Questions කර්මය විශ්වාස කරනවද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ඉතින් එන්න එපා.
    දුවලා දුවලා අන්තිමට මැරිලා තමයි නතර වෙන්නේ. ඒත් දිවිල්ල ඉවර වෙන්නැ.
    Balamu satipattane wedila ehema hadunoth yanawa.


    ------ Post added on Oct 9, 2025 at 9:10 PM
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇයි ඕක ගෙදර ඉදන් කරන්න බැරි. ?

    ගෙදර ඉදන් කරන්න පුලුවන්. ඒත් ලෞකික ජීවිතෙ ඇතුලේ ඉදන් කරනවට වඩා, මහණධම් පුරමින් කරලා ඉක්මන්ට, අනිවාර්ය ප්‍රතිඵල ගන්න පුලුවන් දවස් 7 - අවුරුදු 7 ඇතුලත.

    සතිපට්ටාන භාවනාව එහෙමත් ප්‍රායෝගික නැ ලෞකික ජීවිතයට. ඒක පොඩ්ඩක් එඩිට් කරලා වෙලාවක් වෙන් කරන් තමයි කරන්න වෙන්නේ.

    ඇයි ෆියෝන යන්නෙ නැත්තෙ එහෙම ?

    එහෙම අවශ්‍යතාවයක් පැන නගින්න තරම් සසර කල කිරිලා නැති නිසා. කාම රාගය වැඩියි හොදටම.

    Balamu satipattane wedila ehema hadunoth yanawa.

    වැඩෙන්න, සෝවාන් වෙන්න බන අහන්න හොදට. අහපුවා ආයේ ආයේ විමසන්න. ආනාපානසතිය වඩන්න..
    ------ Post added on Oct 9, 2025 at 9:14 PM
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    1712986280525-png.228051
    පොඩ්ඩක් විස්තර කරල දැම්මනම් තව හොදයි නේද?
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    KFC eke founderge story eka gathoth ethana sahenna dewal tiyenawa hithanna.

    Life eka success noweema nisa suicide karaganna hitiya manussayek anthima parata monawada thamanta try ekak denna puluwan kiyala hithala, hithata awa deya try karala baluwa. Wade goda giya. Habai godak prashna awa eketh.

    Habai anthimata 65 years waladi found kala business eken success wuna.

    Ethakota a manussayata awurudu 65 wenakan success wenna bari une > moda nisada ? Kammali nisada ?

    Ehema moda una nam, kammali una nam kohomada awurudu 65 di hari ara tharam success wune ?

    Karma is real ??????
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මම කාලෙක සිට මේක ගැන කියන්න උන්නේ....දැන බලපන් කොල්කේ ගමු..ඌට ජොබක් නැ එක්කො නැති වුනා හිතපල්ලා ඌ අලුත් ජොබ් වලට නානා විදියට ට්‍රය. බට් එකක්වත් හරියන්නේ නැ. ඌ අලුත් විදිහට ට්‍රයි ඒත් නැහැ. ඒක කර්ම නියාමය වෙන්න පුලුවන් මොකද කලින් ඌ කාගේ හරි ජොබක් නැති වෙන්න දායක වෙලා තියෙනවා එක්කො ්ඩිරෙක්ට්ලි ඌ නැත්තම් වක්‍රාාරව. ඒක 3 කම්ම නියමය.

    දැන් අනිත් ටිකත් මෙතනට ගැලපුවොත් චිත්ත සීන් එක මෙතෙන්ට බලපාන විදිහ ගැන අදහසක් නා.
    ලෝක ධර්මතා අනුව ගත්තොත් ඌට විතරක් හරිනොයන්නත් අනිත් උගේ යාලුවන්ට හරියන්න විදහක් නැනේ ඒ නිසා එකත් වැලිඩ් නැ
    බීජ නියාමය - මෙතනද බීජ කියල ගන්න වෙන්නේ මොකද්ද?
    කාලගුණේ මේකට බලපාන්න විදහක් නැනේ මම කියන්නේ ජොබක් නොලැබෙන එක ගැන මිසක් වෙන කාලගුණයක් නිසා වැඩට යන්න පරක්කු වෙලා ජොබ් වලින් අයින් කරන සීන් නෙමෙයි.


    දැන් මෙක විග්‍රහ කරපල්ලාකො.

    සරල කරොත්...

    1. ක්‍රිකට් මැච් එකේ කාසියක් උඩ දාද්දි එකෙක්ට හෙඩ් වැටුනා අනිත් එකාට ටේල්. මොන නියාම දර්මෙන්ද?
    2. කොච්චර ටිකට් ගත්තත් දිනුමක් ආවෙ නැත්තේ මොන නියාම දර්මෙන්ද?

    හොද ප්‍රශ්නයක්
    හොයන්න ඕන. :unsure:
     
    • Like
    Reactions: DiksonAlex

    Nakkale

    Junior member
  • May 16, 2023
    50
    42
    18
    සරල කරොත්...

    1. ක්‍රිකට් මැච් එකේ කාසියක් උඩ දාද්දි එකෙක්ට හෙඩ් වැටුනා අනිත් එකාට ටේල්. මොන නියාම දර්මෙන්ද?
    2. කොච්චර ටිකට් ගත්තත් දිනුමක් ආවෙ නැත්තේ මොන නියාම දර්මෙන්ද?

    හොද ප්‍රශ්නයක්
    හොයන්න ඕන. :unsure:
    කාසිය head or tail වැටීම උතු නියාමය අනුව වෙන එකක්. එක ස්වභාවික සංසිද්ධියක් .. කාසියක් උස්සන හැටි, උඩ දාපු බලය කාසියේ බර, පාරිසරික තත්ත්වය (හුලග, ආර්ද්‍රතාවය වගේ)

    කොච්චර ටිකට් ගත්තත් දිනුමක් නැතිවීම. මේක නම් කාර්ම කර්ම නියාමය අනුව වෙන එකක්. එකට පෙර කළ කුසල් වල බලපෑමක් තියෙනව
     
    • Wow
    Reactions: jennt

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,075
    113
    Pandora
    ada facebook eke post ekk dekka auwurudu 35ka ekek uta geyak ne, wahanyak ne, govverment jobak ne kiyala ganiyek kemathi wenne ne kiyala dapu post ekk. eke screenshot ekk methana danna hewwa hewwa hambune ne.
     
    • Like
    Reactions: Yin And Yang

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    595
    431
    63
    ada facebook eke post ekk dekka auwurudu 35ka ekek uta geyak ne, wahanyak ne, govverment jobak ne kiyala ganiyek kemathi wenne ne kiyala dapu post ekk. eke screenshot ekk methana danna hewwa hewwa hambune ne.
    Attane oi
    Geyak nattam wahanyak nattam 35 di ganu enava kiyanne weli weli inna ganiyek wenna one