සාපේක්ෂ ධර් මතා න්‍යාය.
යම් කර් මයක්, එම කර් මයේ මුල න්‍යාය ටත්,භෞතික සිද්දාන්ත වලටත් අනුගත වේ.
වාස්තු
තමන් වෙසෙන භෞතික පරිසරයේ ස්වභාවන් ජීවන කර් මයන්ට බාදා නොවන ලෙස නිවැරදිව(ධර්මතානු කුලව) සකසා ගැනීම වාස්තු නම් වේ.
ජීවි චර් යා රීතිය
ජීවි චර්යා,අවධීන් සඳහා කර් මතා අනුගත විය යුතුයි.කර් මතානුගත නොවන විට ජීවයේ අවධි මතු නොවන අතර චර් යා ඒකාකාරී වේ.
මනුෂ්‍ය ජීවය ප්‍රධාන අවධි 4කට ගොනුවේ
- ළදරු අවධිය
- ළමා අවධිය
- තරුණ අවධිය
- මහලු අවධිය
කර් මතා රටා හදුනා ගැනීම (භෞතික හැසිරීම)
චර් යා
ජීවයක් කාලය ගත කරන ආකාරය චර් යාව ලෙස හැදින්වේ.සමාන ජීවි වර් ගයා ගේ චර් යාවන් සාපේක්ෂ සමානාත්මතාවයේ සලකා අවධි අනුව චර් යා ගොනු තුනකට බෙදේ.
- ළදරු හා ළමා අවධිය
- තරුණ අවධිය
- මහලු අවධිය
මනුෂ්‍ය ජීවයේ චර් යා පහත මුලික රටාවන්ට අනුගත වේ.
ළදරු හා ළමා අවධිය - අධ්‍යාපනය
තරුණ අවධිය - රැකියාව සහ විවාහය
මහලු අවධිය - අවරට යාම /ලෙඩදුක් හා මරණය
උදා -
ඔබ වයස අවුරුදු 14 දරුවෙක් යැයි සිතන්න(එම අවදිය සිහිපත් කර ගන්න).ඔබ සාමාන්‍ය දිනයක් තුල වැඩිකාලයක් ගත කරන්නේ නිවස තුල නිසා ,නිවස තුල හැසිරීමේ චර් යා පහත පරිදි වේයැයි අනුමාන ලෙස සිතන්න,
නිදන කාමරයේ - පැය 8
වැසිකිලි කැසිකිලි/නාන කාමර තුල - පැය1
විසිත්ත කාමරයේ - පැය 4
එවිට මෙම චර් යාවන් බොභෝවිට ගත කරන අවධියට(ළමා අවධිය) අනුව ඒකාකාරී වේ.මේ කාලය තුල තමන්ගේ චර් යාව තැනීමේදී සිදුකරන කර් ම අනුව ඉදිරි චර් යාවන් සකස්වෙන බවත්,එම කර් මයන් නිවැරදිව සිදුකිරීමට අවශ්‍ය මුලික සාදකය භෞතික පරිසරය බවත් දත යුතුයි,
ඉහත උදාහරණ නිවසේ සඳහන් ස්ථාන වල පිහිටීම පහත පරිදි වේයැයි අනුමාන කරන්න.
එවිට නිවසේ සාපේක්ෂ පිහිටීමට අනුව දිනකට වයඹ දිශාවේ පැය 8ක්ද,නැගෙනහිර දිශාවේ පැය 4ක්ද දකුණු දිශාවේ පැයක්ද ගත කරයි.කර් මා ර්ථි වාස්තු පද්දතියට අනුව වයඹ දිශාව රාහුටද,නැගෙනහිර සිකුරුටද,දකුණ කුජටද අයත් වේ.
ඉහත චර් යා වන් නිවස තුල සිදුවන ආකාරය දැක්වෙන සටහන චර් යා රටා සටහන වේ
(දිශා සහ කර් ම තා ,චර් යා සඳහා එම දිශාවන්ගේ වැදගත්කම කෙටියෙන් ඉදිරියෙදී සාකච්චා කරමු)
Last edited: