කර්මය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    අපේ හිතේ ඇති වෙලා නැති වී ගිය සිතුවිල්ලක්, කොහොමද අනාගතේ ඇත්තම ඩ්‍රාම එකක් වෙන්නෙ :unsure: මටනං හිතා ගන්ඩ බෑ
    තම තමන්ගෙ පුරුදු කරපු හිත්වල ස්වභාවය නං මතු භවයට යනව.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    අබ වැපිරුවොත් අබ, තල වැපිරුවොත් තල අස්වැන්න ලැබේ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    අපේ හිතේ ඇති වෙලා නැති වී ගිය සිතුවිල්ලක්, කොහොමද අනාගතේ ඇත්තම ඩ්‍රාම එකක් වෙන්නෙ :unsure: මටනං හිතා ගන්ඩ බෑ
    අබ වැපිරුවොත් අබ, තල වැපිරුවොත් තල අස්වැන්න ලැබේ
    ලැබෙන හැටි තමා අහන්නෙ
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ලැබෙන හැටි තමා අහන්නෙ
    නිකන් බෑන්ක් එක්කවුන්ට් එක වගේ ඔයා වෙනුවෙන් ඩේටා බෙස් එකෙක් තියෙනව. තැන්පත් කරන ප්‍රමානය එක්ක ඩිපෙන්ඩ් වෙනව
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    karmaya kiyanne sithuwillak witharak newei,sithuwillen ehata giyapu chain reaction ekak,a chain reaction eka patangaththata passe aye nawaththanna ba,karmaya pina ,pawa ,balaya pudgalaya kauru unath a chain reaction ekata ahu wenawa,namuth boho hoda kriwalin siduwena chain reaction eka hoda pathata wenawa,boho naraka kriywalin wena chain reaction eka naraka paththata wenawa.

    thawath pahadili karanawanam api katahari gahuwoth a pudgalayage jeewana ratawa wenas weema thulin nawathath aphata a wenas karapu jeewana ratawa nisa balapamak wenawa,eka godak welwata naraka balapamak thamai wenne, a wagema api katahari udawwak karoth a pudgalayage wenas wechcha jeewana ratawa thulin kawadaha ho apata wasi sahagahath deyak weeme hakiyawak thiyenawa,eka thamai karmaya kiyanna

    start karapu chain reaction ekak nawathanna bae kochchara pin karath ,paw karath rahath unath budu unath eka nawaththanna bae,ekai budunwahanseta,mugalan rahathan wahanaselata ehama karma padisan deem athi une,samahara wita wenath karmayak magin pera karmayak kapila yanna puluwan ekata thamai ahosi karma kiyanne(hariyatama balanna budda desana hoyaganna)
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,769
    3,176
    113
    37
    @ katubedda
    හොද කරොත් හොද නරක කරොත් නරක. දෙකන් මොකක් කරත් ප්‍රතිපලයක් තියෙනවා. ඔය ‌හොද හෝ නරක ප්‍රතිපලේ අවසානේ දුකකින්ම තමයි කෙලවර වෙන්නෙ. අපිට බුදුහාමුදුරුවො පෙන්නලා තියෙනවා මාර්ගයක් ඒක අනුගමනය කලොත් ප්‍රතිපලයත් නැති කරගන්න පුළුවන්.