙනවා කියන ඒක දෙවවාදී ආගම් වලට.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    බුද්ධාගමේ ඔයවගේ දේවල් කර්මයටම ඌනනය කරන්නේ නැහැ. ඕව සිද්දවෙන්නේ නියාම ධර්ම 5 කටම අනුව. කර්මය එකක් විතරයි. ඔය ප්‍රශ්නය වඩා අදාල වෙන්නේ හැමදේම දේව කැමැත්ත අනුව වෙනවා කියන ඒක දෙවවාදී ආගම් වලට.
    Ehemama kiyanna be tamange karme kohen hari gewila tiyenawa niyama 4ta dala nikan inna be.tamange newe kiyannath be karma vishaya achinthay.
     
    • Like
    Reactions: ttj

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    කාර්ම නියමය කියන්නේ එකක් විතරයිනේ..
    බිජ නියමයේදී කොස් ඇටයක් හිටවල පොල් ගහක් බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඒ වගේ හැම වෙලාවේම කර්මේ නිසාම වෙන්නේ නෑ...
     
    • Like
    Reactions: wtsamantha

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,948
    12,284
    113
    Behind u :p
    කාර්ම නියමය කියන්නේ එකක් විතරයිනේ..
    බිජ නියමයේදී කොස් ඇටයක් හිටවල පොල් ගහක් බලාපොරොත්තු වෙලා වැඩක් නැනේ. ඒ වගේ හැම වෙලාවේම කර්මේ නිසාම වෙන්නේ නෑ...
    මේ අනතුරෙන් අත දරුවෙක් නැති උනා නම් , ඔය කතාව ඒකට ගැලපෙන්නෙ කොහොමද?
     
    • Like
    Reactions: snm1990

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    Ehemama kiyanna be tamange karme kohen hari gewila tiyenawa niyama 4ta dala nikan inna be.tamange newe kiyannath be karma vishaya achinthay.
    කර්මය විතරක්ම නෙවේ කියන එකයි මම කීවේ. නියම ධර්ම 5ක් තියෙන්නේ එකයි. ඔය ධර්මතා කිහිපයක් එකට ඔතන වැඩ කරනවා. කර්මයත් එකක්. එකෙක් ඔතන තුවාල උනානම් / මැරුනානම් එතන උට අකුසල කර්මයත් පලදීල තියනවා. එක ඇත්ත. නමුත් අනතුර උනේ උගේ අකුසල කර්මය නිසාම නෙවේ. එකයි කතාව. අනතුර උනේ අර factors 5 ම හෝ කිහිපයක් එකවර කියාත්මක උන නිසා. (දැන් හිතපන් ඔතන වලට වැටිච්ච එකෙක් කිසිම තුවාලයක් නොවී උඩට නගිනකොට උට දියමන්තියක් හම්බුනා කියල. දැන් උට පල දීල තියෙන්නේ කුසල කර්මයක්. :))
     
    • Like
    Reactions: nitrox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,259
    86,458
    113
    ආශ්චර්යමත් රටක
    කර්මය තමයි සරීරෙන් 1/4 ක් වැඩ කරන පොන්නයන්ට, හොරුන්ට රටවල් දීල කරගත්ත හරිය.

    අනුරල වගේ හරිහමන් එවුන්ට රටවල් දීල තිබුන නං අවුරුදු 15 කට කලින් පාරට දාන්න නුසුදුසු ඔය ලදරං අද පාරෙ නෑ. එක්කො පාරෙ දුවන්න පුලුවන් විදියට හදලා. හරි ස්කිල් එකක් නැති low IQ පොන්නයො driver ල වෙන්නෙ නෑ.

    ඒව වත් කරන්න බැරි පොන්න හොරුන්ට දශක ගානක් රටවල් දීල තිබුණ එක තමයි කරුමේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,851
    67,088
    113
    කර්මය විතරක්ම නෙවේ කියන එකයි මම කීවේ. නියම ධර්ම 5ක් තියෙන්නේ එකයි. ඔය ධර්මතා කිහිපයක් එකට ඔතන වැඩ කරනවා. කර්මයත් එකක්. එකෙක් ඔතන තුවාල උනානම් / මැරුනානම් එතන උට අකුසල කර්මයත් පලදීල තියනවා. එක ඇත්ත. නමුත් අනතුර උනේ උගේ අකුසල කර්මය නිසාම නෙවේ. එකයි කතාව. අනතුර උනේ අර factors 5 ම හෝ කිහිපයක් එකවර කියාත්මක උන නිසා. (දැන් හිතපන් ඔතන වලට වැටිච්ච එකෙක් කිසිම තුවාලයක් නොවී උඩට නගිනකොට උට දියමන්තියක් හම්බුනා කියල. දැන් උට පල දීල තියෙන්නේ කුසල කර්මයක්. :))
    Ehema kiyanna be ban conclusion denna be okata.ekai achinthayy kivve.api kohoma monawa kivvath karmaya conclude karanna be mehema une kiyala.
     
    • Like
    Reactions: Fiona Dabare

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    762
    899
    93
    උඹල කර්මය විස්වාස කරනව නම් මේ ඩ්‍රයිවරයට බනින්නෙ ඇයි?
    oya kiyana vidihata ratakata neethiyak onith na ne , hamadema karme kiyala ohe innava :LOL:
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    309
    632
    93
    Kandy
    Ehema kiyanna be ban conclusion denna be okata.ekai achinthayy kivve.api kohoma monawa kivvath karmaya conclude karanna be mehema une kiyala.
    ඔව් අපිට ඒවා නිශ්චය කරන්න බැහැ. කෙටියෙන් කීවොත් සිදුවීම් සිද්ද වෙන්න නියාම ධර්මතා අනුව. එකෙන් ඒ ඒ පුද්ගලයට වෙන ප්‍රතිපලය එමොහොතේ ක්‍රියාවේ යෙදෙන කර්මය අනුව නිර්ණය වෙනවා.

    GPT ආත කියන්නේ මේවගේ දෙයක්.

    Yes 🙏, your sentence is quite close to the way Theravāda explanations usually frame it — but let me refine it a little to make it clearer and more accurate.
    The key points:
    Incidents (like accidents, earthquakes, storms, etc.)
    These happen according to the interplay of the five niyāma laws.
    For example: physics (utu), biology (bīja), mind (citta), universal truths (dhamma), and also people’s kamma (kamma).

    So the event itself is not purely karmic.

    The effect of that incident on individuals Who gets injured, who dies, who escapes — that part is conditioned by each person’s past kamma ripening at that time.

    This is why two people in the same bus crash may have very different outcomes.

    The role of “activated karma”

    In Abhidhamma terms, not all past kamma gives results at once; only certain kamma become active (upacita/uppanna kamma) depending on conditions.

    So, at the moment of the accident, the kamma that matures at that instance determines the personal effect.

    Refined version of your statement:
    “Incidents arise due to the five natural laws. But the specific effect of such incidents on each individual is determined by the ripening of that person’s past kamma at that time.”
     
    • Like
    Reactions: pasansnoop

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    මේ අනතුරෙන් අත දරුවෙක් නැති උනා නම් , ඔය කතාව ඒකට ගැලපෙන්නෙ කොහොමද?
    මරණය වෙන විදිහවල් 3-4ක් තියෙනවා නේද? අයුෂ් මරණ, අකල මරණ එහෙම වගේ
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,514
    5,460
    113
    Colombo
    උඹල කර්මය විස්වාස කරනව නම් මේ ඩ්‍රයිවරයට බනින්නෙ ඇයි?
    ඕක කර්මය ද දන්නේ නැහැ..බට් පාර හොදට තිබ්බනම්, අර ජීප් එකත් පාරෙ අයිට වෙන්නනේ තිබ්බේ ඒ කියන්නේ මේ හුකන ඩ්‍රයිවරයා මද කීපිලා වගේ ගිහිං තියෙන්නේ ඒකට කර්මය කියන්න පුලුවන්ද නැත්තම් අනවධානය කියන්න තමයි වෙන්නේ...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,087
    12,042
    113
    Ohio, USA
    කර්මය තමයි සරීරෙන් 1/4 ක් වැඩ කරන පොන්නයන්ට, හොරුන්ට රටවල් දීල කරගත්ත හරිය.

    අනුරල වගේ හරිහමන් එවුන්ට රටවල් දීල තිබුන නං අවුරුදු 15 කට කලින් පාරට දාන්න නුසුදුසු ඔය ලදරං අද පාරෙ නෑ. එක්කො පාරෙ දුවන්න පුලුවන් විදියට හදලා. හරි ස්කිල් එකක් නැති low IQ පොන්නයො driver ල වෙන්නෙ නෑ.

    ඒව වත් කරන්න බැරි පොන්න හොරුන්ට දශක ගානක් රටවල් දීල තිබුණ එක තමයි කරුමේ.
    542763214-3430862527060807-1928805745278843886-n-1.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,665
    113
    එකමත් එක රටක
    බුද්ධාගමේ ඔයවගේ දේවල් කර්මයටම ඌනනය කරන්නේ නැහැ. ඕව සිද්දවෙන්නේ නියාම ධර්ම 5 කටම අනුව. කර්මය එකක් විතරයි. ඔය ප්‍රශ්නය වඩා අදාල වෙන්නේ හැමදේම දේව කැමැත්ත අනුව වෙනවා කියන ඒක දෙවවාදී ආගම් වලට.
    නියාම ධර්ම 5න් මේක මොන එකටද අයිති වෙන්න පුලුවන් ??