කර්මය පවතින්නේ කොහෙද?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෝරිසාදයා;25279981 said:

    යාලු යාලු ඔන්න ඔයාට වැරදුන තැන.. ධර්මය කියලා අධර්මය පෝස්ට් කරන කොට එතන කොහේද ධර්ම සාකච්ඡාවක්,:yes:
    තර්කාණුකූලව ධර්මයෙන් දෙන උත්තර තමා වීඩියො වල තියෙන්නෙ,බ්‍රො.;)

    මේ ධර්මය කන කාලකන්නි දැක්ක තැන උත්තර දෙන්න ඕනෙ,
    මේ බුද්ධ කාලේ නෙමෙ... සල්ලි වලට සිවුරු දාන් බුද්ධාගම කන කල්ලතෝනි බහුල කාලයක්.

    ඊනියා බුදුවරු, ඉන්ටනෙට් රහතුන් , Youtube මගපල ධ්‍යාන ලාභින් වැහි වැහලා..
    තේ කෝප්ප නිවාගෙන එනකොට පෙරහැර ගිහිල්ල ඉවරයි බ්‍රො.:lol::lol::lol:.

    නිවිලා ගෙවිලා මේවට උත්තර දෙන්න බැහැ, වැරදි සමාජගත් වෙනව ,
    දැන් බලන්න මුන් ටික එක්ක සාකච්ඡාව කියලා වැරදි ඔලුවේ දාගෙන ඒ පදනම ඔයාගෙ ඔලුවෙ දාගත්තම සන්සාරෙම ඉවරයි ..:sorry:
    :eek:

    ඔයාගෙ කෝප්පෙ තේ කියලා තියෙන්නෙ වස.. වස ටික අයින් කරලා කෝප්පෙ හොදට හෝදලා නියම තේ වලින් පුරවගෙන රස බලන්න බ්‍රො..:D

    හඳ පෙන්නුවාම හඳ දිහා බලපන් ,ඇගිල්ල දිහා නොබලා..රායිට්? ;)
    ඇගිල්ල ඇගිල්ලේ පාඩුවේ තියෙනවා, ඇගිල්ල ගැන සිතුවිල්ලක් ඇති උනොත් විතරයි ඔයාට ඇගිල්ලක් තියෙනව කියල පේන්නෙ. :yes::yes:

    බුදුන්වහන්සේ දෙශනා කල දර්ම නියාය කුමක්ද එය පැහැදිලි කරන්න :)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එය ඔබ පැහැදිලි කල යුතු වෙ, ඇයි නාම ගොත්‍ර නොදිරන්නෙ ලෙස
    :lol::lol::lol:

    මේ තියෙන්නෙ හරිම ලස්සනට පැහැදිලි කරලා..කලින්ම.
    වලස්මුල්ලෙගෙ මේ ත්‍රිපිටකේ පෙන්නල කොලෙ වහල ගොන් තර්ක ගොඩ නගන හැටිත් තියෙනව..විනාඩි 7.00 ඉදන්

    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පින්වත් පෝරිසාදය,

    ඔබේ කේන්තිය සාධාරණයි. මේ වහරක කට්ටඩියාගේ ගොන් මතවාද වපුරන අඥාන සෙට් එක මෙතන අමු ගොන් කතා කියමින් ස්වයංවින්දනයේ යෙදීම ප්‍රශ්නයක් නොවුනත් යමෙක් මේ අබූත අඥාන කතා ධර්මයයැයි සිතන්න පුලුවන්. වහරක අඥානයාටවත් ඌ පසුපස ගිය වලස්මුල්ලේ අභය, රතුපස්කැටියේ විමුක්තිරතන, නිවාතාප වැනි සාශන භක්ෂක ගොබිලන් එකෙකුටටවත් උදය වැය ඥානය ගැන දැනුමක්, පටිච්චසමුප්පාදය ගැන නිවැරදි වැටහීමක් නැත.

    "පටි-ඉච්ච වෙලා" කියමින් පාලි වචන වලට සිංහල නිරුක්ති දෙන ගොන් නාම්බන් නම් බිහිකර ඇත. වහරක නාකියා සිවුරේ හිඳිමින් කට්ටඩිකම්, බෙහෙත් හේත් කල, විනය පිටකය- බුද්ධ වචනය කෙලෙසූ පරයෙක්. උගේ ගෝලයින් ගැන කවර කතාද? මෙතන බුද්ධ වචනයට ඌණපූර්න කරමින් ශක්ති ගැන, ඩේටා ගැන, වයිබ්‍රේට් වෙන එව්වා ගැන, ඉන්පුට් ඩිවයිස් ගැන, රිප්ලේ වෙන කර්ම ගැන බුදුන් නොවදාල දේවල් බුද්ධ වචනය ලෙස පෙන්වන අධම බල්ලන් සහ උන්ගේ පවුල් පිටින් වැනසී නූපන් දරුවන්ට පවා හෙන ගහනු ඒකාන්තයි! බුද්ධ වචනය යනු මුල මැද අග පරිපුර්ණ, එක එකාගේ ගොන් Pseudo Science වලින් සක්ක ගසා නගා සිටුවන්ට අනවශ්‍ය බව, බින්දු මාත්‍රයක ශ්‍රද්ධාවක් නොමැති මේ මිත්‍යාදෘෂ්ටිකයන්ට නොවැටහෙන්නේ උන්ගේ පව්කාරකම නිසාමයි.
    :yes::yes::yes: අනිවා බ්‍රො..

    පින මදි,,, උන්ට උගන්නනේ පින් කරන්න ඕනෙ නෑ, සිල් රකින්න ඕන නෑ...ඔහොමනේ.. මූලික දේවල් නැතුව ලොකු ලොකු දේවල් මුලින් කරන්න ගියාම මං මුලා වැල් පැගුනා වගේ තමා,, අයාලේ ගිහින් කොහේ හරි සිවුරු දා ගත්ත කට්ටඩියෙක් පස්සෙ දුවලා සංසාරෙම අවුල් කරගන්නව. :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පෝරිසාදයා;25280047 said:
    :lol::lol::lol:

    මේ තියෙන්නෙ හරිම ලස්සනට පැහැදිලි කරලා..කලින්ම.
    වලස්මුල්ලෙගෙ මේ ත්‍රිපිටකේ පෙන්නල කොලෙ වහල ගොන් තර්ක ගොඩ නගන හැටිත් තියෙනව

    කොහොමද නාම ගොත්‍ර හැදෙන්නෙ, ඇයි නාම ගොත්‍ර දිරන්නෙ නැත්තෙ, නාම ගොත්‍ර සාහා සත්වයො අතර සම්බන්ද ය එ විඩියෝ එකෙ නැත ඔබට එය විස්තර කල හැකිද
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Abaya information technology institute for enlightenment

    program conditions for quick assess to enlightenment.

    int inputs;
    enlightenment ()
    if inputs =<1;
    send= false;
    enlightenment==1;
    else
    enlightenment==1;

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝරිසාදයා;25280052 said:
    :yes::yes::yes: අනිවා බ්‍රො..

    පින මදි,,, උන්ට උගන්නනේ පින් කරන්න ඕනෙ නෑ, සිල් රකින්න ඕන නෑ...ඔහොමනේ.. මූලික දේවල් නැතුව ලොකු ලොකු දේවල් මුලින් කරන්න ගියාම මං මුලා වැල් පැගුනා වගේ තමා,, අයාලේ ගිහින් කොහේ හරි සිවුරු දා ගත්ත කට්ටඩියෙක් පස්සෙ දුවලා සංසාරෙම අවුල් කරගන්නව. :yes::yes:

    :D:D:Dබලපං අර මීහරකා අහන ප්‍රස්න! උගේ අඥාන කම තවත් පෙන්වනවා. නාම ගෝත්‍ර හැදෙන්නේ කොහෙද කියලා අහනවා. මුන්ට සිංහලවත් හරියට බැරි මොන්ගල් පිස්සෝ. යකෝ ප්‍රඥප්තිය කියන එක තේරෙන්නේ නැති මැටි මෝලෙක් නේ මූ! :rofl::rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කොහොමද නාම ගොත්‍ර හැදෙන්නෙ, ඇයි නාම ගොත්‍ර දිරන්නෙ නැත්තෙ, නාම ගොත්‍ර සාහා සත්වයො අතර සම්බන්ද ය එ විඩියෝ එකෙ නැත ඔබට එය විස්තර කල හැකිද

    සංයුත්තනිකාය » සගාථාවග්ගපාළි » දෙවතාසංයුත්තං » ඡෙත්වාවග්ගො » නජීරතිසුත්තං

    ‘‘රූපං ජීරති මච්චානං, නාමගොත්තං න ජීරති;

    “සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි.

    නාම: වේදනා, සංඥා, සංස්කාර, විඥාන (සරලව සත්වයන්ගේ සිතුවිලි)
    ගෝත්‍ර: පරම්පරාව.

    මෙහි කියන පරම්පරාව නාම පරම්පරාව යි...
    නාම පරම්පරාව යනු චිත්ත චෛතසික පරම්පරාව යි...

    රූපය දිරයි...නාම පරම්පරාව නොදිරයි...නොසිඳෙයි...අර්හත්වය තෙක්.
    නාමය යනු ඒ ඒ සත්වයාගේ ආවේණිකත්වය අනිත් සත්වයන්ගෙන් වෙනස් ව පවත්වා ගෙන යන සාධකය යන්න යි..
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Abaya information technology institute for enlightenment

    program conditions for quick assess to enlightenment.

    int inputs;
    enlightenment ()
    if inputs =<1;
    send= false;
    enlightenment==1;
    else
    enlightenment==1;

    අම්මෝ... Maths Bio කරපු Technically sound අයට විතරක් තේරුම් ගන්න පුලුවන් වලස්මුල්ලේ පල්ලි අබයගේ කල්ලතෝණි බණ
    :lol::lol::lol:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Abaya information technology institute for enlightenment

    program conditions for quick assess to enlightenment.

    int inputs;
    enlightenment ()
    if inputs =<1;
    send= false;
    enlightenment==1;
    else
    enlightenment==1;

    එක එක බහුබූත දෘශ්ටිවල ඇටුවන් බැහලා, තමන් මගපල ලබාගෙන ඉන්නේ කියලා හිතන පිස්සෝ බෝ කරපු එක තමයි වහරක නාකියා කල ලොකුම පව!
    :rofl::rofl::rofl:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    :D:D:Dබලපං අර මීහරකා අහන ප්‍රස්න! උගේ අඥාන කම තවත් පෙන්වනවා. නාම ගෝත්‍ර හැදෙන්නේ කොහෙද කියලා අහනවා. මුන්ට සිංහලවත් හරියට බැරි මොන්ගල් පිස්සෝ. යකෝ ප්‍රඥප්තිය කියන එක තේරෙන්නේ නැති මැටි මෝලෙක් නේ මූ! :rofl::rofl::rofl:

    මුන්ගෙ අබය ගුරා කිසිම පිරිවෙනකට නොගිහ්න්, පාලි බිංදුවක දැනුමක් නැතුව සිවුරු දාගෙන මුලින්ම කලේ youtube එකේ ගෑනු ටිකක් අල්ලගෙන එලි විහිදෙනව අර බැච් ටොප් මේ බැච් ටොප්, කැනඩාවෙ වෛද්‍යවරියගෙ එලි විහිදුනා කියලා internet එකේ නිවන් මග හොයපු අහින්සක මිනිස්සු රවට්ටපු එක විතරයි...

    ධර්මය කියන්නෙත් හෝඩියේ ඉදල යන්න ඕන එකක්..පින් කරන්න කරන්න ,ධර්ම දානය දෙන්න දෙන්න තමා මේකෙ ඉදිරියට යන්නේ.. බේසික්ස් වලට පහර ගැහුවාම එතනම ඉවරයි ගමන.
    මුගේ ගොඩාක්ම Instant නිවන් හොයාගෙන ආපු සෙට් එක,, අරූ මාකට් කරන්නේ උන්ට.. මොකද ඉක්මනට නිවන් යන්න හොයන කට්ටිය වැඩි නිසා.. ඉල්ලුමට සැපයුම දීල ත්‍රිපිටකේ පෙන්නල තේරුමට බොරුවක් කියලා තුට්ටු දෙක කඩාගන්නව.:yes::yes:

    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පෝරිසාදයා;25280147 said:

    මුන්ගෙ අබය ගුරා කිසිම පිරිවෙනකට නොගිහ්න්, පාලි බිංදුවක දැනුමක් නැතුව සිවුරු දාගෙන මුලින්ම කලේ youtube එකේ ගෑනු ටිකක් අල්ලගෙන එලි විහිදෙනව අර බැච් ටොප් මේ බැච් ටොප්, කැනඩාවෙ වෛද්‍යවරියගෙ එලි විහිදුනා කියලා internet එකේ නිවන් මග හොයපු අහින්සක මිනිස්සු රවට්ටපු එක විතරයි...

    ධර්මය කියන්නෙත් හෝඩියේ ඉදල යන්න ඕන එකක්..පින් කරන්න කරන්න ,ධර්ම දානය දෙන්න දෙන්න තමා මේකෙ ඉදිරියට යන්නේ.. බේසික්ස් වලට පහර ගැහුවාම එතනම ඉවරයි ගමන.
    මුගේ ගොඩාක්ම නිවන් හොයාගෙන ආපු සෙට් එක,, අරූ මාකට් කරන්නේ උන්ට.. මොකද ඉක්මනට නිවන් යන්න හොයන කට්ටිය වැඩි නිසා.. ඉල්ලුමට සැපයුම දීල ත්‍රිපිටකේ පෙන්නල තේරුමට බොරුවක් කියලා තුට්ටු දෙක කඩාගන්නව.:yes::yes:

    :yes::yes:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    සත්වයන්ගෙ ඉන්පුට් ඩිවයිස් ඇහැ කන දිව නාසය ශරිරයෙන් ගන්න දත්ත , හිතින් edit කර කර send කරනවා space එකට, අර edit කරපු කොටස තමයි ශක්තිය වෙන්නෙ, send කරන සම්පුරන දත්ත රෙකොඩ් වෙනවා, edit කරපු කොටස වයිබ්බ්‍රෙට් වෙවි replay වෙවි එක තමයි කර්ම විපාකය විදිය සත්වයන්ටම නැවත එනවා, බුදුන්වහන්සේ කියන්නෙ ඉන්පුට් ඩිවයිස් වලින් ගන්න දත්ත edit කරලා send කරන එක නවත්තන්න කියලා, ප්‍රොසෙස් එක වෙන විදිය සාහා නවත්වන විදිය තමයි පටිච්චසමුප්පාදය තියරි එක

    වහරක වලස්මුල්ලේ Technically sound ගෝලයො
    :lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    cLqjK3[/YOUTUBE]

    අන්තිමට god bless කිව්වට කියන දේවල් බුදු දහමට ගොඩක් අදාලයි සිත වැඩ කරන්නේ කොහොමද ? සිත මනස 2ක්ද ? එකක්ද ? මොලයේ කොයිතරම් ප්‍රමාණයක් අපි භාවිතා කරනවද ?

    සමහර දේවල් කල්පනා කරනකොට දුකක් විදිනකොට ඔලුව රිදීමක් වෙනවා නමුත් ආදරය සතුට දැනෙනකොට හා සමහර දුක් දේ වලදී පපුව ප්‍රදේශයේ දැනීමක් ඇතිවන්නේ කෙසේද ? මේවා පහදන්න පුලුවන්ද?

    මේකත් බලන්න වටිනවා

    අනේ මේ වගේ හරක්. බුදුන් වදාලේ ලෝකෝත්තර ධර්මයක් කියලවත්, ඒ ප්‍රාතමික, අවම වැටහීමවත් නැති උන් Universe Exist වෙන එක ගැන positive thinking ගැන බුද්ධ වචනයට සම්බන්ද ත්‍රෙඩ් එකක දානවා! ගෝඩ් බ්ලෙස් කිව්වට බුදු දහම වගේමලු! හෙහ් හෙහ්, බලලා මල්ලෙන් එලියට පැන්නා නේහ්!

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918

    මං හිතන්නේ ඔබගේ karuna බරැති හිතෙන් කරන්නා වූ පැහැදිලි කිරීම් හරිම අගනේය.

    අප දේව ධර්මයක් ඇදහීමට මෙහි පැමිණියේ නැත. කියන්නා වූ සියලූ දෙය විචාරයකින් තොරව අදහන්නට මන්දා මටනම් නොහැකියි. යම් කෙනෙක් ඒ එසේ යැයි සිතනවා නම් බුදුන් වදාළ පරිදිම විචාරයකින් තොරව පිළිගත යුත්තේ යැයි, එසේනම් මොහොමඩ් නබි තුමන් කියන පරිදි ඉස්ලාමය ඇයි අපි පිළිනොගන්නේ.

    ලොවුතුරා බුදුන් වහන්සේම වදාළ පරිදි මා කිවුව නිසාවෙන්ම පිළිනොගෙන අසන්නාගේ බුද්ධියෙන්ම විචාර පිළිගත යුත්තේය.

    මං හිතන්නේ නිකායන් කෝ හාමුදුරුවරු අල්ලාගෙන රණ්ඩුවෙන එක ඔබලා කරගන්න මට අවශ්‍ය ඔය කවුරු කවුරුත් කියන දේ මට හැකි පමණ විචාරමින් තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා මා ගත හැකි සියලුම මාධ්‍ය භාවිතා කරනවා. මෙරට හාමුදුරුවරුන්ගෙ වගේම පිටරට මේ ධර්මය ගැන කියන දේවලුත් මා අසනවා. මහනදම් නොපුරන නමුත් බුද්ධ ධර්මය ගැන කතා කරන උගත්තු කියන දේවලුත් මා බලනවා. කොටින්ම ධර්මය විවේචනය කරන දේවලුත් මම බලනවා. ඒ සියල්ලෙන් මට අවශ්‍ය දේ මා උකහා ගන්නවා.

    කුරානයේ හෝ බයිබලයේ කරුණු දක්වමින් අන්‍ය අදහස් දරන්නන් සමග මරාගන්නා නොමඟ ගිය අයවලුන් සේ ඔබත් වැඩ කරනවා නම් එහි විපාකය ඔබට ම වේවා.

    සෝභිත හිමි කියූ දේ සාවධානව අසා සිටීමටත් අභය හිමි කියූ දේ එලෙසින්ම සාවධානව අසා සිටීමටත් එම දෙකෙන් හරි දේ තෝරා ගැනීමටත් මේ නූල බලන අයට ඉඩ දෙන්න. ඔබගේ අදහස බලෙන් පැටවීමට දේව ආගම් අදහන්නන් මෙන් කටයුතු නොකරන්න.

    මම හිතන්නේ නැහැ ඔබට පටහැනිව අදහස් දක්වලා තියෙන අය අදහස් කරනවා කියලා නිවන සඳහා ඉක්මන් මාර්ගයක්, නිවන සඳහා යන්න ඕන මාර්ගය මේ ආනන්ද මෛත්‍රී හිමියෝ බොහොම පැහැදිලිව මේ පහත වීඩියෝවෙන් පැහැදිලි කරනවා මෙතන මම උත්සාහ කළේ අභිධර්මයේ යම් යම් කරුණු තේරුම් ගැනීමයි. අනික මේ අභිධර්මය විතරක් කරලා රහත් වෙන්න බැහැ පාරමිතා පුරන්නේ නැතුව කියලා කියන අය කොහොමද දන්නේ එසේ අභිධර්මය විතරක් හදාරන අය පෙර ආත්ම වලදී කොතරම් පින් කරලා තියනවද කොතරම් පාරමිතා පුරලා තියෙනවද කියලා ඒක නිසා තමන් දන්න දේ කියලා දෙන්න උත්සහ කරන්න කෙනෙක්ගෙ භව අවබෝධය දැනගන්න පුළුවන් අය මේ නූලේ ඇති කියලා මං හිතන්නේ නෑ.

    මේ පහත වීඩියෝ ටික ආනන්ද හාමුදුරුවෝ බොහොම සාවධානව පැහැදිලි කරනවා උත්තර මිනිසුන් අහපු ප්‍රශ්න වලට. බුදුහාමුදුරුවෝ කෙරෙත් මේ දේමයි මිනිස් සිතකට ඇතිවෙන්න පුළුවන් අප්‍රමාණ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම. කොටින්ම මෙහි එක් තැනක කියනවා සායි බාබා කියන හොඳ දේවල් කරාට කමක් නැහැ ඒවායින් පින් වෙනවා නිවන සඳහා බාධාවක් එයින් සිද්ධ වෙන්නේ නැහැ තුරුණුවන් අතාරින්නෙ නැති වෙනකන් කියලා කියනවා.

    තව බොහොමයක් දේවල් මේවා බැලීමෙන් ඉගෙන ගන්න පුළුවන් ego එකක් නැති කෙනෙකුට මේවා බලලා ගන්න පුළුවන් දේවල් බොහොමයි.

    මේ වීඩියෝ 17 බලපු කෙනෙකුට ගන්න බොහෝ දේවල් තිබෙනවා ඇත්තටම මම කතරගම දෙවියන් ගැන ලොකු විශ්වාසයකින් හිටපු කෙනෙක් නෙමේ නමුත් මේ වගේ දේවලුත් ලෝකෙ තියෙන්න පුළුවන් කියන විවෘත මනසින් මට දැන් ඒ ගැන හිතන්න පුළුවන්.

    තව ඉතා වැදගත් දෙයක් මේවායේ කියවෙනවා එනම් ඔබ භාවනාව කරගෙන යාමේදී ඔබට ඇවැසි නම් වෙනත් ලෞකික වශයෙන් වැදගත් දේවල් සාක්ෂාත් කරගැනීමට භාවනාව යොදා ගන්න පුළුවන්. නමුත් ඔබ අරමුණු කළ යුත්තේ නිවන සඳහාමයි යන්න බුද්ධ දේශනාවයි.

    එළඹ සිටි සිහිය වඩවන කෙනෙකුට මහා ව්‍යාපාරිකයෙක් වීමට ද හැකියාව තිබෙනවා ඒ වගේම වෙන වෙන ශක්තීන් අවදි කර ගැනීම. ශරීර ශක්තිය වඩවා ගෙන සටන් ක්‍රම සඳහා පවා මේ මනස පුරුදු පුහුණු කළ හැකියි.

    buddha1.jpg

    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කාටද මේක පහදන්න පුලුවන් ඇත්තටම මෙහෙම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවාද ?

    දෙවියන් පිලිබද බුදුදහමේ මතය ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවාද ?

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දෙවියන් අදහන්නන්ට වඩා බුදුන් සරන යන අයට ප්‍රශ්න වැඩියිද ?

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කාටද මේක පහදන්න පුලුවන් ඇත්තටම මෙහෙම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවාද ?

    දෙවියන් පිලිබද බුදුදහමේ මතය ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවාද ?

    what Buddha has said is in Thiripitaka..don’t seek it from a Hindu yogi.
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    what Buddha had said is in Thiripitaka..don’t seek it from a Hindu yogi.

    ප්‍රශ්නයක් අහපුවාම රට පටලාගන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ

    මම ත්‍රිපිටකය දැනට කියවලා නැහැ එය කියවන්න කලින් යමක් තේරුම් කරගෙන යන්න කැමති හින්දයි මේ කරුනු හොයන්නේ. කැමති අයට තමන් දන්න දෙයක් තියෙනවා නම් කියලා දුන්නට කමක් නැහැ.

    දැනටම කියවලා තේරුම් ගත් අයගෙන් නොදන්න අයට ප්‍රයෝජනයක් තියේවී. මට හම්බෙන යමක් ගන්න පුලුවන් ඒවා මම මෙතන දානවා කැමති කෙනෙක් ඉන්නවා නම් බලපුවාවේ.

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කාටද මේක පහදන්න පුලුවන් ඇත්තටම මෙහෙම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවාද ?

    දෙවියන් පිලිබද බුදුදහමේ මතය ගැන වැඩි විස්තර දන්න අය ඉන්නවාද ?

    දෙව ලොක 6 ක් ගැන දෙශනා කරනවා, නාම ගොත්‍ර ගැන කියලා තියෙන්නෙත් දෙවි කෙනෙක් ආහාපු ප්‍රශ්නයකට, ඔය වගෙ විවිද විස්තර තියෙනවා, විමාන වතු ප්‍රෙත වතු වල ගොඩක් විස්තර තියෙනවා,