බුදු දහම ගැන හරියට දැන ගන්න ඕන නම් බුදු හාමුදුරුවො දේශනා කල මාර්ගය හරියට අනුගමනය කරන උතුමන් කෙනෙක්ගෙන් ඔයාට තියෙන ගැටළු අහගන්න.නවීන ක්‍රමයට දහම තේරුම් ගන්න අමාරුයි.අද ගොඩක් බුදු දහම විකෘති වෙලා තියෙන්නෙ.කර්මය ගැන මට තියන ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න දෙක තුනක් දාන්නම් අයිඩියා එකක් තියනවා නම් උත්තරයක් දාන්න . අගෞරව කිරීමක් නෙවෙයි එක පර්ස්පෙක්ටිව් එකක ඉදලා අනික් පර්ස්පෙක්ටිව් එකෙන් පේන විදිහ ඇසීමක් ..
- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි (අර රාමුවෙ තට්ට මෝඩයගෙ වීඩියෝස් බලලා මේකට කමෙන්ට් කරනවා නම් ඔයා ගැන මට දුකයි )
-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?
-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,
පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?
බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?
නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?
if you are not looking for answers then why are you posting here ? same thing neh ?
Yea okay i know the thing that you are talking right here . only thing matters is all the things that you re talking here is what you called superficial meanings as you say everybody defines their own like you and other thousands of people including monks , teachers every freaking person who talking about this definitions .
some rejects karma and all the lies that has told by those monks and they still telling that they are believe in buddism ? i mean if you are not believing those things you are not believe in buddism . and buddism isnt that hard to understand if it hard then tell me the source that you talking about .
there are certain points that i agree with you but we can educate those points in every damn religion out there . thats it this is not a magic or something special all those things are same . what is the reason behind all those things to believe your religion and not believing all those other religions ? just becuz your family ? nation ? you guys always trying to justify these things . where so called Apaya ?
just read some buddism books ? wtf all the things wrote there is damn trash . i know there are things to take , but most of the things like apayawal , diwyaloka afterlife things are insane . i dont know why these people wants to hear things like that .
this shit mostly like political thing i mean to change peoples mind from being poverty .
------ Post added on Oct 10, 2021 at 5:27 AM
- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි.කර්මය ගැන මට තියන ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න දෙක තුනක් දාන්නම් අයිඩියා එකක් තියනවා නම් උත්තරයක් දාන්න . අගෞරව කිරීමක් නෙවෙයි එක පර්ස්පෙක්ටිව් එකක ඉදලා අනික් පර්ස්පෙක්ටිව් එකෙන් පේන විදිහ ඇසීමක් ..
- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි (අර රාමුවෙ තට්ට මෝඩයගෙ වීඩියෝස් බලලා මේකට කමෙන්ට් කරනවා නම් ඔයා ගැන මට දුකයි )
-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?
-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,
පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?
බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?
නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?
මටත් කියන්න පුලුවන් උබගෙ කලින් භවය ඉස්සරහට උපදින බවය කර්ම පල විපාක , හැබැයි එහෙම කිව්වා කියලා උබට තේරෙන්නේ නෑ / ඒවා තේරෙන්න සාමාන්ය මිනිස් මොලයකට බෑ : D ඒක හින්දා මන් කියන්නේ නෑ- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි.
1. >> පටන් ගත්ත තැනක් ගැන බුද්ධ දේශනාවේ නෑ. ඉපදිච්ච වාර ගානට ඉලක්කමක් නෑ. අනන්තයක්. කර්මය කියන්නේ බුදු කෙනෙකුට විතරක් 100%ක් අවබෝධ වෙන විෂයන් 4න් එකක්. නමුත්, සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කරන කොටස සම්පුර්ණයෙන්ම බුද්ධ දේශනාවේ විස්තර කරලා තියනවා. බුදු දහම ආගමක් කියලා සලකන්නේ නැත්තේ අනිත් ආගම වගේ අදහන්න බැරි නිසා. ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ තමන් තනියෙන් කරලා ප්‍රතිපල ගන්න තියෙන්නේ. අදහන්න බෑ.
explain කරන්න පුළුවන්, නමුත් ඒකට ඉන්න එකම පුද්ගලයා බුදු රජාණන් වහන්සේ නමක් විතරයි. දැන් ගෞතම බුදු රගනන් වහන්සේ පිරිනිවන් පාලා නිසා, කිසි දවසක ඕකට උත්තර මේ බුද්ධ සාසනයේ කිසි කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. ඒ නිසා option 2ක් තියනවා.
1. තමුන් කැමැති පෞද්ගලික මතවාදයක දිගටම යන්න.
2. ඊළඟට පහල වෙන බුදු රජාණන් වහන්සේ ගෙන් අහලා දැන ගන්න.
----------------------------
-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?
2. >> මාර්ගපල ලාභී කම පත්තරේ දාන්නේ නෑ. news වල දෙන්නේ නෑ. කැමති මතයක් දරන්න. කැමති නං පිලි ගන්න. කැමති නං try කරලා බලන්න. නැත්තන් නිකං ඉන්න. ඔයා පිලි ගත්තත් නැතත් බුදු දහමටවත් බෞධයන්ටවත් වෙන කාටවක්වත් සත පහක වැදගම්මක් නෑ. (කර්ම විෂය අවබෝධ වෙන්න ඕන නෑ රහත් වෙන්න. රහතන් වහන්සේ නමකටවත් කර්ම විෂය අවබෝධ වෙන්නේ නෑ.)
-----------------------------
-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
3. >> බුදු දහම අනුව , (සාපේක්ෂ රාමුව අර්ථ දක්වලා තියෙන්නේ, තමුන්ගේ පෞද්ගලික මතවාද වලට පිළිතුරු දෙන්න හෝ වෙනත් අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම බැඳිලා නෑ.)
A මිනිහා B මිනිහා මැරුවම, ඊළඟ භාවයෙ A මිනිහා මැරෙන්නේ,
1. ඒ මිනීමැරුමේ පවෙන් වෙන්න පුළුවන්,
2. වෙන භවයක කරපු පවකින් වෙන්න පුළුවන්,
3. ස්භාවිකව වෙන්න පුළුවන්,
4. කිසිම දුකක් නැතුව සැපෙන් මැරෙන්නත් පුළුවන්,
.... .... .... etc
වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ඔක්කොම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් එක individual සිද්දියක් ඔය කියන ක්‍රම වලින් කොයි එකටද හරියටම උනේ කියන්න, කියන්න දන්නේ බුදු කෙනෙක් විතරයි. එකටයි කර්ම විෂය කියන්නේ.
ඊළඟට,
ඉහත, 1 නං, ඒ මරන්නේ B මිනිහම වෙන්න පුළුවන්, C කියන වෙනත් මිනිහෙක් වෙන්න පුළුවන්. C-Z කණ්ඩායම වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට B,C ඇතුළු ඕනෑම කෙනෙකුට A මරණ ප්‍රාණඝාතය සිද්ද වෙනවා. ඔවු ඒක අනන්තය දක්වා යන loop ගොඩක එකතුවක්.
- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,
4. >> පිලි ගන්න එක නැති එක තමුන්ගේ වැඩක්. සහ කැමති පෞද්ගලික මත වාදයක් දැරීම තමුන්ගේ වැඩක්.
පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?
බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?
>> ඒ ඒ මිනිස්සු තමන්ගේ විශ්වාසය/රුචිකත්වය මත කරන දේවල් අනිත් අය ප්‍රශ්නයක් කරගත යුතු නෑ නේ? යමෙක් යම් දෙයක් කරන්නේ යම් ආගමක් මුලික කරගෙන නං, ඒ ආගම කියවලා බැලුවොත් උත්තර එතන ඇති. නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා. අදාළ නැති අය ඒවා ගැටළුවක් කර ගන්න ඕන නෑ.
----------------
නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?
>> එහෙම හිතුනේ නෑ.
මෙතන මම කියන පොයින්ට් එක මේ එකක්වත් නෙවෙයි ! ඇයි හැම තිස්සෙම ආගමික පොත් පත් වල තියන හැම දෙයක්මත් අපාය දිව්යලෝක කර්මය වගේ දේවලුත් නිවන කියලා බයෝලොජිකලි බැක්වර්ඩ් වෙන එකෙනුත් උබලා බලාපොරොත්තු වෙන්නෙ ?

මිනිස්සු තමන් දකින කියන දේවල් අනුව / ඉන්ෆ්ලුවන්ස් වෙන දේවල් අනුව තමයි හැම දෙයක්ම ඩිෆයින් කරන්නේ බුද්දාගේ කාලේත් එච්චරයි !
කර්මය කියන්නේ ප්‍රතිරෝධය කියල තේරුම් ගනින් ඒ ඇති.
හැම ක්‍රියාවක් සදහාම ප්‍රතික්‍රියාවක් තියෙනවා.
රහත් කියන්නෙ හිතේ දෙයක් මිස අහසින් යෑමක් නෙවෙයි. හිත රහත් වෙනවා මිස ඇග රහත් වෙන්නෙ නෑ. රහත්තු ඕන තරම් ඉන්නවා. සරලවම කිව්වොත් මොන මගුල උනත් රහතගෙ හිතේ ස්වභාවය දීර්ඝ කාලීනව වෙනස් කරන්න බෑ. සිතට මොක ආවත් ක්ෂණිකව සාමාන්‍ය වෙනවා. යම් මට්ටමකින් එහාට හිත එහෙ මෙහෙ යන්නෙ නෑ. කෙනෙක් මරන්න කවදාවත්ම රහතෙක්ට හිත හදා ගන්න බෑ. ඒ හිත නිවිල නිසා. රහතා බය වෙනවා, කලබල වෙනවා. දීර්ෂව නෙවේ බොහොම සුලු කාලයකට.
කර්මය ගැන මට තියන ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න දෙක තුනක් දාන්නම් අයිඩියා එකක් තියනවා නම් උත්තරයක් දාන්න . අගෞරව කිරීමක් නෙවෙයි එක පර්ස්පෙක්ටිව් එකක ඉදලා අනික් පර්ස්පෙක්ටිව් එකෙන් පේන විදිහ ඇසීමක් ..
- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි (අර රාමුවෙ තට්ට මෝඩයගෙ වීඩියෝස් බලලා මේකට කමෙන්ට් කරනවා නම් ඔයා ගැන මට දුකයි )
-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?
-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,
පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?
බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?
නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?
mmth godak danne na.....danna tharamin kynnam..Singlish walin type karanna wenne.himita kywala oyage adahasuth kynna balannaකර්මය ගැන මට තියන ප්‍රශ්න ටිකෙන් ප්‍රශ්න දෙක තුනක් දාන්නම් අයිඩියා එකක් තියනවා නම් උත්තරයක් දාන්න . අගෞරව කිරීමක් නෙවෙයි එක පර්ස්පෙක්ටිව් එකක ඉදලා අනික් පර්ස්පෙක්ටිව් එකෙන් පේන විදිහ ඇසීමක් ..
- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි (අර රාමුවෙ තට්ට මෝඩයගෙ වීඩියෝස් බලලා මේකට කමෙන්ට් කරනවා නම් ඔයා ගැන මට දුකයි )
-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?
-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,
පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?
බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?
නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?
1. Budurajanan wahanse buddhathwayata path wenna kalin Pubbeniwasanussathi gnanaya labagannawane...ethakota unwahanse meka aramba wune kothaninda kyla apassata apassata balagena yanawa......eka kshanayakadi kalpa 100 gananak apassata balanawa....eth meke arambayak awasanayak penne na.....un wahanse kyla thynne karma wishaya loka wishaya achinthyai kylane....ewata seema na...e nisa thama thamange danum mattam wlin eka therum ganna one..Stephen Hawkingsge0 "A Brief History of time" kyna potheth oya wage kathawak thynwalu....Buddhagama agamak Philosophy ekk kyna eka gana nm mm danne na mnw kynwd kyla..eka nikm anda adaheemak nowee nuwanin awabodha karaganna one nisada danne na ehema kynne
2.Dan me kale marga pala awabodha karaganna amaruine...minis paramayusha awurudu 100t wada adui...me kale inna godak ayata pragnawak na....me nisa samahara dewal apita ape danumen therum ganna bariwunata meka mehema wenna one kyla hithanna wenw...eka gana laukika shraddhawak athi karagena arya ashtangika margaye giyata passe anthimata eka awaboda wunahama lokoththara Shraddhawak athiwenw..matath therenne nathi dewal mm hoyala balala ehenam eka mehema wenna athi kyla hithnw karanna deyak nane wena ithin
3.ehema loop ekakuth thynw.....eth samahara welawata eka nathiwennath puluwan....ara eluwekwa thapasayek maranna giyapu kathawa oya dannawa athi kyla hithanawa...ethanadi anthimata eluwa marune swabhawika widihatane...ethanadi thapasaya loop eken beruna....thawa ape athin danne nathuwa saththu pagila marenne e wageth ekkenekta karmaya pala deddi thawa kenekta karma ras wenne nathuwa thyna awasathath athi
4.Naha eya hoyaganna hamadema hari kynna ba....Buddha kale hitapu ishiwaru eka eka matha daruwa kynawane niwan awabodhayata(mata ewage nam nm hariyata mathaka na)....samahara aya jeewitha kalema niruwathwa hitiyahama niwan awabodha wenw kiuwa..thwth samahara aya kiuwa ape bara wadi nisa thama me duk widinne kyla jeewitha kalema thani kakulen hitiya...samaharaaya harak wage jeewath wune.....mewath ithin kam sapa atharala kaleta giyapu aya hoyagaththu dewalne.....e nisa hama ekkma piliganna ba apita
5.Salli atharala danna one na....Anepidu situthumath salli ekkamane hitiye...habai bandune na....puluwan tharam bauthika dewal hithen alla ganne nathuwa inna balanna one..ekata hodama kramayak thama oya wage sapa sampath atharala dala gihin saralawa inna eka....habai ehema sarala jeewithaya gewana manussayata wada ara salli ekka inna manussaya ewata alenne nathuwa idala pin daham karagena maranin maththe hoda thanakata yanawa wennath puluwan...e nisa eka pudgalayinta anuwa sapekshai
6.eka gana nm mm dakke na
7.me jeewithaya witharak gana hithaddi matath ohoma hithenw.....eth owa windala apayata ehema gihama widinna thyna duka ekka baluwahama ewa one na kyla hithenw....eth ithin ath haraganna ba![]()
Well Said- කර්මය පටන් ගන්නේ කොහොමද ? කර්මය ගැන රිපිටීශන් එකක් කියන්න කලින් මේක පටන් ගත්තු හැටි කියන්ඩ ඕනි ? කවෘ හරි කියනවා නම් බුද්දාගම ෆිලෝසොෆි එකක් කියලා ආගමක් නෙවෙයි කියලා මේක එක්ස්ප්ලේන් කරන්න පුලුවන් වෙන්ඩ ඕනි.
1. >> පටන් ගත්ත තැනක් ගැන බුද්ධ දේශනාවේ නෑ. ඉපදිච්ච වාර ගානට ඉලක්කමක් නෑ. අනන්තයක්. කර්මය කියන්නේ බුදු කෙනෙකුට විතරක් 100%ක් අවබෝධ වෙන විෂයන් 4න් එකක්. නමුත්, සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කරන කොටස සම්පුර්ණයෙන්ම බුද්ධ දේශනාවේ විස්තර කරලා තියනවා. බුදු දහම ආගමක් කියලා සලකන්නේ නැත්තේ අනිත් ආගම වගේ අදහන්න බැරි නිසා. ප්‍රැක්ටිකල් එකක් තියෙන්නේ තමන් තනියෙන් කරලා ප්‍රතිපල ගන්න තියෙන්නේ. අදහන්න බෑ.
explain කරන්න පුළුවන්, නමුත් ඒකට ඉන්න එකම පුද්ගලයා බුදු රජාණන් වහන්සේ නමක් විතරයි. දැන් ගෞතම බුදු රගනන් වහන්සේ පිරිනිවන් පාලා නිසා, කිසි දවසක ඕකට උත්තර මේ බුද්ධ සාසනයේ කිසි කෙනෙක්ගෙන් ලැබෙන්නේ නෑ. ඒ නිසා option 2ක් තියනවා.
1. තමුන් කැමැති පෞද්ගලික මතවාදයක දිගටම යන්න.
2. ඊළඟට පහල වෙන බුදු රජාණන් වහන්සේ ගෙන් අහලා දැන ගන්න.
----------------------------
-- අපිට ඒක තේරුන් ගන්න බැහැයි කියලා කවෘ හරි කියනවා නම් , ඒ කතාව පට්ටම බයිලයක් , මොකද එහෙනම් කෝ රහතන් වහන්සේලා කෝ මාර්ග පල ? උන්ව පේන්නේ නැද්ද එහෙම නැත්තන් බුද්ද සීන් එකෙන් දෙදාස් පන්සීයක් ගියාට පස්සෙ හැමෝගෙම පින් හිදිලද ?
2. >> මාර්ගපල ලාභී කම පත්තරේ දාන්නේ නෑ. news වල දෙන්නේ නෑ. කැමති මතයක් දරන්න. කැමති නං පිලි ගන්න. කැමති නං try කරලා බලන්න. නැත්තන් නිකං ඉන්න. ඔයා පිලි ගත්තත් නැතත් බුදු දහමටවත් බෞධයන්ටවත් වෙන කාටවක්වත් සත පහක වැදගම්මක් නෑ. (කර්ම විෂය අවබෝධ වෙන්න ඕන නෑ රහත් වෙන්න. රහතන් වහන්සේ නමකටවත් කර්ම විෂය අවබෝධ වෙන්නේ නෑ.)
-----------------------------
-- හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
3. >> බුදු දහම අනුව , (සාපේක්ෂ රාමුව අර්ථ දක්වලා තියෙන්නේ, තමුන්ගේ පෞද්ගලික මතවාද වලට පිළිතුරු දෙන්න හෝ වෙනත් අතුරු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න මම බැඳිලා නෑ.)
A මිනිහා B මිනිහා මැරුවම, ඊළඟ භාවයෙ A මිනිහා මැරෙන්නේ,
1. ඒ මිනීමැරුමේ පවෙන් වෙන්න පුළුවන්,
2. වෙන භවයක කරපු පවකින් වෙන්න පුළුවන්,
3. ස්භාවිකව වෙන්න පුළුවන්,
4. කිසිම දුකක් නැතුව සැපෙන් මැරෙන්නත් පුළුවන්,
.... .... .... etc
වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ඔක්කොම බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. නමුත් එක individual සිද්දියක් ඔය කියන ක්‍රම වලින් කොයි එකටද හරියටම උනේ කියන්න, කියන්න දන්නේ බුදු කෙනෙක් විතරයි. එකටයි කර්ම විෂය කියන්නේ.
ඊළඟට,
ඉහත, 1 නං, ඒ මරන්නේ B මිනිහම වෙන්න පුළුවන්, C කියන වෙනත් මිනිහෙක් වෙන්න පුළුවන්. C-Z කණ්ඩායම වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙන්න පුළුවන්. එතකොට B,C ඇතුළු ඕනෑම කෙනෙකුට A මරණ ප්‍රාණඝාතය සිද්ද වෙනවා. ඔවු ඒක අනන්තය දක්වා යන loop ගොඩක එකතුවක්.
- අපිට ප්‍රශ්න වලට උත්තර නැතිව ඉන්නකොට , එක ෆිලෝසෆර් කෙනෙක් කැලේ පැනලා එයාගේ විදිහට උත්තර හෙව්වා ඒ උත්තර වලින් මාත් පිලිගන්න සමහර තැන් තියනවා , නිකන් ආසාව තන්හාව ගැන තියන දේවල් වගේ , හැබැයි අපිට ඒක හැමොටම සැපතක් කියන්න පුලුවන්ද ? මිනිස්සු එක එකාගෙන් එක එකාට දේවල් ගැන තියන අයිඩියාස් පට්ට වෙනස් ,
4. >> පිලි ගන්න එක නැති එක තමුන්ගේ වැඩක්. සහ කැමති පෞද්ගලික මත වාදයක් දැරීම තමුන්ගේ වැඩක්.
පට්ට සල්ලි තිබ්බ පට්ට බලයක් තිබ්බ කෙනෙක්ට ඒවා අතෑරලා දාල දමලා ගහලා අනුරාදපුරේ පැත්තට ගිහින් හේනක් කොටාගෙන හිටියහම වෙනම ආතල් එකක් , ඒකේ ආයෙ කතා දෙකක් නෑ , ඒත් ඒකද වෙන්න ඕනි ?
බුද්දාගමේ තියන දේවල් වලින් ගොඩක් හොද සිද්ද වෙනවා , ඒත් අර ගෑනු ලමයෙක් මහන උනා දැක්කද ? ඒකිව නිකන් ඇබියුස් කලා වගේ නැද්ද , කිසිම දෙයක් දරාගන්න බැරුව මොකක් හරි දෙයක් උනහම , හැම ගෑනිම එකේ කමෙන්ට්ස් වල හයිප් වෙනවා මගෙත් ආසවක් අරක මේක ගාලා , මොනවද මේ ප්‍රමොට් කරන්නේ අපි ?
>> ඒ ඒ මිනිස්සු තමන්ගේ විශ්වාසය/රුචිකත්වය මත කරන දේවල් අනිත් අය ප්‍රශ්නයක් කරගත යුතු නෑ නේ? යමෙක් යම් දෙයක් කරන්නේ යම් ආගමක් මුලික කරගෙන නං, ඒ ආගම කියවලා බැලුවොත් උත්තර එතන ඇති. නීති විරෝධී නොවන ඕනෑම දෙයක් කරන්න ඕන කෙනෙකුට අයිතිය තියනවා. අදාළ නැති අය ඒවා ගැටළුවක් කර ගන්න ඕන නෑ.
----------------
නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?
>> එහෙම හිතුනේ නෑ.
Rahath ayata sithata raga dwesha karma enne naneකර්මය කියන්නේ ප්‍රතිරෝධය කියල තේරුම් ගනින් ඒ ඇති.
හැම ක්‍රියාවක් සදහාම ප්‍රතික්‍රියාවක් තියෙනවා.
රහත් කියන්නෙ හිතේ දෙයක් මිස අහසින් යෑමක් නෙවෙයි. හිත රහත් වෙනවා මිස ඇග රහත් වෙන්නෙ නෑ. රහත්තු ඕන තරම් ඉන්නවා. සරලවම කිව්වොත් මොන මගුල උනත් රහතගෙ හිතේ ස්වභාවය දීර්ඝ කාලීනව වෙනස් කරන්න බෑ. සිතට මොක ආවත් ක්ෂණිකව සාමාන්‍ය වෙනවා. යම් මට්ටමකින් එහාට හිත එහෙ මෙහෙ යන්නෙ නෑ. කෙනෙක් මරන්න කවදාවත්ම රහතෙක්ට හිත හදා ගන්න බෑ. ඒ හිත නිවිල නිසා. රහතා බය වෙනවා, කලබල වෙනවා. දීර්ෂව නෙවේ බොහොම සුලු කාලයකට.
හිතන්න මෙහෙම එකක් , කවෘ හරි කෙනෙක් තව කෙනෙක්ව මරලා තියනවා ගිය ආත්මෙදි , පොරගෙ පින් හින්දා මේ ආත්මෙ ඉපදිලා අර පව හින්දා පොරටත් ඒ විදිහටම මැරෙන්න වෙනවා , අර මුගලන් හාමුදුරුවන්ගේ කතාවේ වගේ , එතකොට පොරව මරන්නේ තව මිනිහෙක් ඒ විදිහටම , එතකොට? මේ ආත්මේ මරන මිනිහට පව් නැද්ද ? එහෙම නැත්තන් ඒ මිනිහගෙන් තව එකෙක්ට එහෙම එහෙම දිග ලූප් එකක් වෙනවද ඒක ?
oya thiyenne ban ube prashna okkotama uththare.......නිකන් කල්පනා කරලා බැලුවහම , හිතෙන්නේ නැද්ද කිසිම දේක තෙරුමකුත් නෑ හැබැයි ඒවා නොවිද ඉන්න එකේ තේරුමකුත් නෑ කියලා ?