'කර්මය' හේතුඵල දහමෙන් පැහැදිලි කරමු.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    උෟ කතෝලික නෙමේ බං :dull:

    පිස්සුද මම අමූලීක කතෝලික... එකෙක්ට විතරයි තේරුනේ....
    හැබැයි වෙනස ඒ තේරුන එකාට වැඩියෙන් මට බුද්ධාගම තේරෙනවා... ආමේන්...
    මරියනි ඔබ කොහිද.. මා හට කමා කල මැනව... මා නිසා අනෙකෙක් ස්වර්ගයට දොර වසා ගත් සේක... අවසාන විනිශ්චයේ දි මැදමූලනන තකා හෝ දෙවයන් වහන්සේගේ ක්‍ෂමාව අත්කර දෙත්වා... ආමේන්.... :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕනෑම ආගමික ඉගැන්වීමක් සංකල්පයක්.... මම මුල ඉඳලම ඉන්නේ ඒ පදනමේ...
    ඒක බුද්ධාගම ද කතෝලික ද ඉස්ලාම් ද හින්දු ද කියල විශේෂත්වයක් නෑ...
    ඒවා විශේෂ වන්නේ ඒ වටා අනුගාමිකයින් එකතුවෙලා සංකල්පවලට අර්ථ සැපයීමයි...
    ඒ හින්ද කාලයත් එක්ක මූලික සිද්ධාන්තය වසා දමමින් වෙනමම අර්ථකථනයන් එනවා... ඒකට ඒ භූමි භාගයේ සංස්කෘතික දේශපාලන හා ආර්ථික වගේ විචල්‍යයන් බලපානවා.... ස්වර්ගය තියෙනවා කියල කැට දාන අයත්, නිර්වාණය සත්‍ය යැයි කියල කැට දාන්නෙත් එවැනි සංකල්පයකට තමා.... තිත්ත ඇත්ත....
    බුදු දහම සකල්පයක් නොවේ යතාර්තයක්....දැන් බලපන් තොගෙ ආගමේ දෙයිය ඔක්කොම මැවුව කියනව...බල්ලෙක්වත් අද මවුම්වාදය පිලි ගන්නවද???නැනෙ නැනෙ..ලප් තැනම ලොප්..අඩුම ගානෙ මරියට ගැහුවෙ මොකාද කියාලවත් උබට කියාගන්ඩ පුලුවන්ද කටක් ඇරල බැනෙ බැනෙ..යේසුස්ගෙ අප්ප මොකාද කියල කියාගන්ඩ බැරු තොපි වගේ කාලක්කන්නි කතෝලිකයො නිර්වානය ගැන කතා කරන එක නවත්තපන් ආයෙ කියන් නැ උබට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සුද මම අමූලීක කතෝලික... එකෙක්ට විතරයි තේරුනේ....
    හැබැයි වෙනස ඒ තේරුන එකාට වැඩියෙන් මට බුද්ධාගම තේරෙනවා... ආමේන්...
    මරියනි ඔබ කොහිද.. මා හට කමා කල මැනව... මා නිසා අනෙකෙක් ස්වර්ගයට දොර වසා ගත් සේක... අවසාන විනිශ්චයේ දි මැදමූලනන තකා හෝ දෙවයන් වහන්සේගේ ක්‍ෂමාව අත්කර දෙත්වා... ආමේන්.... :love:

    මේ තියෙන්න අපූරුවට දැන් මේක කතෝලික නෙමේ කියන්ඩ කාට හරි පුලුවන්ද....නිවන කතා කරන්ඩ ඇවිත් අහන්ඩ වෙන්නෙ අර වටේ ගිය මරියට ආමේන් ගාන ඒව...ඕන්න කතෝලිකයො...අපේ බූරුවන්ට මොලේ පෑදෙත්වා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කර්මය හැඩ ගැස්වෙන්නේ තමන්ගේ චෛතසිකය අනුව....
    තමන් කරන කියන සිතන දෑ අනුව තමන්ගේ කර්මය සත්ත්වයා විසින් සකසා ගනී....
    එය සිදුවන මොහොතත්, ඊට පෙර හා පසුව ඒ වටා තමන් ගොඩනගා ගන්නා චෛතසකියන් අනුව කර්මයේ ඵල තව තවත් දැඩි වීීම හෝ ලිහිල් වීම සිදු වේ....
    ඇතැම් විට තමන් විසින් පෙර කල කුසල අකුසල කර්මයන් නිසා මෙකී කර්මයෙහි ඵල දැඩි වීම හෝ ලිහිල් වීම ද සිදුවිය හැක... ඒ සදහා විපාක දීම සිදුවන අවස්ථාව කවුරු දනිත්ද...?

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔයා කියලා නොකියා කියලා තියෙන්නේ මැරිච්ච කෙනාට කුසල් හෝ අකුසල් හිතක් පහල නොවුනොත් ප්‍රතිසන්ධිය මොනවගේද කියලා. හොදම උදාහරණයක් තමයි මිනිහෙක් දියේ ගිලීම. මිනිහෙක් දියේ ගිලුණම ඒ මිනිහට කුසල් හිතක් හෝ අකුසල් හිතක් හෝ පහල වෙන්නේ නෑ. ඒ වෙලාවේ මොනවත් හිතෙන්නේ නෑ. අත් දෙකයි කකුල් දෙකයි පාවිච්චි කරලා හුස්ම ගන්න එක තමයි ට්‍රයි කරන්නේ. නමුත් මෙතනදි කුසල් හිත් හෝ අකුසල් සිත් පහල වෙන්නේ නෑ.

    මෙහෙම වුණාම ඔහේ පාවෙන ප්‍රතිසන්ධියක් තමයි ගොඩක් වෙලාවට ඇතිවෙන්නේ. නමුත් ඊට පස්සේ තියෙන හත් දවසේ දානය වගේ ඒවා මේ වගේ ප්‍රතිසන්ධියක් ගත්ත අයට ප්‍රයෝජනයක් වෙන්න පුලුවන් හොද භවයක් ලබාගන්න.

    ප.ලි. මැරිච්ච හැම කෙනාටම මෙහෙම වෙනවා කියලා කියන්න බෑ.

    මෙක අමූලික බොරුවක් බං... මේ සක්වල වසන ඕනම ජීවියෙක්ට අසන්‍යයසත්වයෙ හැර අපේ මිනුම් වලට අනුව තත්පරයක් තුළ සිත් ලක්ෂ කෝටි ප්‍රමාණයක් ඇති වෙනවා ආසන්න වශයෙන්... එහෙම විස්තරය කරොත්. දියේ ගිලිලා මැරිච්ච පුත්ගලයෙක්ට උනත් අවසානයේ මරණාසන්න සිත් ඇති වෙනවා... මෙහෙම කිවුවොත් හරි කවුරු හරි උයගේ පිටිපස්සෙන් අැවිල්ල තියුණු ආයුධයකින් ඔබෙ බෙල්ල ක්ෂණයකින් කපලා දානවා කියලා හිතන්නකෝ.. එහෙම කපිල බෙල්ල බිමට වට්ද්දිත්... ලක්ෂ ප්‍රමාණයක් සිත් ඇති වෙලා චුති සිත් ඇති වෙලා.. ප්‍රති සන්ධි සිත් ඇති වෙලා ඔබගේ ඉලග බවය තිරණය වෙලා ප්‍රති සන්ධියත් ලබලා ඉවරයි...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    කර්මය හැඩ ගැස්වෙන්නේ තමන්ගේ චෛතසිකය අනුව....
    තමන් කරන කියන සිතන දෑ අනුව තමන්ගේ කර්මය සත්ත්වයා විසින් සකසා ගනී....
    එය සිදුවන මොහොතත්, ඊට පෙර හා පසුව ඒ වටා තමන් ගොඩනගා ගන්නා චෛතසකියන් අනුව කර්මයේ ඵල තව තවත් දැඩි වීීම හෝ ලිහිල් වීම සිදු වේ....
    ඇතැම් විට තමන් විසින් පෙර කල කුසල අකුසල කර්මයන් නිසා මෙකී කර්මයෙහි ඵල දැඩි වීම හෝ ලිහිල් වීම ද සිදුවිය හැක... ඒ සදහා විපාක දීම සිදුවන අවස්ථාව කවුරු දනිත්ද...?

    නිවන පිලිගන්නෙ නැති යේසුස් නම් අවජාතකයාගේ අනුගාමිකයා කර්මය ගැන කතා කරන්නෙ මොන රෙද්දටද????:baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේ දවස්වල මට එක දෙයක් කරන්න පුලූවන් වුණා...
    බල්ලෙක් එක තැනක තියල බැඳගත්තා... :yes:
    දැන් වලව්වටවත් හාමු මහත්තයටවත් කඬේ යන්නේ නෑ.. :yes:
    මුලූ එළකිරි ඉතිහාසයේම බල්ලව එක තැනකට කොටුකරගත්ත එකම එකා මම වෙන්න ඇති.... ;)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    ඔය එක දානයක්වත් කිසිම ආනිසංසයක් නෑ. දෙන්නටම කුසල් සිත් ඇතිවෙන්නෑ ක්‍රියා සිත් විතරයි. කිසිම විපාකයක් ලැබෙන්න විදිහක් නෑ :no:

    මහා කාෂ්‍යප මහරහතන් වහන්සේගෙ කතාව කියවල බලන්න ඕකට උත්තරයක් ලැබෙයි...
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-\

    මචන්Zලා දේශපාලනේ එවුන්ටයි ආගම් වල ශාස්තෲන් හෝ එයාලගේ ඤාති අයටයි බැනගන්න එක පොඩ්ඩක් පස්සට දාමුද.?
    ලස්සනට ගිය ධර්ම සාකච්ඡාව එහෙම්ම අරන් යමු
    අපි උපදිනකොට බුද්දාගම්කාරයෝ හෝ කතෝලික කියලා ආවේ නෑනේ බන්.අම්මලා තාත්තලා උප්පැන්නෙට දාපු නිසානේ අපිත් ඒවා අදහන්නේ විශ්වාස කරන්නේ.
    ඒ නිසා ඒවා නිසා ප්‍රශ්න දාගන්න එක පස්සට දාලා අපි අර කතා කරගත්ත කරුණු ටික ඉස්සරහට අරං යමුකෝ..
    මොකෝ කියන්නේ කට්ටිය හා'ද.?

    :rolleyes: :) :rolleyes: :) :rolleyes: :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මේ දවස්වල මට එක දෙයක් කරන්න පුලූවන් වුණා...
    බල්ලෙක් එක තැනක තියල බැඳගත්තා... :yes:
    දැන් වලව්වටවත් හාමු මහත්තයටවත් කඬේ යන්නේ නෑ.. :yes:
    මුලූ එළකිරි ඉතිහාසයේම බල්ලව එක තැනකට කොටුකරගත්ත එකම එකා මම වෙන්න ඇති.... ;)

    පාත්පයින්ඩර් කියන අවජාතක යේසුස්ගේ අනුගාමිකයව කිරියෙ බලු වෙලා...වටේ ගිය මරියගෙ අවජාතක පුත්‍රයා පස්සෙ ගියාම ඔහොම තමයි..:yes::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන්Zලා දේශපාලනේ එවුන්ටයි ආගම් වල ශාස්තෲන් හෝ එයාලගේ ඤාති අයටයි බැනගන්න එක පොඩ්ඩක් පස්සට දාමුද.?
    ලස්සනට ගිය ධර්ම සාකච්ඡාව එහෙම්ම අරන් යමු
    අපි උපදිනකොට බුද්දාගම්කාරයෝ හෝ කතෝලික කියලා ආවේ නෑනේ බන්.අම්මලා තාත්තලා උප්පැන්නෙට දාපු නිසානේ අපිත් ඒවා අදහන්නේ විශ්වාස කරන්නේ.
    ඒ නිසා ඒවා නිසා ප්‍රශ්න දාගන්න එක පස්සට දාලා අපි අර කතා කරගත්ත කරුණු ටික ඉස්සරහට අරං යමුකෝ..
    මොකෝ කියන්නේ කට්ටිය හා'ද.?

    :rolleyes: :) :rolleyes: :) :rolleyes: :)

    මේක මාර කලියක්නෙ...බුදු දහමට අවජාත යේසුස්ගෙ කතෝලිකයො ටික එකතුවෙලා මඩ ගහන එකකටද උබ ධර්ම සාගච්චාව කියන්නෙ???පාත්පයින්ඩර් කියනව නිවන කියන්නෙ බොරුවක්ලු...එතකොට ඒක ධර්ම සාගච්චාවක්ද???:angry::angry: :angry:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    තණ්හාව නැති කරනව කියන්නේ මොකක්ද මමත්වය නැති කරනව කියන එකනේ...
    මම යමකට බැදෙනව හෝ ප‍්‍රතික්‍ෂේප කරන කියන්නේ මමත්වය කියන එකනේ...
    තෘෂ්ණාව අර්ථ ගන්වන වෙන ක‍්‍රමයක් තියෙනවද...?

    ප.ලි :
    බල්ලට කට්ටක් අහු වුණා... :yes:

    මමත්වය කියන්නෙ තණ්හාවෙ එක කොටසක් විතරයි.
    ඒ නිසා තණ්හාව නැති කරොත් මමත්වය නැති වෙනව. ඒත් මමත්වය නැති කරාට තණ්හාව නැති වෙන්නෙ නෑ..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒක තමයි කිව්වේ උපකල්පනයක් විතරයි කියලා. කෙලෙස් දුරු කරපු උතුමන්ට නැවත ප්‍රතිසන්ධියක් නැති නිසා පවු පින් සිද්ධ වෙන්නේ නෑ. ඒක මාත් දන්නවා. ඒ උපකල්පනය මත උත්තරේ මොකක්ද?

    කෙළෙස් දුරු කරපු උතුමන්ලා තුළ ලෝභ ද්වේෂ මෝහ අලෝභ ආදේශ අමෝහ කිසිවක් නැ.. ඒවා සම්පූර්ණයෙන්ම නැති කර නිසා.. කුසල හෝ අකුසල මූලයන් නැති කර නිසා... අදාළ කර්ම සිද්ධ කරද්දී ශක්තිමත් ජනනය වෙන්නේ නැ එකයි ක්‍රියා සිත් ඇති වෙනවා කියන්නේ... ඉතින් ශක්තිමත් ජනනය වෙන්නෙත් නැති නිසා සිද්ද වීමට නියමිත විපාක අදාළ භාවය අවසන් විමටත් ප්‍රථම අවසන් වන නිසාත්.. චුති සිතක් ඇති වීමට අදාළ කිසිදු ශක්තියක් නැති වෙනවා.. නවතා ප්‍රති සන්ධීයක් ඇති වෙන්න හේතුවක් නැති වෙනවා... එකම තමයී හේතුව.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මමත්වය කියන්නෙ තණ්හාවෙ එක කොටසක් විතරයි.
    ඒ නිසා තණ්හාව නැති කරොත් මමත්වය නැති වෙනව. ඒත් මමත්වය නැති කරාට තණ්හාව නැති වෙන්නෙ නෑ..

    මමත්වය නැති තණ්හාවක් තියෙන්නෙ කොහොමද..? :confused:
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මමත්වය නැති තණ්හාවක් තියෙන්නෙ කොහොමද..? :confused:

    දැන් හිතපන් උබේ ගෙදර උබ මැරුනට ගෙනියන්නෙ නෑනෙ.. ඒත් ඒ ගෙට උබ ආසයිනෙ.

    වෙන උන්ගෙ කාර් දැක්කහම උබේ නොවුනත් උබට ආසයිනෙ.
    විද්‍යාවෙන් නව සොයාගැනීමක් කොරොත් උබ ආසයිනෙ. උබේ නොවුනත්.

    ඒ නිසා මම නැතිකරන්න යන්න එපා. තණ්හාව නැති කරන්න ට්‍රයි කරපන්. එතකොට ඉබේටම මම නැති වෙයි.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මේක මාර කලියක්නෙ...බුදු දහමට අවජාත යේසුස්ගෙ කතෝලිකයො ටික එකතුවෙලා මඩ ගහන එකකටද උබ ධර්ම සාගච්චාව කියන්නෙ???පාත්පයින්ඩර් කියනව නිවන කියන්නෙ බොරුවක්ලු...එතකොට ඒක ධර්ම සාගච්චාවක්ද???:angry::angry: :angry:

    holding-on-to-anger-is-like-grasping-a-hot-coal-with-the-intent-of-throwing-it-at-someone-else-you-are-the-one-who-gets-burned21.png

    අල්ලලා දහන් බන්
    උන්ගේ ඒවා උන් ගෙනියයි
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඒ කියන්නේ බාහිර පුද්ගලයාගේ වතගොත වැදගත් නෑ කියන මං කියන එකම නේද...?

    මන් තව ගොඩක් කාරණා කීවේ එක තමයි... එහෙනම් උබේ තර්කයක් එක්ක මව මැරීම පියා මැරීම ආනන්තරිය පාපකර්ම කියලා කියන්න ඕන්නැනෙ බන්... ඒකත් නිකන් අකුසල කර්මයක් කියන්න කියලා තිබ්බනේ එහෙනම්....
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    කර්මය හැඩ ගැස්වෙන්නේ තමන්ගේ චෛතසිකය අනුව....
    තමන් කරන කියන සිතන දෑ අනුව තමන්ගේ කර්මය සත්ත්වයා විසින් සකසා ගනී....
    එය සිදුවන මොහොතත්, ඊට පෙර:no: හා පසුව ඒ වටා තමන් ගොඩනගා ගන්නා චෛතසකියන් අනුව කර්මයේ ඵල තව තවත් දැඩි වීීම හෝ ලිහිල් වීම සිදු වේ....
    ඇතැම් විට තමන් විසින් පෙර කල කුසල අකුසල කර්මයන් නිසා මෙකී කර්මයෙහි ඵල දැඩි වීම හෝ ලිහිල් වීම ද සිදුවිය හැක... ඒ සදහා විපාක දීම සිදුවන අවස්ථාව කවුරු දනිත්ද...?

    ඊට පෙර කරපු ඒව අදාල නෑ.. පසුව කරපුව විතරයි අදාල.. :D