අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝ

Apr 25, 2018
219
11
0
colombo
අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝ

අනියම් සම්බන්ධතාවයකට මග පෙන්වන වාස්තු දෝෂ පිලිබඳ ඔබ දැනුවත්ද​



නිවසක් ඉදිකිරීමත්, විවාහ ( marriage ) වීමත් මිනිසෙකු ජිවිත කාලයට එක් වරක් පමණක් කිරීමට බලාපොරොත්තු වන දේවල්ය. සාර්ථක දිවිපෙවෙතකට මාර්ගය එයයි. නිවසක් ඉදිකිරිම මෙන්ම විවාහ වීමත් මනා සැලැස්මක් නොමැතිව සිදුකිරීමෙන් ජීවිතය අසාර්ථක වෙයි. නිවසක් ඉදිකිරීමේන් වන අයගේ ආයුෂ වර්ණ සැපබල යන සාධක ප්‍රධාන වන අතර එවැනි පසුබිමක් තුල නිවැරදි වාස්තු විද්‍යානුකුලව නිවසක් තනා ගැනීමට පෙරදිග වැසියන් උත්සුක වූ බව දක්නට ලැබේ.



අතීතයේ දී නිවසක වැසිකිලි පද්ධතිය පිහිටා තිබුනේ නිවසට තරමක් දුරිනි. පසුකලෙක එය නිවස අද්දරින් ඉදිකෙරුණ අතර තවත් කාලයක් ගත වන විට නවීන අංගෝපාංගයන් සහිතව නානකාමරයක් ලෙස වැසිකිලි පද්ධතිය නිවෙස් අභයන්තයේම ඉදිවන්නට විය. අද වර්තමානය වන විට මෙම නානකාමරය නිදනකාමරයේ අභ්‍යන්තරයේ නිදන කාමරයට දොර විවෘත වන ලෙස ඉදිකරනු ලැබේ.



කාලයාගේ ඇවෑමෙන් නිවාස ඉදිකිරීමේ කලාව බටහිරකරණය වෙමින් නොයෙක් නවීන අංග පෙරදිග වාස්තු කලාවට එක වුවද එය අද වන විට නිවැසියන්ගේ විවාහ ජිවිත අවුල් ජාලයක් බවට පත් කරන්නට සමත් වී ඇත.



නාන කාමර, වැසිකිලි, බාත්රුම් , වොෂ් රුම් යන කුමන නමින් හැඳින්වුවද නිදන කාමරයේ අභ්‍යන්තරයේ මෙය ඉදිකිරීමෙන් යුග ජිවිතයේ අඹුසැමි සතුට හිනවීම , අනියම් සම්බන්දතා ඇතිවීම , ලිංගික බෙලහිනතා, ලිංගික විකෘතිතා ඇතිවීම , ඇද්දී දුර්විපාකයන්ට අඹු සැමියන්ට සිදු වේ.



මා විසින් ගවේශයන කරන ලද හා පර්යේෂණ කරන ලද කරුණු අනුව ජන්ම පත්‍රයේ අනියම් සම්බන්ධතා ඇති විය හැකි යෝග නැති වුවද එකී පුද්ගලයන්ගේ අනියම් සම්බන්දතාවයන්ට මුලිකව තිබුනේ නිදන කාමරය අභ්‍යන්තරයේම නාන කාමරය පිහිටා තිබීමයි. එමෙන්ම යම් කිසිවෙකුට අනියම් සම්බන්ධතාවයක් ඇතිවන යෝගයක් පිහිටා තිබුනේ නම් එවැනි අයට මෙම පිහිටීම පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් වන්නේය. මෙහිදී අනියම් සම්බන්ධතාවයන්ට උත්තේජනයක් සැපයීම සිදු වේ. එසේ වන්නේ එම කාමරය තුල දීර්ඝ කාලයක් ජිවත් විමෙන්ය.



අද සාමජයේ අනියම් සම්බන්ධාතා ඇතිවෙමේ ප්‍රවනතාවය ඉහල අගයක පවතින අතර පුද්ගල ජන්ම පත්‍ර නොමැති වුවද නිදන කාමරය තුල නාන කාමරය පිහිටා ඇති ආකාරය අනුව මෙහි ප්‍රතිවිපාක නිර්ණය කල හැකිය.



ඔබගේ ප්‍රීතිමත් පවුල් ජීවිතය සතුට සැනසුම අපේක්ෂා කරන්නේ නම් මෙකි වස්තු දෝෂයන් තොරව නිවැරදිව වාස්තු විද්‍යානුකුලව නිවාස ඉදිකර ගැනීමෙන් ජීවිතය සැපවත් කරගන්න. උපුටාගැනීමක්


*****
 
Last edited by a moderator:

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඇත්තද බන්???

    ඔව් ඇත්ත. පොඩි කාලේ මොන්ටිසෝරි යද්දි සෙල්ලම් ගෙයක් හැදුවා ඔය කියන වාස්තු දෝෂ නොසලකා. එතකොට මගේ හොඳම යාළුවා වෙලා හිටියේ කෙල්ලෙක්. ඒකි එක පාරක් ගේ ඇතුලට ඔළුව දැම්මා. ඊට පස්සේ දවසේ ඉඳන් තරහයි.
     
    Apr 25, 2018
    219
    11
    0
    colombo
    ඔව් ඇත්ත. පොඩි කාලේ මොන්ටිසෝරි යද්දි සෙල්ලම් ගෙයක් හැදුවා ඔය කියන වාස්තු දෝෂ නොසලකා. එතකොට මගේ හොඳම යාළුවා වෙලා හිටියේ කෙල්ලෙක්. ඒකි එක පාරක් ගේ ඇතුලට ඔළුව දැම්මා. ඊට පස්සේ දවසේ ඉඳන් තරහයි.

    hahahahahaha
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් ඇත්ත. පොඩි කාලේ මොන්ටිසෝරි යද්දි සෙල්ලම් ගෙයක් හැදුවා ඔය කියන වාස්තු දෝෂ නොසලකා. එතකොට මගේ හොඳම යාළුවා වෙලා හිටියේ කෙල්ලෙක්. ඒකි එක පාරක් ගේ ඇතුලට ඔළුව දැම්මා. ඊට පස්සේ දවසේ ඉඳන් තරහයි.

    ඒ කෙලි පැටික්කි නැමිලා සෙල්ලම් ගේ ඇතුලට එබිකම් කොරද්දි බොලා පිටිපස්සේ ඉඳන් ඒ දැරිවිට මොනාහරි අසික්කිත වැඩක් කොරන්න හදන්න ඇති!!!:angry::angry:
     
    Apr 25, 2018
    219
    11
    0
    colombo
    ඒ කෙලි පැටික්කි නැමිලා සෙල්ලම් ගේ ඇතුලට එබිකම් කොරද්දි බොලා පිටිපස්සේ ඉඳන් ඒ දැරිවිට මොනාහරි අසික්කිත වැඩක් කොරන්න හදන්න ඇති!!!:angry::angry:

    hahahahahhahaahahahahahaha
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83


    බොරැ කියන්න එපා බන් ත්‍රිපිටකේ කියලම තියෙනව. ඉස්සෙල්ලම ඒකවත් කියවල බලපන් අනිත් අයට බොරැ උගන්නන්න කලින්. :eek:



    -ත්‍රිපිටකය (දීග නිකාය: බ්‍රහ්මජාල සූත්‍රය)

     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Now construct karana any house en suit bedroom ekak hari tiyanawa, mama work karapu hema ratema wage en suite bedroom ekaka tamai hatiyata kawadawath, never had that experience