කර්මාන්ත පුරයක් වූ ලංකාව

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින්) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.
    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408

    මන්නෙන් රෙදි කපන් මහගෙන ඇදපු
    ලාවලු වලින් වඩේ හදන් කාපු
    බයිසිකල් ටයර් , සබන්. හාල් ගන්න පෝලිමේ ඉන්නව වෙච්ච
    සමුර්ධිමත් ඉතිහාසයක් අපිට තිබ්බලු
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හාල් පොලු, මිරිස් පොලු කියලා ජාතියක තිබ්බා ලු බං. ඕචර කීවට මම අහල තියනවා සිනි නැතුව තේ බොන්න උනා කියල. ඇදුම් මහන්න රෙදි අඩුයි ලු.
     
    සිරා. බං.
     
    uvindu222

    Junior member
  • Oct 28, 2017
    35
    5
    8
    මචං මටනම් හිතෙන්නේ අපිට නිෂ්පාදන ආර්ථිකයකට යන්ට බැරි හරි කාර්මික දැනුමක් ලබාගන්ට තැනක් නැති හින්දා කියලා. හරියට පොතක් වත් නැ නේ සිංහලෙන්,
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    :yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala

    තමන්ගේ ඔළුවල තියන මනස්ගාත මේකේ අතහරිනකොට වචනවලට තියන ගැබුරවත් සලකපිය ..නැතනම් ඕවා ගිහින් කොන්ඩේ බැදපු චීන්නුට කියපිය ....73/74 කාලේ ජපානය ආසියාවේ නෙමේද ? තෝ නොදන්නවා උනාට 1973 දීත් ඉන්දියාව ලෝකේ 9වෙනි විශාලතම ආර්ථිකය , ජපානය හා චීනය පිළිවෙලින් 3 හා 5 ... මොකෙක්හරි බයියෙක් ඇවිත් "අපේ හාමුදුරුවනේ ඒක මෙහමයි උනේ" කියපුවහම මේ ඉන්න පොතක් පතක් කියවන්නේ නැති ළිංමැඩි දේශමාමක මැට්ටෝ ටික පිලිගන්නවා ... යකෝ 1974 දී සිම්බාබ්වේ හා සසුඩානයත් අපට ඉහලින් ඉදලා තියෙන්නේ

    1. දත්ත

    2. දත්ත
     
    Last edited:

    මේවාගේ ප්‍රසිද්ධ තැනක අදහස් දක්වන කොටවත් තමන්ගේ පුරුදු භාෂාවෙන් ලියන්නේ නැතිව, තැනට ගැලපෙන්න ලියන්න පුලුවන්නම් හොඳයි. එළකිරියේ ඉන්නා බහුතරයක් වැදගත් විදියට සංවාදයක යෙදෙන්න පුළුවන් අය උනත් ඉඳහිටලා ඔබ වැනි අයත් හමුවෙනවා.

    මුලින්ම කියන්න තියෙන්නේ මගේ අදහස් දැක්වීම කියවා 'තේරුම් ගන්න' කියලයි. මම කිසි තැනක ලංකාවේ ආර්ථිකය චීනයට, ඉන්දියාවට, හෝ ජපානයට වඩා විශාල යයි කියලා නැහැ. විශාල ජනගහනයක් ඉන්නා රටවල ආර්ථිකය විශාලයි. නමුත් එයින් ඒ රටේ ජීවන තත්වය ඉහලයි කියන එක කොහොමවත්ම පිළිබිඹු වෙන්නේ නැහැ. තව වසර කිහිපයකින් චීනයේ ආර්ථිකය ඇමරිකාව පසු කර ගියවිට චීනය ලෝකයේ හොඳම රටද ??
    ලාංකිකයන් බොහොමයක් දෙනා හොඳම රටක් ලෙස සලකන ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය ලෝකයේ දහතුන් වන ස්ථානයේ බවත්, චීනය, ඉන්දියාව, බ්‍රසීලය පවා ඔස්ට්‍රේලියාවට ඉහලින් සිටියාට ඔවුනට ඕස්ට්‍රේලියාවේ ජීවන තත්වයෙන් 1/10 වත් නැති බවත් මම දන්නවා.
    ලංකාව ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කියාපු කියමන මගේ නොවෙයි ඒක මුල් ලිපිය ලියු තැනැත්තාගේ අදහසක්. ඒ කාලයේ ලංකාවේ තිබුන ජීවන තත්වය අනුව එසේ හැඳින්වීම නිවැරදියි කියා මම කිව්වා. මම කිසිම තැනක එකල ලංකාවේ ආර්ථිකය ඉන්දියාවටවත් චීනයටවත් වඩා විශාල යයි කියා නැහැ. එසේ කියන්නත් බැහැ . නමුත් ඔබ ලියා තියෙන්නේ මම එසේ ලිව්වා කියා සලකාගෙනයි. ඉතා කුඩා ජනගහනයක් සිටිය ලංකාවේ ආර්ථිකයත් ඉතා කුඩා එකක්. නමුත් ආසියාවේ අනිකුත් රටවලට සාපේක්ෂව අපිට ඉතා ඉහල ජීවන තත්වයක් තිබුනා කියන අදහසයි මම ලියලා තියෙන්නේ.යන්නේ කොහෙද මල්ලේ පොල් ආකාරයේ පිළිතුරක් තමයි ඔබ ලියා තියෙන්නේ. ඒ මදිවාට සිම්බාබ්වේ ගැනත් කියා තියනවා. 1974 දී සිම්බාබ්වේ කියා රටක් තිබුනේ නැති බවවත් ඔබ නොදන්නා බවයි පේන්නේ . මෙතැන් පටන් වත් ප්‍රසිද්ධියේ සංවාදයක යෙදෙන කොට සභ්‍ය වචන පාවිච්චි කරන්න උත්සාහ කරන්න.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලාංකීය න්‍රික්ලේශවාදි ධනුදය සමාජ ප්‍රකම්භය තුල ජේ ආර් යනු හුදෙක් තයිලෝප නයිපුන්යතාවය ප්‍රකන්ඩව අනුචය කරන සිතුල පරිචේතයක් යන්නයි මාගේ අර්නින්දවාදි විනුචය මතය.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම මේ ලිපිය සම්පුර්ණයෙන්ම කියෙව්වා. සමහර කරුණු 100% නිවැරදියි. සමහර කරුණු 100% වැරදියි. මා දන්නා හැටියට මේකට පිළිතුරු ලියන්නම්.

    වානේ සංස්ථාව තනිකර රුසියානු ව්‍යාපෘතියක්. ඒක වැසීයාමට හේතුව එහි නිෂ්පාදන වල ප්‍රමිතියක් නැතිකමයි. 2''x 2'' බිලට්, වානේ කම්බි, දඟර කම්බි, කටු කම්බි ආදී කිසිම නිෂ්පාදනයකට එවකට අප රටේ භාවිතා උන බ්‍රිතාන්‍ය තත්ත්ව සහතික ලබා ගැනීමට තරම් කොලිටියක් තිබුනේ නැහැ.

    කිඹුලා උදැල්ල කියන්නේ එංගලන්තයේ west midlands හි පිහිටි chillington සමාගමේ නිෂ්පාදනයක් මිසක් ලංකාව ඊට අදාළ නැහැ. නමුත් යක්කල ලංකා ලෝහ භාන්ඩ සංයුක්ත මණ්ඩලයෙන් ''ලං ලෝ'' කියලා උදළු තලයක් හැදුවා. ඒකත් ඉතාම බාල ප්‍රමිතියේ නිෂ්පාදනයක්.

    unic රේඩියෝ, handloom රෙදි ,ඩියුරෝ නිෂ්පාදන, පැරකුම් ටිං කිරි, සබන්, ඒ විතරක් නොවේ, බිස්කට්, වැනි දේවලුත් 100% ලංකාවේ නිපදවූවා කියන එක හරි.

    ලංකාවේ නිෂ්පාදනය කල කිරි වලින් අපේ අවශ්‍යතාවය සපුරා ගත්තා කීම සම්පුර්ණයෙන්ම වැරදියි. කිරි පිටි හැටියට තිබුනේ පිටරටින් bulk imports ලෙස ගෙනැවිත් ලංකාවේ ටින් කල ලක්ස්ප්‍රේ පමණයි. ඒකත් දරුවන් සිටිනා පවුල් වලට මාසයකට රාත්තලක් පමණක් නිකුත් කළා. කිරි නැති නිසා නොබී ඉඳීම කිරි අවශ්‍යතාවය සපුරා ගත්තා කියා අර්ථ දක්වන්නේ කොහොමද?

    proton කාර් ගැන කියන්න ඉස්සෙල්ලා උපාලි ගේ ගලවිලවත්ත කම්හලේ හදාපු UMC mazda එකට එකල සිරිමාවෝගේ රජය කරපු කෙනෙහිලිකම් දන්නවාද ?? UMC mazda එකට ආපු පාර්ට්ස් කස්ටම් එකෙන් රිලීස් කලේ නැහැ. අන්තිමට ඕඩර් කරපු කාර් නියමිත දිනට දෙන්න බැරි තැනට පත්කරලා ඒ කම්හල නැත්තටම නැතිකරලා දැම්මේ උපාලි unp කාරයෙක් නිසයි. උපාලි ෆියට් එකටත් ඒ ඉරණම අත් උනා..ප්රෝටෝන් කතාව නම් ඇහුවෙත් අදයි.
    පලයකාට් සරොම් කියන්නේ දකුණු ඉන්දියානු සරොම් වර්ගයක්. ඩියුරෝ රෙදි export කලා ද කියලා මම දන්නේ නැහැ. නමුත් ඒක වෙන්න පුලුවන්.

    බතික් කර්මාන්තය බොහොම ජනප්‍රිය උනා. සිල්ක් රෙදි ගැන මම දන්නේ නැහැ. සිල්ක් රෙදි හැදුවා කියන එක ඇත්තක් නම් ඉතාම සුළු නිෂ්පාදනයක් මිසක් ලොකු නිෂ්පාදනයක් උනේ නැති බව නම් ස්ථිරවම කියන්න පුළුවන්.

    ටයර් ආනයනය සම්පුර්ණයෙන්ම වාගේ නවතා දැමු නිසා කැළණි ටයර් හැර වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. ඉන්දියාවෙන් ආනයනය කල වාහන වලට කැළණි ටයර් දාන්න නම් ඒවා ඉන්දියාවට export කලයුතු වෙනවා. ලංකාවේ දැනට භාවිතා වන ""කොට උඩ "" කියන යෙදුම භාවිතයට ආවේ ඔය කාලයේදීයි. ලංගම බස් ටයර් නැතුව කොට උඩ තැබීම නිසා ඇති වූ ඒ යෙදුම ඉන්පසුව පොදුවේ හැම එකටම කියන්න ගත්තා. මේ ලිපිය අනුව ටයර් නැතිව ලංකාවේ බස් කොට උඩ තිබියදී අපි ටයර් export කලාද ??

    ලංකාවේ හදාපු mazda එකටයි fiat එකටයි දෙකටම යන එන මං නැතිකරපු සිරිමාවෝ බණ්ඩාරනායක රජය බර වාහන දේශීයව හදන එක 'හීනයක්' බව කියාපු එකනම් ඇත්තයි.

    1973 හෝ 74 පමණ දක්වා ලංකාවට ආසියාවේ ඉහල තැනක් හිමි වී තිබුනා. ඒ කියන කාල සීමාව දක්වා මාල දිවයිනෙන්, මලයාසියාවෙන්, (බංගලි දේශය ඇති උනාට පසුව ) බංගලි දේශයෙන් සහ සමහර අප්‍රිකානු රටවලින් පාසල්/විශ්ව විද්‍යාල/කාර්මික විද්‍යාල අධ්‍යාපනය සඳහා ලංකාවට සිසුන් පැමිණියා. බොහෝ ආසියානු රටවලට වඩා ඉහල ජීවන තත්වයක් තිබු අපි 74/75 පමණ වනවිට ඉතාම පහල ජීවන තත්වයකට වැටීමත්, අනිකුත් රටවල් අපිව අභිභවා යාමත් සිදු උනා. ඒ දක්වා අපි ආසියාවේ ස්විට්සර්ලන්තය කියා කීම නිවැරදියි.

    උපාලි විජේවර්ධන පිටරටවල් වල කොකෝ වැවුවේ ලංකාවේ වවලා ඉඩ මදි වෙලා නොවෙයි. 72 ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් පුද්ගලික අයිතිය අක්කර 50 කට සීමා කරලා වතු සියල්ලම රජයට පවරාගෙන ව්‍යාපාර විනාශ කල නිසයි.

    ගැහැණු ඩුබායි ගිහිං පවුල් අවුල් වීම, නොයෙකුත් කරදර වලට පත්වීම හරියි කියලා මම කියන්නේ නැහැ. නමුත් ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු සංවර්ධනය අතින් ජපානයට පමණක් දෙවෙනි වූ ආසියාතික රට වූ අප , ලී ක්වාන් යූ උදාහරණයට ගැනීම ආඩම්බර විය යුතු දෙයක්. නමුත් එය සිදු උනේ 50 දශකයේ මිසක් ඊයේ පෙරේදා නොවන වගත් කිව යුතුයි.

    අධ්‍යාපන චාරිකා වලට කර්මාන්ත ශාලා බලන්න ගිය එක ඇත්තයි .

    70 දශකය දක්වා දකුණු ඉන්දියාවෙන් අනවසර සංක්‍රමණිකයන් (කල්ලතෝනි ) ආ බව ඇත්ත උනාට මාලදිවයිනෙන් ආවේ උම්බලකඩ සහ බොන්ඩි අළුවා විකුණන වෙලෙන්දෝයි. ඔවුන් හුලං අත මාරු උනාම (මාස දෙකතුනකින්) වෙළඳාම හමාර කර ලංකාවෙන් එකතු කරගත් බඩු මුට්ටුත් පටවාගෙන ආපසු යනවා.
    77 න් පසු ලංකාවට ලෝකය නිරාවරණය උනා. ඒක සිදු වූ ආකාරය ඉක්මන් වැඩියි. හරියට හාමතේ ඉන්න කෙනෙකුට දිරවා ගන්න බැරිතරම් විශාල කෑම වේලක් එකවරම දුන්නා වගෙයි. නමුත් ලෝකය අපිව පසුකරගෙන හුඟාක් ඉදිරියට ගිහින් තිබුන ඒ යුගයේ හිමිහිට ඉදිරියට යාමක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. 70-77 යුගයේ ලෝකය ඉදිරියට යද්දී අපි සමුපකාර වල පෝලිම් වලට ජීවතය ගතකලා මිසක් ලෝකයේ අනිකුත් රටවලට සාපේක්ෂව ඉදිරියට යාමක්, දියුණුවක් උනේ නැහැ.

    :yes::yes::yes:
     
    Very informative! :love:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සහතික ඇත්ත.ජාතියේ මාතාව,නිදහසේ මාතාව සිරිමාවෝ..මේ කොහේවත් යන ඩී.එස් කාරයෙක් නෙමේ..මොකද පෙබරවාරි 4 නිදහස් දිනය කියලා නම් කරලා රෑජින පාලකයා වුනු ඩොමිනියන් නිදහස අපි නිදහස කියලා සමරණවනම් එතනින්ම ඔප්පු වෙනවා ලoකාවේ ඉන්නේ සුද්දන්ගේ වහල්ලුන් කියලා . සිරිමාවෝ තමයි රෑජිනගේ බලේ 1972 විවස්තාව හරහා සම්පූර්ණයෙන් ඉවත්කලේ.අද ඉන්දියාව ජනරජදිනය සැමරුවත් අපි සමරන්නේ නෑ.නොදකින් මෙහෙම රටක්..