පව් පින් කියන්නෙ රදලයො වගේ සමාජයෙ වරප්‍රසාද ගත්ත, ඉදිරියටත් ඒ ක්‍රමයම පවත්වගෙන යන්නම හදපු සිස්ටම් එකක් කියල හිතුවොත් ?මම දන්න පොරවල් හිටියා ඌට එක ජොබ් එකකින් අයින් වුනොත් අනිත් එක පට පට ගාලා සෙට් වෙනවා..පට්ට පඩි..ඕකත් කර්මය..දැන් මම දන්න කෙල්ලෙක් ඉන්නවා පවුල් රිච්. බට් ඒකි එකක් යාලු ාවෙලා හිටියා එක හුකලා මාරැ. ඒකි දැන් තනියම ඉන්නවා. ඒකිට ඉගෙන ගන්න පිං තිබ්බට ලව් ජීවයිතේ පවුල් ජීවිතේ අවුල් වෙන පවක් කරලා තියෙනකවා.
අනික පව පින ලස්සනට වැඩ කරන්නේ බන්. දැන් හිතපල්ලකො මොකකක් හරි එකෙක් ඉන්නවා කියල..ඌ පවකුත් කරනවා පිනකුත් කරනවා කියල...ගානට අර පව පින බෙරලා වෙන දෙවල් වෙන්නේ...ඒකේ ඇත්තටම ලොකු ලොජික් එකකුත් නැ සරලව අපි අපේන් පිට මින්සුසන්ට විශ්වාය කියමුකො...ඒකට දෙන දේ අපිට නැවත ලැබෙනවා දුක දුන්නොත් දුක..සැප දුන්නොත් සැප..ඔය දේකේ අඩු වැඩි විදිහට අපි කරපු විදිහට අපිට ලැබෙනවා..
දැන් අනිත් ටිකත් මෙතනට ගැලපුවොත් චිත්ත සීන් එක මෙතෙන්ට බලපාන විදිහ ගැන අදහසක් නා.
ලෝක ධර්මතා අනුව ගත්තොත් ඌට විතරක් හරිනොයන්නත් අනිත් උගේ යාලුවන්ට හරියන්න විදහක් නැනේ ඒ නිසා එකත් වැලිඩ් නැ
බීජ නියාමය - මෙතනද බීජ කියල ගන්න වෙන්නේ මොකද්ද?
කාලගුණේ මේකට බලපාන්න විදහක් නැනේ මම කියන්නේ ජොබක් නොලැබෙන එක ගැන මිසක් වෙන කාලගුණයක් නිසා වැඩට යන්න පරක්කු වෙලා ජොබ් වලින් අයින් කරන සීන් නෙමෙයි.
පව් පින් කියන්නෙ රදලයො වගේ සමාජයෙ වරප්‍රසාද ගත්ත, ඉදිරියටත් ඒ ක්‍රමයම පවත්වගෙන යන්නම හදපු සිස්ටම් එකක් කියල හිතුවොත් ?
eka tmai math kalapna kare...me anith 4 karmaya nisa labena puluwanනෑනේ . ඔය ටික වෙන්නෙත් කර්මය නිසා කියලා කියන්න පුලුවන් ඕන නම්
Meethrigala aranyana sensane hamduruwanta dane denna.prashna adu wenawa.hambenna gannawa.athdutuwai
Fio baba, me tika podak wistaraka karana machan...ඉපදුනේ දුප්පත් වෙලා. බීජ නියාමය නිසා අපුණ්‍යාභිසංස්කාර විපාක දෙන්න පුලුවන් භූමිය සකස් වෙලා.
දැන් තියෙන්නේ කාර්මීකරණය වෙච්ච යුගයක්. දුප්පත් වෙච්ච උන්ට මේ යුගයෙදි විදින්න තියෙන ප්‍රශ්න වැඩියි. ආයේ අපුණ්‍යාභිසංස්කාර වලට විපාක දෙන්න භූමිය සකස් වෙනවා.
චිත්ත නියාමය කියන්නේ රූපාදී ආරම්මන ප්‍රාසාදවල ගැටිලා චිත්ත වීති හටගන්න විදිහේ පවතින සංවිධානය. ශධ් අසාධාරණ ඣාන වලින් බුදුහාමුදුරුවෝ බලද්දි සිත් පහල වෙන රටාවල් දැක්කා..
උදා: x පස්සේ අනිවාරෙන් y සිතක්.. වගේ
මේවා වෙන, වෙනම වෙනවා නෙමෙයි එකකට, එකක් සම්බන්ධයි.
Man deela tiyenawa ehema isaarsh.but meethrigala hamduruwanta dunnama real effects mata awa amuthu widiyata.පුද්ගලයෝ වර්ග නොකර ශාසනයම අරමුණු කරලා දන් දෙන්න. ඒක තමයි මහත්ඵල වෙන්නේ.
me gena tawa wistara kiyapan machan...mokadda etana wishese> umba giyada ehe> wistara kiyaopanko.Meethrigala aranyana sensane hamduruwanta dane denna.prashna adu wenawa.hambenna gannawa.athdutuwai
Man giya dane denna.dad ta blood cancer ekak awa giya awurudde.mata sahenna special feeling ekak awa e kale athule awidiidii.ruwanwelseyath wada.3 parak dunna dane.dadge cancer eka hoda una.sahenna karadara adu una wenna tibbame gena tawa wistara kiyapan machan...mokadda etana wishese> umba giyada ehe> wistara kiyaopanko.
karala balannamMeethrigala aranyana sensane hamduruwanta dane denna.prashna adu wenawa.hambenna gannawa.athdutuwai
kohenda mewa danne ban> api kohomada owa kiywanne kohenda> source ekak dipan machan
Sasare ki parak me widyatama worry wela athida.me paren meka nawatanna one
Etanata giyamanan aye enna hitenne ne ban attatama.mona karumayakda api me hitha hitha duwa duwa karanne kiyala hitenawa.ළමයිත් නැති එකේ අර ආරණ්‍ය සේනාසනේ මහන වෙලා, බන අහන ගමන් සතිපට්ටාන භාවනාව වඩපන්. නිදාගන්න වෙලාව ඇරෙන්න අනිත් හැම වෙලේම වඩන්න පුලුවන්.
Etanata giyamanan aye enna hitenne ne ban attatama.mona karumayakda api me hitha hitha duwa duwa karanne kiyala hitenawa.
ළමයිත් නැති එකේ අර ආරණ්‍ය සේනාසනේ මහන වෙලා, බන අහන ගමන් සතිපට්ටාන භාවනාව වඩපන්. නිදාගන්න වෙලාව ඇරෙන්න අනිත් හැම වෙලේම වඩන්න පුලුවන්.
ඉතින් එන්න එපා.
දුවලා දුවලා අන්තිමට මැරිලා තමයි නතර වෙන්නේ. ඒත් දිවිල්ල ඉවර වෙන්නැ.