කර්ම_අංකයෙන්_ජීවන_තතු

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
කර්ම අංක 1
දියුණුව වයස අවුරුදු 35න් පසුවය :(
මෙච්චර කල් ඉන්න ඕනද බං :sorry:

මෙහෙමයි මේ දක්වල තියෙන්නෙ පොදුවේ ගත්තම සාමාන්‍ය තත්වය. මේ කියන දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙන්නෙත් අපි සතුවමයි.
හොදම උදාහරණය - ජ්‍යොතිෂ්‍යය
මේ කරල තියෙන්නෙ පුරෝකථනයක්...:):)
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මෙහෙමයි මේ දක්වල තියෙන්නෙ පොදුවේ ගත්තම සාමාන්‍ය තත්වය. මේ කියන දේවල් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙන්නෙත් අපි සතුවමයි.
    හොදම උදාහරණය - ජ්‍යොතිෂ්‍යය
    මේ කරල තියෙන්නෙ පුරෝකථනයක්...:):)

    ඔව් එකනම් ඇත්ත තමයි එත් දැන් ඉස්සර වගේ කිසිම දෙකට උනන්දුවක් එන්නේ නැ බං :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,838
    113
    tracing Geo-location.. ... ...
    කර්ම අංකය 7 නම් :-
    මෙවැන්නෝ පාලනය කරනු ලබන්නේ සඳු හා නැප්චුන් ග්‍රහයා විසිනි. මොවුන් ස්වාධීන පුද්ගලයින් වන අතර නිතර කල්පනා කිරීම සිදු කරයි. කදිම ශක්තිමත්ම මනසක් හා ප්‍රබල පෞරුෂයකින් යුතු මොවුන් සමාජයේ කැපී පෙනේ නමුත් නිතර තමන් පිළිබඳ අවතක්සේරුවෙන් සිතයි. එම කාලය ගැටලු රැසකින් පිරි එකකි. අධ්‍යාපනයද ඒ නිසාම කඩාකප්පල් වේ. ආදරය මූලික කරගෙන ජීවත් වේ. මුඛරිය නිතර වාද විවාදවල පැටලේ. හදවත කරුණාවන්ත මෙන්ම සංවේදීය. කවි ලිවීමට, ලේඛන කලාවට මෙන්ම ගුප්ත විද්‍යාවටද ප්‍රබල හැකියාවක් ඇත. ජීවිතයේ වයසට වඩා අත්දැකීම් ලබයි. එකාකාරී ජීවිතය අප්‍රිය කරන මොවුන් නිතර විවිධත්වයක් ඇතිව ජීවත් වීමට පෙළඹේ. සොබාව සෞන්දර්යට ඇලුම් කරන මොවුන් නිතර ගමන් බිමන් යෑමට ප්‍රිය කරයි. වයස අවුරුදු 34න් පසුව ජීවිතයේ ප්‍රබල දියුණුවක් ඇති කරයි. කෙසේ හෝ ධනවත් වේ. බොහෝ පරිත්‍යාගශීලී චරිතය. තමන්ගේ අනාගතය සම්බන්ධ නිතර සැතයෙන් හා බයෙන් පසුව සඳුදා හා ඉරිදා කර්ම අංක 7ට සුබ දවස් වේ.

    ඇත්ත බන්.. අනාගතේ ගැන නම් දන්නේ නෑ.. දැනට නම් ඇත්ත තමයි..
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ඇත්ත බන්.. අනාගතේ ගැන නම් දන්නේ නෑ.. දැනට නම් ඇත්ත තමයි..

    මේක බලපු වෙන අයත් කිව්ව සෑහෙන්න සාර්ථකයි කියලා. :);)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    කර්ම අංකය 2 නම් :-
    මේ පුද්ගලයින්ගේ ජීවිතය පාලනය කරනු ලබන්නේ සඳු ග්‍රහයා විසිනි. සිත ඉතාමත් සංවේදීය. කලාවට ලැදි පුද්ගලයන්ය. ශරීර ශක්තියෙන් නොව මානසික ශක්තියෙන් ප්‍රයෝජන ගන්නා අය‍වේ. නමුත් ක්‍රියාකාරීත්වය අඩු බැවින් මොවුන්ගේ සිතේ උපදින බොහෝ වටිනා සිතුවිලි ක්‍රියාවට නැංවීමට නොහැකි‍වේ. තරමක් දඩබ්බරය. සෑම දෙයක් සම්බන්ධවම විශ්වාස කරනුයේ හේතු සාධක ඇත්නම් පමණි. ලේඛන හැකියාවට ‍බොහෝ දස්කම් දක්වයි. සාහිත්‍ය කරණයට මෙන්ම මනෝ විද්‍යාවටද දක්ෂය. නිතර තම ජීවිතය සම්බන්ධව සැකයෙන් හා බියෙන් පසුවේ. මුදල් ජීවිතයම කර නොගනී. අනුන්ට උදව් කිරීමට බොහෝ කැමතිය. මේ අංකය හිමියන්ගේ දවස සඳුදාය. මොවුන් නිදහසේ මෙන්ම සැනසීමේ සිටීමට ද ප්‍රිය කරයි. අවිවේකී බව අප්‍රිය කරයි.

    Soooo True for me
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lies