MOKO me Banned karala hayyo :(:(:(:(
KOTA NIHAL Well-known member May 27, 2016 20,945 4,618 113 Jun 11, 2018 #21 MOKO me Banned karala hayyo
miyuru4u Well-known member Jan 18, 2007 31,897 10,495 113 In the eyes of my girl Jun 11, 2018 #22 ban karapu eka nam hodai mu tanikara samajeta denne boru dewal me dewal atta kiyala wiswasa karana minisut innawa
ban karapu eka nam hodai mu tanikara samajeta denne boru dewal me dewal atta kiyala wiswasa karana minisut innawa
jsandun Well-known member May 27, 2010 6,727 1,850 113 ශ්‍රී ලංකාව Jun 11, 2018 #23 නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.
නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.
1 1sam Well-known member Mar 25, 2016 2,645 5,722 113 Jun 11, 2018 #25 Master bedroom එකට ensuite එකක් තිබීමට වඩා නොතිබීම නිසා අනියම් සබඳතා ඇතිවෙන්න පුළුවන්. මොකද රෑට දොට්ට පිලට යන්න උනාම එළියේ තියන ගහක් මුලට හරි තාප්පයක් අයිනට හරි ගියාම අල්ලපු ගෙදර අයත් ඒ දේටම එලියට ඇවිත් ඉඳලා මුණ ගැහෙන්න පුළුවන්නේ
Master bedroom එකට ensuite එකක් තිබීමට වඩා නොතිබීම නිසා අනියම් සබඳතා ඇතිවෙන්න පුළුවන්. මොකද රෑට දොට්ට පිලට යන්න උනාම එළියේ තියන ගහක් මුලට හරි තාප්පයක් අයිනට හරි ගියාම අල්ලපු ගෙදර අයත් ඒ දේටම එලියට ඇවිත් ඉඳලා මුණ ගැහෙන්න පුළුවන්නේ
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jun 11, 2018 #26 දැන් ඕක ගැන විස්තර දැන ගන්න මූට ගානක් දීල හම්බ වෙන්න එපැයි. ගරිල්ලා මාකටින් කියන්නේ මේවට තමා.
udsic Well-known member Mar 16, 2008 3,102 1,035 113 Jun 11, 2018 #27 anuabeysekara8141 said: ය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න. උපුටාගැනීමක් [/COLOR][/COLOR] ***** Click to expand... Since when it became a science????
anuabeysekara8141 said: ය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න. උපුටාගැනීමක් [/COLOR][/COLOR] ***** Click to expand... Since when it became a science????