Questions කර්මය විශ්වාස කරනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ඇත්තටම මේ හැමදේම වෙන්නේ කර්මය අනුවද?

    මම මේක බලද්දි හිතුනෙ

    https://elakiri.com/threads/ගෙදරින්-කිසිම-දේපලක්-හම්බුනේ-නැති-එවුන්-ඇතුලට.2193351/page-2

    අවුරුදු 40 ක් 50 ක් වෙලත් තවම කිසිම දෙයක් හරියට කරගන්න බැරිවෙච්ච උන් ඉන්නවද උඹලා හරි උඹල දන්න අදුරන උන් හරි?

    ඇත්තටම මෙහෙම වෙන්නේ කර්මය නිසා ද නැත්තං වෙන හේතුවක් තියනවද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1712986280525-png.228051
     
    • Like
    Reactions: PolHora and snm1990

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Oya bija niyamath wena wenama siddi kiyala gattata oketh hena gamburak tiyenawa.karma wishaya achinthyay.5 wenawa wenama effect wenawa kiyannath be tamage karmeta anuwa 5ma wenas wenawa wennath puluwan.
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    modakama + bad decisions ganenne karmaya hinda nemeida?
    Mental Influence ekak tiyenna puluwan decision ekata but kare ubane so karmeta bara karanna be.uba e welawe helpless unata karanna deyak me.thats why karma is dangerous
     
    • Wow
    Reactions: dayt0na

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    modakama + bad decisions ganenne karmaya hinda nemeida?

    සමහරු උපන් ගෙයි මෝඩයෝ. සමහරු උපතින්ම බුද්ධිමත්. කර්ම විෂය අචින්තයි, අපිට ගෝචර වෙන්නැ, ඒ නිසා හොයන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    සමහරු උපන් ගෙයි මෝඩයෝ. සමහරු උපතින්ම බුද්ධිමත්. කර්ම විෂය අචින්තයි, අපිට ගෝචර වෙන්නැ, ඒ නිසා හොයන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ.
    upangei modaya wenneth karme hinda...upathinma buddhimath wenneth karmaya hinda 🤔
     
    • Like
    Reactions: DiksonAlex

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    upangei modaya wenneth karme hinda...upathinma buddhimath wenneth karmaya hinda 🤔
    ⬇️
    Oka hitana eka nawattapan oka apita mehemai kiyala conclude karanna be.me mohothe idan hariyata decision ganna balapan sihiya tamai watinne

    කර්මය ගැන හොයන්න එපා කිව්වේ වැඩක් නැති නිසා. නොපමාව කුසල් කරන්න කියලා කිව්වේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Matanan mata hitana widiyata eliya wenas wena experience godak tiyenawa.karme kese wethath eliye ewa godak wenne tamange athule tiyena ewa kiyala nan hidata terenawa.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    අවුරුදු 40 ක් 50 ක් වෙලත් තවම කිසිම දෙයක් හරියට කරගන්න බැරිවෙච්ච උන් ඉන්නවද උඹලා හරි උඹල දන්න අදුරන උන් හරි?
    ow innawa

    ඇත්තටම මෙහෙම වෙන්නේ කර්මය නිසා ද
    no

    නැත්තං වෙන හේතුවක් තියනවද?
    මෝඩකම, කම්මැලිකම, අවාසනාව
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කර්මය / ගෝඩ් තියනව කියලා හිතුවොත් තියනවා වගේ පේනවා. ඔවා අපෙ පැවැත්ම වෙනුවෙන් හදා ගත්තුවා.

    පැවැත්ම කියන්නේ මොකක්ද?