කරාතේ පන්තියක් +20

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    සිරා කතාව, MMA, Kick boxing දෙක තුනකටම ගියා, පන යනකල් ෆිට්නස් කරනව පැය 2 කේ ක්ලාස් එකේ. එපා වෙනවා.
    ස්පාරින් බෙහෙතකටවත් නෑ.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    Mchn mama shed ekata giya, Muay Thai Colombo kiyala tiyena class ekakata giya,Dede a tiyenne fitness vitarai..boru karayo....ube giya Koheda?
     
    • Like
    Reactions: D_Mad and Lahiru120

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Oone Karate class ekaka ban first stage eka thamai ban 'physical fitness'. Karate kid baluwane. anna e wage marona ewa thamai mula thiyenne.

    mchn masa 6k eka digata giya, fitness vitarai sparring na..body conditioning mukut na...boruwata salli Karaganda than
     
    • Like
    Reactions: Lahiru120

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    බ්‍රෝ මම කාලෙකට ඉස්සර කිරිබත්ගොඩ jeet kune do එකකට ගියා.ඒක කලේ මාස්ටර් අශෝක ජයරත්න කියලා කෙනෙක්.අපිට ශිල්පේ නං දුන්නා හොඳට.දැං නම් කරනවද දන්නෑ.MMA,Jeet kune do එක්කම Brazilian Jujutsu කියා දුන්නා.Dirty boxingත් ටිකක්.(jeet kune do කරන එකෙක් ඔය ටික කොහොමත් දැනගෙන ඉන්න ඕනේ.)jeet kune do වලත් Latter and Traditional කියලා 2ක් තියෙනවා.මම ඉගෙන ගත්තේ Latter stage jeet kune do එක.අනිත් ක්‍රමය මොකද්ද කියන්න මං දන්නෑ.උඹ මොන මාෂල් ආර්ට් එක කලත් ප්‍රශ්නයක් නෑ.මම කියන්නේ කරන එක හරියට කරපං.අද මාර්ෂල් ආර්ටිස්ට්ලා චාටර් වෙලා තියෙන්නේ ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්නෙත් නෑ,කේජ් එකේ,ඩෝජෝ එකේ පොරවල් වගේ ඉන්න,අම්බානක මෙඩ්ල්ස් බෙල්ට් ගහලා තියෙන උං පාරට දැම්මම එතන ෆයිට් කරගන්න බෑ.ස්පාරින් කියන්නේ එකක් ස්ට්‍රීට් ෆයිටින් කියන්නේ තව එකක්.ඩෝජෝ එකේ සෙල්ලං කරනවා වගේ රියල් ලයිෆ් එකේ පාරේ ගහගන්න බෑ.අපි කරගන්න ඕනේ තියරිය ප්‍රැක්ටිකල් විදියට ඇප්ලයි කරගන්න එක.අනික තමයි වෙනත් කිසිම ආර්ට් එකක් පහත් කරලා නොසැලකීම.මොන ආර්ට් එකෙත් හර පද්ධතියක් තියෙනවා නේ.ඒක හින්දා හොඳ ක්ලාස් එකක් හොයාගෙන(ආර්ට් එක මොකක් වුනත් ප්‍රශ්නයක් නෑ) ආර්ට් එක වගේම හොඳට Body seasoning කරගෙන ඉගෙන ගනින් මචං.ජය වේවා.
     
    mchn asoka Jayaratna Dan Muay Thai ugannawa mchn,ube kolaba hoda clz ekak dannawanam kiyapnko
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mchn asoka Jayaratna Dan Muay Thai ugannawa mchn,ube kolaba hoda clz ekak dannawanam kiyapnko
    මම දැං කාලෙකින් ෆීල්ඩ් එක ගැන ඇලර්ට් එකේ නෑ මචෝ.දන්න ටික ප්‍රැක්ටිස් කරනවා විතරයි.මං ටිකක් හොයලා බලලා කියන්නම්.හැබැයි පානදුරේ brazilian jujutsu මාස්ටර් කෙනෙක් ඉන්නවා කියලා දන්නවා යූටියුබ් එකෙන්.මාතෝස් කියලා.හැබැයි ශිල්පේ ලබාදීම කොහොමද දන්නෑ.ඒ විතරක් නෙවෙයි brazilian jujutsu (විතරක්) fighting වලට යොදාගන්නේ කොහොමද කියලත් ලොකු ගැටලුවක්(බ්‍රසීලියන් ජුජුත්සු කියන්නේ පට්ටම ආර්ට් එකක් Groung fightingවලදි.JKD වලත් ඉගෙනීමට අනිවාර්යම අංගයක්.ඒත් මම දන්න තරමින් punching,kiking(offencing)පාර්ට්ස් අඩුයි.Locking තමයි වැඩිපුර තියෙන්නේ.MMA වලදිත් Offence කරලා ඉවරවෙලා නේ Submission වැඩිපුර යොදාගන්නේ.මට තව කවුරුහරි සෙට් වුනොත් උඹට දාන්නං.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Up

    thanks mchn