Krav maga කියන්නෙත් සෑහෙන්න හොඳ ආර්ට් එකක් මචං.මෑත කාලේ නිර්මාණය වුන එකක් මං දන්න තරමින්.සෑහෙන්න ආර්ට් එකක්.ඒ රටවල් වල ආමි එකට උගන්නනවා.ඒක විතරක් නෙවෙයි Penkak silat (indonesean)කියන ආර්ට් එකත් පට්ට.සෑහෙන්න වටිනව street fighting වලදි.හුඟක් ප්‍රායෝගිකයි.ඇත්තම කතාව ෆිල්ම් වල අපි දකින ෆයිට් පාරෙදි(ඒ විදියටම)යොදාගන්න බෑ.ඒත් කාලයක් හොඳට ප්‍රැක්ටිස් කරලා,shadow fighting කරලා,ප්‍රායෝගිකව හිතන කෙනෙක්ට තමන් ඉගෙනගත්ත ආර්ට් එක පාරටත් යොදාගන්න පුළුවන්.ඒක කරාටේද,කුංෆුද,ටයි ක්වොන් ඩෝ ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.(හැම ආර්ට් එකම එකයි කියන ගොං කතාව නං මම කියන් නෑ

)තමුන් ප්‍රායෝගික වෙන්නයි ඕන.