කර්මය පවතින්නේ කොහෙද?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ, පරස්පර විරෝධී නෑ,
    මදුරුවට අවබෝදයක් නෑ, නමුත් තමන්ගෙ බඩගින්න ගැන 'දැනුමක්' තියනව, නමුත් මේ බුදුකෙනෙක් කියල දැනුමක් නෑ, ඒ නිසා ආනන්තර්ය කර්මයක් වෙන්නෙ නෑ,
    'දැනුම' හා 'අවබෝධය' කියන්නෙ දෙකක්,
    දැනුම කොච්චර ගත්තත් කෙනෙක් රහත් වෙන්නෙ නෑ, ඒකට ඕනෙ අවබෝධය. උබට දැනුම තියනව, නමුත් අවබෝදය නෑ,

    ඕක උඹ දෙන interpretation එකක්. ඇත්තටම වෙනව කියල තියෙන්නෙ ඔහොම නෙමේ. උඹ ඔය කියන ක්‍රමේට ගියොත් බුදු දහම solipsism වලම ආකාරයක් විදිහට reduce වෙනව. ප්‍රාණඝාතය වගේ දේවල් වෙන විදිහ විස්තර කරල තියෙන විදිහ හොයල බලන්න. මරන්නෙ එළුවෙක් කියල හිතාගෙන මිනිහෙක් මැරුවත් මිනිහෙක් මරපු පව ඇතිවෙන්නෙ. චේතනාව කියල ගන්නෙ මරන්න, හොරකං කරන්න වගේ හුදෙක් ක්‍රියා මාත්‍රය කරන්න තියෙන චේතන‍ාව විතරයි. ඒ ක්‍රියාවට ලක් වෙන කෙනාගෙ පෞද්ගලික විස්තර ගැන දැනුම කර්මයට බලපානව කියල විස්තර වෙන්නෙ නැහැ. චේතනාවයි දැනුමයි කලවං කරගෙන ඉන්නෙ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    හා හා කට වරද්ද ගන්න එපා! මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයටත් උණපුර්ණයක් කරපු මග ඵල ලාභී උත්තමයෙක්ලු.. :lol::lol::lol::lol:

    ඇත්තටම මචං අපේ රටේ මානසික සෞඛ්‍ය කියන ක්ශේත්‍රය කාල බෝම්බයක්. හුඟක් එවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙන්නේ නෑ,ඒ ඒ වයස් වල්දී. පස්සේ උන් සමන්තබද්‍ර ලා, වහරකලා වෙලා තව අමුගොන්නු ටිකක් සෙට් කරගෙන මහා විනාසයක් කරනවා
    :(:(

    :yes:i agree 100%
    btw how is Harvard ?
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    කර්මය

    මේක මහා පුදුම ඒ වගේම ගුප්ත නමුත් විසදාගත යුතුම දෙයක් කියලයි මට හිතෙන්නේ මෙතන කීප දෙනෙක් මත දක්වලා තියෙනවා ඒ වගේම සුපුරුදු පරිදි ආසන්න වශයෙන් කෙලගැනීමකුත් ගිහිල්ලා තියෙනවා.

    නමුත් මේ කර්මය ගැන පහදා ගත යුතු ප්‍රශ්න කීපයක් මෙහි දාන්නම් දන්න අය උත්තර දෙන්න

    කර්මය කොහෙද තියෙන්නේ මේ අපි කරන ක්‍රියා කවුරු හරි රෙකෝඩ් කරනවද ?
    වෙන ආගම් විශේෂයෙන් දෙයියෝ එලි බහින්නේ මේ තැන් වල උත්තර නැතුව හිර වෙන තැන් වල ඕවා කරවන්නේ දෙවියෝ කියන ජනප්‍රිය දේව ඇදහිලි වලට පාර කැපෙන්නේ මේ වගේ අවුල් තිබ්බාම ඒක නිසා මේක අචින්ත්‍යයි කියනවාට වඩා නියමාකාරයෙන් තෙරුම් ගැනීම වටිනවා.

    කර්මය හා ඈදුන තවත් විසදාගත යුතු ප්‍රශ්න නම් සමහර කර්ම අහෝසි වෙන්නේ කොහොමද ? සමහර කර්ම යටපත් වෙලා තිබිලා කාලෙකට පස්සේ මතු වෙන්නේ කොහොමද ? ඒ දේවල් එහෙම වෙන්නේ කවුරු විසින් කරවලාද ? අනන්ත ආත්ම ගානක් මිනිස් සත්ව ප්‍රේත හා දෙවියන් හා තව නොයෙක් ආත්ම වල කරපු ඒවා ගබඩා වෙන්නේ කොහොමද ? ඒවා එක එක වෙලාවට අදින්නේ ඒවා ඉන්ඩෙක්ස් එකකද තියෙන්නේ නැත්නම් එක ගොඩේද තියෙන්නේ ? රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේවා වෙනස් වෙනවද ? එක එක ක්‍රියා වලට වෙනස් වෙනස් කර්ම තියෙන බව තීරනය කරන්නේ කොහොමද ? එහෙම ඒවා තීරනය කරන්නේ කවුද ?

    සත්තුන්ට කර්ම බලපාන්නේ කොහොමද ? තම ජීවිත ආරක්ශාවට වෙන කල කිසිවක් නැති තැන මිනිස් හෝ සත්ව ඝාතනයක් උනොත් ඒකට කර්මය බලපාන්නේ කෙසේද ? මේ උදාහරණය පහදන්න
    කෙනෙක්ගේ පෙර ආත්මයක බල්ලෙකුට ගහලා කොන්ද කඩනවා ඔහුට පසු ආත්මයකදී තව කෙනෙක්ගේ පහර දීමක් නිසා කොන්ද කැඩෙනවා එවිට එහෙම උනේ ඔහු පෙර ආත්මයේ කල දේ නිසාද ? එසේ නම් මේ ආත්මයේ පහර දුන් කෙනාට කර්මය බලපාන්නේ කෙසේද ? එසේ තවකෙනෙක්ගේ කර්මයක් විපාක දීමට සහභාගි වන්නාට කර්මයක් සිදු වන්නේ නැතිද ?

    සමහරෙක් ස්භාවධර්මයෙන්/විශ්ව ශක්තීන් මගින් කර්මය කරවන හා ඒ සම්බන්ධයෙන් තොරතුරු තබාගෙන යන බව කියනවා ඒ පිලිබද හරි මතය මොකද්ද ? විශ්වයේ අපට අදාල නීතී වලින් පරිබාහිර නීතී තිබෙන වෙනත් විශ්වයන් තියේද ? එසේ නම් ඒවායේ මේ කර්මය ක්‍රියා කරනුයේ කෙසේද ?

    කර්මය ඇති උනේ මිනිසා ඇති උන දින පටන්ද ? මිනිසාට පෙර තිරිසන් දෙවියන් හිටියද ? එසේ නම් එකල කර්මය ක්‍රියා කරේද ? එසේ නම් ඒ කෙසේ වෙනු ඇත්ද ?

    සංකීර්ණ දේවල් අතහැරලා යහපත් ගති පැවැත්මෙන් සියලු සත්වයාට පුලුවන් විදියට උදවු කරමින් සෝභාදහමට ආදරෙන් ජීවත් වෙලා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්ට කර්මය බලපාන්නේ කෙසේද ?

    මේකත් පොඩ්ඩක් බලන්න

    මේක මහා පුදුම ඒ වගේම ගුප්ත නමුත් විසදාගත යුතුම දෙයක් කියලයි මට හිතෙන්නේ මෙතන කීප දෙනෙක් මත දක්වලා තියෙනවා ඒ වගේම සුපුරුදු පරිදි ආසන්න වශයෙන් කෙලගැනීමකුත් ගිහිල්ලා තියෙනවා.

    නමුත් මේ කර්මය ගැන පහදා ගත යුතු ප්‍රශ්න කීපයක් මෙහි දාන්නම් දන්න අය උත්තර දෙන්න
    [
    SIZE="3"]
    කර්මය කොහෙද තියෙන්නේ මේ අපි කරන ක්‍රියා කවුරු හරි රෙකෝඩ් කරනවද ? [/SIZE]
    NO, කර්මය = හෘද සාක්ෂිය

    වෙන ආගම් විශේෂයෙන් දෙයියෝ එලි බහින්නේ මේ තැන් වල උත්තර නැතුව හිර වෙන තැන් වල ඕවා කරවන්නේ දෙවියෝ කියන ජනප්‍රිය දේව ඇදහිලි වලට පාර කැපෙන්නේ මේ වගේ අවුල් තිබ්බාම ඒක නිසා මේක අචින්ත්‍යයි කියනවාට වඩා නියමාකාරයෙන් තෙරුම් ගැනීම වටිනවා.

    කර්මය හා ඈදුන තවත් විසදාගත යුතු ප්‍රශ්න නම් සමහර කර්ම අහෝසි වෙන්නේ කොහොමද ?
    අහෝසි කර්ම කියන්නෙ අහෝසි වෙලා වගේ පිටට පේන කර්ම්,

    සමහර කර්ම යටපත් වෙලා තිබිලා කාලෙකට පස්සේ මතු වෙන්නේ කොහොමද ?
    කර්මය = හෘද සාක්ශිය නිසා, ඔය කියන්නෙ, හෘද සාක්ශියට පුරුදු වෙලා තියන අතීත පුරුදු, ඒව ඕනෙ වෙලාවක ආයෙ මතුවෙන්න පුලුවන් අදාල අවස්ථාවක් ආපුහම

    ඒ දේවල් එහෙම වෙන්නේ කවුරු විසින් කරවලාද ?
    කර්මය = හෘද සාක්ශිය නිසා

    අනන්ත ආත්ම ගානක් මිනිස් සත්ව ප්‍රේත හා දෙවියන් හා තව නොයෙක් ආත්ම වල කරපු ඒවා ගබඩා වෙන්නේ කොහොමද ? කර්මය = හෘද සාක්ශිය නිසා

    ඒවා එක එක වෙලාවට අදින්නේ ඒවා ඉන්ඩෙක්ස් එකකද තියෙන්නේ නැත්නම් එක ගොඩේද තියෙන්නේ ?
    එක ගොඩේ

    රටින් රටට පුද්ගලයාගෙන් පුද්ගලයාට මේවා වෙනස් වෙනවද ?
    ඔව්

    එක එක ක්‍රියා වලට වෙනස් වෙනස් කර්ම තියෙන බව තීරනය කරන්නේ කොහොමද ?
    තමන්ගෙම හෘද සාක්ශිය

    එහෙම ඒවා තීරනය කරන්නේ කවුද ?
    තමන්ගෙම හෘද සාක්ශිය

    සත්තුන්ට කර්ම බලපාන්නේ කොහොමද ?
    සතාගෙ පුරුද්ද

    තම ජීවිත ආරක්ශාවට වෙන කල කිසිවක් නැති තැන මිනිස් හෝ සත්ව ඝාතනයක් උනොත් ඒකට කර්මය බලපාන්නේ කෙසේද ?
    තමන් මැරෙන වෙලේ ඔය කියන සත්ව ඝාතනය මතක් වෙනව, මම කොහොමත් මැරෙන එකේ ඇයි මම එදා අර සතාව මරල මගේ ජීවිතය රැක ගත්තෙ කියල, එහෙම හිතල පසුතැවිම්මක් එනව, ඒක තමා තමාගෙ හෘද ශාක්ශිය දෙන දඬුවම, අදාල සුදුසු තැනක ඉපදෙනව

    මේ උදාහරණය පහදන්න
    කෙනෙක්ගේ පෙර ආත්මයක බල්ලෙකුට ගහලා කොන්ද කඩනවා ඔහුට පසු ආත්මයකදී තව කෙනෙක්ගේ පහර දීමක් නිසා කොන්ද කැඩෙනවා එවිට එහෙම උනේ ඔහු පෙර ආත්මයේ කල දේ නිසාද ?

    කල දේ නිසා නෙමේ, ඇත්තටම කලින් ආත්මෙ බල්ලගෙ කොන්ද කඩපු චේතනාවට හේතු වුන අවිද්‍යාව ඔහු තුල තාම තියන නිසා, ඔහුව නැවත නැවත එවැනිම අවදානම් අවස්ථා වලට ඔහුව යොමු වෙනව, ඒ නිසා ඒක වෙන්නෙ, බාහිරින් බලන කෙනෙකුට පේන්න පුලුවන් ඒක අර කර්මය නිසා කියල,
    අවි ගත්තෝ අවියෙන්ම නසිති කියන එකේ, සංසාරගත දීර්ඝ විග්‍රහය,

    එසේ නම් මේ ආත්මයේ පහර දුන් කෙනාට කර්මය බලපාන්නේ කෙසේද ?
    ඔහුත් ඒවගේම කෙනෙක්, අදාල ගෲප් එකෙ ඉන්නෙ,

    එසේ තවකෙනෙක්ගේ කර්මයක් විපාක දීමට සහභාගි වන්නාට කර්මයක් සිදු වන්නේ නැතිද ?
    ඔහුටත් අර කිව්ව විදිහටම කර්මය සිදුවෙනව හා ඔහුට විඳවන්න වෙනව

    සමහරෙක් ස්භාවධර්මයෙන්/විශ්ව ශක්තීන් මගින් කර්මය කරවන හා ඒ සම්බන්ධයෙන් තොරතුරු තබාගෙන යන බව කියනවා ඒ පිලිබද හරි මතය මොකද්ද ?

    එහෙම එකක් නෑ, කර්මය= හෘද සාක්ශිය

    විශ්වයේ අපට අදාල නීතී වලින් පරිබාහිර නීතී තිබෙන වෙනත් විශ්වයන් තියේද ?
    ඔව්

    එසේ නම් ඒවායේ මේ කර්මය ක්‍රියා කරනුයේ කෙසේද ?
    අදාල සත්වයන්ගේ සමාජ සම්මතයන්ට අනුකූලව කර්මය වෙනව,

    කර්මය ඇති උනේ මිනිසා ඇති උන දින පටන්ද ? මිනිසාට පෙර තිරිසන් දෙවියන් හිටියද ? එසේ නම් එකල කර්මය ක්‍රියා කරේද ? එසේ නම් ඒ කෙසේ වෙනු ඇත්ද ?
    පරමාර්ථ වශයෙන් කර්මය කියල එකකුත් නෑ, කර්මය අපි යොදාගන්නෙ මේ ලෝකෙ සිදුවෙන සිද්දි විස්තර කරන්න, එතකොට නැති දෙයක් ඇතිඋන ආකාරය ගැන කියන්න බෑ.
    ඒකයි සත්‍යාවබෝඅධ කරපු රහතන් වහන්සේට කර්ම වෙන්නෙ නැත්තෙ, එතුමන්ල කර්මය නැති කරල නෙමේ, කර්මයක් කියල එකක් නෑ කියල අවබෝධ කරල.

    සංකීර්ණ දේවල් අතහැරලා යහපත් ගති පැවැත්මෙන් සියලු සත්වයාට පුලුවන් විදියට උදවු කරමින් සෝභාදහමට ආදරෙන් ජීවත් වෙලා කිසිම ආගමක් අදහන්නේ නැති කෙනෙක්ට කර්මය බලපාන්නේ කෙසේද ?
    කර්මය= හෘද සාක්ශිය

    [/SIZE]
     
    Last edited:

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    අම්මෝ මේ පිස්සා කියල තියෙන අමූලික බොරු ගොඩේ හැටියට වෙනම කර්මයක් රැස් කර ගත්තා...:dull:
    කවුරු හරි සිවුරු දාගත්ත බේගල් පම්පෝරි පප්පෙක්ගෙ ගෝලයෙක් වගේ...:)

    කර්මය = හෘද සාක්ෂිය :rofl:
    පිටිදූවේ හොර සාදු ද ඉගැන්නුවේ?:lol:

    මොනාද මේ වැල් බයිලා. මහණෙනි හෘද සාක්ෂියම කර්මය යැයි වදාරමි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලාද ? කොතනද, මොන සුත්‍රයේද? ආහ් මට අමතක වුනා ත්‍රිපිටකයත් පොතක් නෙව, පොත් වලින් රෙෆරන්ස් වැඩක් නැහැයි කිව්වනේ.. හරි හරි, අවබෝධයෙන්ම අනාගෙන කියලා නම් පැහැදිලියි.
    :P:P

    අවබෝධයෙන් කතා කරද්දි මොකටද බං මම පොත් වලින් references පෙන්නන්නෙ? උබේ මොලේ අව්ල්ද?:lol:

    ඒක වැරදිනම් උබ පොත් වලින් කරුනු ගෙනල්ල මට පෙන්නපන්.. අන්න එතකොට මම මගෙ කතාව defend කරන්නම්..

    බෙල්ලන්තර පැත්තේ ගිහින් ලොකු අවබෝධයක් ලබපු චන්ඩියෙක් වගේ,,, :rolleyes::rofl:
    අවබෝධ කරගත්ත තරම එක වචනෙන් පේනවා.. පව් ඉතින්..අනුකම්පං උපාදාය කියල තමා කියන්න තියෙන්නෙ,:(
     
    Last edited:

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    බෙල්ලන්තර පැත්තේ ගිහින් ලොකු අවබෝධයක් ලබපු චන්ඩියෙක් වගේ,,, :rolleyes::rofl:
    [/SIZE]

    ලොකු talk දෙන්නෙ නැතුව අර අහලතියන ප්‍රශ්න ටිකට පුලුවන්නම් උත්තර දීපන්,
    :lol:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    අම්මෝ මේ පිස්සා කියල තියෙන අමූලික බොරු ගොඩේ හැටියට වෙනම කර්මයක් රැස් කර ගත්තා...:dull:
    කවුරු හරි සිවුරු දාගත්ත බේගල් පම්පෝරි පප්පෙක්ගෙ ගෝලයෙක් වගේ...:)

    කර්මය = හෘද සාක්ෂිය :rofl:
    පිටිදූවේ හොර සාදු ද ඉගැන්නුවේ?:lol:

    අහල තියන ප්‍රශ්න වලට උතතර දෙන්න බැරි උනාම ගූ ගිහින් වග මරු විකල්ලෙන් කෑගහනව, මොනවද බං මේ ජීවිත,
    :lol:
    අර අහල තියන ප්‍රශ්න වලට උත්තර දීපන් දන්නවනම්. දන්නැත්තන්ං දන්නෙ නෑ කියපන්

    :lol:
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    ලොකු talk දෙන්නෙ නැතුව අර අහලතියන ප්‍රශ්න ටිකට පුලුවන්නම් උත්තර දීපන්,
    :lol:

    පිස්සො එක්ක වාද කරන එක නවත්තලා ගොඩක් දවස්, පදපරම :dull:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    අම්මෝ මේ පිස්සා කියල තියෙන අමූලික බොරු ගොඩේ හැටියට වෙනම කර්මයක් රැස් කර ගත්තා...:dull:
    කවුරු හරි සිවුරු දාගත්ත බේගල් පම්පෝරි පප්පෙක්ගෙ ගෝලයෙක් වගේ...:)

    කර්මය = හෘද සාක්ෂිය :rofl:
    පිටිදූවේ හොර සාදු ද ඉගැන්නුවේ?:lol:

    ඔබ මේ ප්‍රශ්න වලට පිලිතුරු දන්නවා නම් ඒවා දාන්න එක පිලිතුරක් නම් ලැබුනා නමුත් තවත් පිලිතුරක් තියෙන්න පුලුවන් සන්සන්දනය කරලා හොද හා හරි පිලිතුර හොයාගන්න පුලුවන්.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙව්වා මේ මාර "ධර්ම" පුරස්න කියලා හිතාගෙන ඉන්න කෂ්ටියට පුලුවන් ගූගල් සර්ච් පාරක් දාලා "චක්ඛුපාල තෙරුන්වහන්සේ" කියල සර්ච් කොරන්න. එච්චරයි ඉතින්. උත්තර ඔක්කොමත් ලැබෙයි, ගොනා කවුද කියලත් තේරෙයි! :P:P:P
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මෙව්වා මේ මාර "ධර්ම" පුරස්න කියලා හිතාගෙන ඉන්න කෂ්ටියට පුලුවන් ගූගල් සර්ච් පාරක් දාලා "චක්ඛුපාල තෙරුන්වහන්සේ" කියල සර්ච් කොරන්න. එච්චරයි ඉතින්. උත්තර ඔක්කොමත් ලැබෙයි, ගොනා කවුද කියලත් තේරෙයි! :P:P:P

    :yes::yes::yes:
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මෙව්වා මේ මාර "ධර්ම" පුරස්න කියලා හිතාගෙන ඉන්න කෂ්ටියට පුලුවන් ගූගල් සර්ච් පාරක් දාලා "චක්ඛුපාල තෙරුන්වහන්සේ" කියල සර්ච් කොරන්න. එච්චරයි ඉතින්. උත්තර ඔක්කොමත් ලැබෙයි, ගොනා කවුද කියලත් තේරෙයි! :P:P:P

    ඉතින් ඔයා Search කරල ඒක හොයල මෙතන දාන්නකො, මේ ත්‍රෙඩ් එකට එන හැමෝටම එතකොට බලාගන්න පුලුවන්නෙ,

    නැත්ත්ං ඌටත් ඕක Search කරලම බලාගන්න තිබ්බනෙ, එහෙම බැරි නිසානෙ මෙතන දාන්නෙ,
    ඉස්සෙල්ල chandiwimala haamudhuruwane පොත් බලන්න කිය කිය කෑගැහුව, දැන් චක්කුපාල ලු,
    බලන් ඉන්න උන්ත තේරෙන උබ මොකුත් නොදන්න නිකම්ම නිකම් හිස් මිනිහෙක් කියල,
    අනික බුදුහාමුදුරුවොවත් මෙහෙම ප්‍රශ්නවලින් පැනලයන එක අනුමත් කරල නෑ.
    උන්වහම්සෙ හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්න,
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකට උත්තරේ මම කියන්නම්, ඔය නිකන් තේරෙන්නෙ නැති බර වචන දාන්න එපා, අවබෝධයෙන් කතා කරමු.
    කර්මය කියන්නෙ තමන්ගෙ හෘද සාක්ශිය, එච්චරරයි. යට උදාහරන බලල තේරුම් ගනින්
    උදා:

    1. පෘතග්ජන මිනිසෙක් තවත් මිනිසෙක් මරනව, පස්සෙ මැරෙන මොහොතෙ තමන් කල මිනීමැරුම ගැන පසුතැවීමක් එනව =====> අපායට (බරපතල වැඩ සහිත එකට (ලෝදිය, කටු ඉඹූල prison නෙමේ ) යනව නමුත් තමන් තමන්ට හිමි දඬුවම ඉවර උනාට පස්සෙ මිනිසෙක් වෙනව.

    2. පෘතග්ජන මිනිසෙක් තවත් මිනිසෙක් මරනව, පස්සෙ මැරෙන මොහොතෙ පසුතැවීමක් එන්නෙ නෑ ====> තිරිසන් අපායට යනව. එන දවසක් ගැන කියන්න අමාරුයි.

    3. අනිත් වරදවල් ඒ ආකාරයටමයි අඩු වැඩි වශයෙන් වෙන්නෙ..

    නෑ මචන්, තිරිසන් උනොත් ආයෙ එන්න තියන chance එක අඩුයි, හේතුව මේකයි,

    1. හිතපන් උබ මිනීයක් මරනව, පස්සෙ ඒක ගැන පසුතැවිල උබ පොලීසියට පාපොච්චාරනය කරනව, පොලීසියෙන් උබව බරපතල වැඩ එක්ක කූඩුවකට දානව අවුරුදු 20 කට, උබ ආයෙ ඒ වගේ මිනී මැරුම් කරන්නෙ නෑ මොකද උබගෙ හෘද සාක්ශිය පිරිසිදුයි, උබ උබේ වැදැද්ද පිලිගත්ත නිසා. ඒ නිසා ආයෙ උබ මිනී මරන්නෙ නෑ, prison එකෙන් release වෙලා සාමාන්‍ය මනුශ්‍යයෙක් වගේ ආයෙ ඉන්නව.

    2. උබ මිනීයක් මරනව, උබට පසුතැවීමක් නෑ, ඒ නිසා පොලීසියට බාර වීමකුත් නෑ, පොලීසියෙන් උබව අල්ලල හිරේ දැම්මත්, ආයෙ උබ නිදහස් වෙලා ආයෙම මිනී මරන්න ගන්නව, ආයෙ පොලිසියෙන් හොයනව, පොලීසියට වෛර කර කර උබ ජීවත් වෙනව,
    සාමාන්‍ය සත්තු කැලේ ජීවත් වෙන්නෙ මේ ක්‍රමයට තමයි, විලෝපිකයන්ට බයේ සදාකල් බයෙන් ජීවත් වෙනව, මොකක් හරි පෙර පිනක් මතු වුනොත් තමා ආයෙ මනුශ්‍යෙක් වෙන්න,[/B]

    අංගුත්තර නිකායේ තපනීය සහ අතපනීය නමින් සුත්‍ර දෙකක් වෙයි. පසුතැවීම බුදු පියාණන්වහන්සේ අනුදැන වදාල කුසලයක්, පිනක් නොව දුරු කල යුත්තකි. පින් ඇති අය පසුතැවීම පිලිබඳ සද්ධර්ම ප්‍රතිරූපක අර්ත දැක්වීම් වලින් මිදී සෑබෑ බුද්ධ වචනය අසා මනස නිරවුල් කරගනිත්වා..:D:D:D

    අංගුත්තර නිකායේ 4, අරහත්තඵල සුත්‍රයේ අරහත් ඵලය ලබා ගනීමට නම් පලමුව ප්‍රහානය කලයුත් කරුණු 6ක් දැක්වෙයි.
    පසුතැවීම ඉන් එකකි.
    පින් ඇති අය පසුතැවීම පිලිබඳ සද්ධර්ම ප්‍රතිරූපක අර්ත දැක්වීම් වලින් මිදී සෑබෑ බුද්ධ වචනය අසා මනස නිරවුල් කරගනිත්වා.
    .
    :D:D

    හෙහ් හෙහ්.. උඹේ අවබෝදයේ තරම රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඔය උඩින් දාල තියෙන්නේ සුත්‍ර පිටකයේ සුත්‍ර! ඉතින් උත්තර දීපන්කෝ ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ බකන්නිලාගෙන ඉන්නේ නැතුව.

    ආයෙත් අහන්නම්, මහණෙනි හෘද සාක්ෂියම කර්මය යැයි වදාරමි කියලා බුදු හාමුදුරුවෝ දේශනා කලාද ? කොතනද, මොන සුත්‍රයේද?
    :lol::lol::lol:

    ඔය උඩින් කෝට් කරපුව කියෙව්වාම ඇටිකෙහෙල් කාපු පිස්සු ගොනා කවුද කියලත් තේරෙනවා..:rofl::rofl::rofl:
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මෙව්වා මේ මාර "ධර්ම" පුරස්න කියලා හිතාගෙන ඉන්න කෂ්ටියට පුලුවන් ගූගල් සර්ච් පාරක් දාලා "චක්ඛුපාල තෙරුන්වහන්සේ" කියල සර්ච් කොරන්න. එච්චරයි ඉතින්. උත්තර ඔක්කොමත් ලැබෙයි, ගොනා කවුද කියලත් තේරෙයි! :P:P:P

    මෙව්වා මේ මාර "ධර්ම" පුරස්න කියලා හිතාගෙන ඉන්න කෂ්ටියට

    එහෙම හිතාගෙන නෙවේ මේවා දැම්මේ දන්න කෙනෙක්ගෙන් දැනගන්න යමක් දැන ගත්තහම මෙහෙම ඔලුව ඉදිමෙනවා කියලා දන්නේ නැහැනේ

    පිලිගන්න මැලි වෙන්නේ නැහැ දහම් පොත පත අඩුවෙන් කියවලා ඇති බව නමුත් දන්න කවුරුහරි සරල විදියට පැහැදිලි කරා නම් ගොඩ දෙනෙක්ට යමක් ලේසියෙන් ඉගෙන ගන්න තිබුනා
     
    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    ඔය උඩින් කෝට් කරපුව කියෙව්වාම ඇටිකෙහෙල් කාපු පිස්සු ගොනා කවුද කියලත් තේරෙනවා..:rofl::rofl::rofl:

    ආයෙත් අහනව මේ, 6 වෙනි සැරේට :lol:,
    6 පාරක්ම අහන්න උනා, :lol: ඔව්, නෑ, මම දන්නෙ නෑ කියල උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න මේව,
    ඔච්ච්‍රර කෙකෙර ගාන්නෙ නැතුව අකුරු තුනකින් මේවට උත්තට දෙන්න.

    1. බුදුහාමුදුරුවන්ගෙ ඇඟෙන් මදුරුවෙක් ලේ බිව්වොත්, මදුරුවට ආනන්තර්ය කර්මයක් වෙනවද?
    2. දන්නෙ නැතුව රහතන් වහන්සේ කෙනෙක්ව මැරුවොත් ආනන්තර්‍ය කර්මයක් වෙනවද? (පෘත්ග්ජන කියල මරන කෙනා හිතන්නෙ, ඒත් ඇත්තටම රහත් එයා )
    3. ආනන්තර්ය කර්මය වෙන්නෙ bilogical parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    https://www.facebook.com/TheSteveSanchezShow/videos/483439892323398/

    මේ වගේ දෙයක් ඇහුවොත් අපිට පුලුවන්ද පහදා දෙන්න බුදු දහම ඇසුරෙන්

    අර "චක්ඛුපාල තෙරුන්වහන්සේ" කතාවේ මම අහපු ප්‍රශ්න වලට පිළිතුරු තිබුනේ නෑ
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මෙව්වා මේ මාර "ධර්ම" පුරස්න කියලා හිතාගෙන ඉන්න කෂ්ටියට

    එහෙම හිතාගෙන නෙවේ මේවා දැම්මේ දන්න කෙනෙක්ගෙන් දැනගන්න යමක් දැන ගත්තහම මෙහෙම ඔලුව ඉදිමෙනවා කියලා දන්නේ නැහැනේ

    පිලිගන්න මැලි වෙන්නේ නැහැ දහම් පොත පත අඩුවෙන් කියවලා ඇති බව නමුත් දන්න කවුරුහරි සරල විදියට පැහැදිලි කරා නම් ගොඩ දෙනෙක්ට යමක් ලේසියෙන් ඉගෙන ගන්න තිබුනා

    උබ කලින් ඇහුවා නෙද රෙකොඩින් එකක් ගැන
    ගැන

    නාම ගොත්‍ර නජිරති කියලා දෙශනා කරලා තියෙනවා
    තියෙනවා

    සත්වයො හිතන කියන කරන හැම දෙම විශ්වයෙ සටහාන වෙනවා, පෙර බවය ආනාගත බව බලන්නෙ එ නාම ගොත්‍ර කියවලා

    නාම ගොත්‍ර වල සටහාන් වෙන සියල්ල කර්ම නෙවෙයි හැබැයි, රාග දෙශ මොහ වලින් හිතන කියන කරන දෙවල් කර්ම විදියට විපාක දෙනවා එ කියන්නෙ පරිසරය හදනවා

    මෙවා කියනකොට විරුද්දයි එකයි අවුල
    අවුල

    මුලු ලොකෙම දුවන්නෙ ප්‍ර්ත්‍ය 24 සුවිසි පට්ටානෙ කින් එකින් එකක් තමයි අන්නන්තර සමනන්තර ප්‍ර්ත්‍ය

    ක්ර්මය සම්බන්ද වෙන්නෙත් එකට අන්නන්තරෙට සමනන්තර ය ඇදලා එනවා, අපිට හිතට සිතුවිලි එන්නෙ එහෙමයි මතකය එන්නෙ එහෙමයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එ නාම ගොත්‍ර විනාස වෙන්නෙ නැ එකයි නජිරති වෙන්නෙ
    වෙන්නෙ

    පට්ටානෙ දෙශනාවෙ විස්තර වෙනවා මුලු විශ්වයම ඉලෙක්ට්‍රොනික් මොඩියුල් එකක් විදියට ක්‍රියා කරන විදිය,

    මම හිතන්නෙ නාම ගොත්‍ර සටහාන් වෙන්නෙ අන්ක විදියට හාඩ් ඩිස්ක් වල ඩෙටා වදින්නෙ ඩෙටා දිරන්නෙ නැනෙ ලොස්ට් වෙන්නෙ නැනෙ
    නැනෙ

    කර්මය කියන්නෙ රියැක්ශන් එකට එකට දත්ත ගන්නෙ නාම ගොත්‍ර සටහාන් වලින් සත්වයන්ගෙ ඇග සහා බාහිර පරිසරය හදනවා මනට දම්ම දිලා, මනට දම්ම කියන්නෙ හිතට සිතුවිලි එන්නෙ ඔය නාම ගොත්‍ර වලින්
    වලින්

    ආනාගත නාම ගොත්‍රත් හැදිලා තියෙන්නෙ එකයි දිපන්කර බුදුහාමුදරුවො සුමෙද තාපසයා තව කල්පෙකින් බුදු වෙනවා කියන්නෙ

    ඔය බාබා වැන්, එඩ්ගා කෙසි ආකාස රිඩින් එවත් ඔය නාම ගොත්‍ර කියවලා පෙර බව සම්මොහන එවා වලදි කරන්නෙ නාම ගොත්‍ර කියවන එක

    සත්වයන්ගෙ හිතින් පිටවෙන ඔරා කිවුමලෙට් වෙලා විශ්වයෙ ග්‍රාහා ලොක හැදිලා තියෙන්නෙ, එකයි ලොකයත් ලොක සමුදය තන්හාව කියලා තියෙන්නෙ , තන්හාව නිසා ඔරා පිටවෙනවා
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    උබ කලින් ඇහුවා නෙද රෙකොඩින් එකක් ගැන
    ගැන

    නාම ගොත්‍ර නජිරති කියලා දෙශනා කරලා තියෙනවා
    තියෙනවා

    සත්වයො හිතන කියන කරන හැම දෙම විශ්වයෙ සටහාන වෙනවා, පෙර බවය ආනාගත බව බලන්නෙ එ නාම ගොත්‍ර කියවලා

    නාම ගොත්‍ර වල සටහාන් වෙන සියල්ල කර්ම නෙවෙයි හැබැයි, රාග දෙශ මොහ වලින් හිතන කියන කරන දෙවල් කර්ම විදියට විපාක දෙනවා එ කියන්නෙ පරිසරය හදනවා

    මෙවා කියනකොට විරුද්දයි එකයි අවුල
    අවුල

    මුලු ලොකෙම දුවන්නෙ ප්‍ර්ත්‍ය 24 සුවිසි පට්ටානෙ කින් එකින් එකක් තමයි අන්නන්තර සමනන්තර ප්‍ර්ත්‍ය

    ක්ර්මය සම්බන්ද වෙන්නෙත් එකට අන්නන්තරෙට සමනන්තර ය ඇදලා එනවා, අපිට හිතට සිතුවිලි එන්නෙ එහෙමයි මතකය එන්නෙ එහෙමයි

    මේ ගැන වැඩි විස්තරයක් කරන්න පුලුවන්ද? ඒ වගේම ඔය වීඩියෝ එකේ තියෙන දේ කොහොමද පහදන්නේ