බ්රෝ මම කාලෙකට ඉස්සර කිරිබත්ගොඩ jeet kune do එකකට ගියා.ඒක කලේ මාස්ටර් අශෝක ජයරත්න කියලා කෙනෙක්.අපිට ශිල්පේ නං දුන්නා හොඳට.දැං නම් කරනවද දන්නෑ.MMA,Jeet kune do එක්කම Brazilian Jujutsu කියා දුන්නා.Dirty boxingත් ටිකක්.(jeet kune do කරන එකෙක් ඔය ටික කොහොමත් දැනගෙන ඉන්න ඕනේ.)jeet kune do වලත් Latter and Traditional කියලා 2ක් තියෙනවා.මම ඉගෙන ගත්තේ Latter stage jeet kune do එක.අනිත් ක්රමය මොකද්ද කියන්න මං දන්නෑ.උඹ මොන මාෂල් ආර්ට් එක කලත් ප්රශ්නයක් නෑ.මම කියන්නේ කරන එක හරියට කරපං.අද මාර්ෂල් ආර්ටිස්ට්ලා චාටර් වෙලා තියෙන්නේ ඉගෙන ගන්න එක හරියට ඉගෙන ගන්නෙත් නෑ,කේජ් එකේ,ඩෝජෝ එකේ පොරවල් වගේ ඉන්න,අම්බානක මෙඩ්ල්ස් බෙල්ට් ගහලා තියෙන උං පාරට දැම්මම එතන ෆයිට් කරගන්න බෑ.ස්පාරින් කියන්නේ එකක් ස්ට්රීට් ෆයිටින් කියන්නේ තව එකක්.ඩෝජෝ එකේ සෙල්ලං කරනවා වගේ රියල් ලයිෆ් එකේ පාරේ ගහගන්න බෑ.අපි කරගන්න ඕනේ තියරිය ප්රැක්ටිකල් විදියට ඇප්ලයි කරගන්න එක.අනික තමයි වෙනත් කිසිම ආර්ට් එකක් පහත් කරලා නොසැලකීම.මොන ආර්ට් එකෙත් හර පද්ධතියක් තියෙනවා නේ.ඒක හින්දා හොඳ ක්ලාස් එකක් හොයාගෙන(ආර්ට් එක මොකක් වුනත් ප්රශ්නයක් නෑ) ආර්ට් එක වගේම හොඳට Body seasoning කරගෙන ඉගෙන ගනින් මචං.ජය වේවා.