කරාතේ පන්තියක් +20

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Krav maga කියන්නෙත් සෑහෙන්න හොඳ ආර්ට් එකක් මචං.මෑත කාලේ නිර්මාණය වුන එකක් මං දන්න තරමින්.සෑහෙන්න ආර්ට් එකක්.ඒ රටවල් වල ආමි එකට උගන්නනවා.ඒක විතරක් නෙවෙයි Penkak silat (indonesean)කියන ආර්ට් එකත් පට්ට.සෑහෙන්න වටිනව street fighting වලදි.හුඟක් ප්‍රායෝගිකයි.ඇත්තම කතාව ෆිල්ම් වල අපි දකින ෆයිට් පාරෙදි(ඒ විදියටම)යොදාගන්න බෑ.ඒත් කාලයක් හොඳට ප්‍රැක්ටිස් කරලා,shadow fighting කරලා,ප්‍රායෝගිකව හිතන කෙනෙක්ට තමන් ඉගෙනගත්ත ආර්ට් එක පාරටත් යොදාගන්න පුළුවන්.ඒක කරාටේද,කුංෆුද,ටයි ක්වොන් ඩෝ ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.(හැම ආර්ට් එකම එකයි කියන ගොං කතාව නං මම කියන් නෑ:lol:)තමුන් ප්‍රායෝගික වෙන්නයි ඕන.
     
    • Like
    Reactions: Johnnie_Walker

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Krav maga කියන්නෙත් සෑහෙන්න හොඳ ආර්ට් එකක් මචං.මෑත කාලේ නිර්මාණය වුන එකක් මං දන්න තරමින්.සෑහෙන්න ආර්ට් එකක්.ඒ රටවල් වල ආමි එකට උගන්නනවා.ඒක විතරක් නෙවෙයි Penkak silat (indonesean)කියන ආර්ට් එකත් පට්ට.සෑහෙන්න වටිනව street fighting වලදි.හුඟක් ප්‍රායෝගිකයි.ඇත්තම කතාව ෆිල්ම් වල අපි දකින ෆයිට් පාරෙදි(ඒ විදියටම)යොදාගන්න බෑ.ඒත් කාලයක් හොඳට ප්‍රැක්ටිස් කරලා,shadow fighting කරලා,ප්‍රායෝගිකව හිතන කෙනෙක්ට තමන් ඉගෙනගත්ත ආර්ට් එක පාරටත් යොදාගන්න පුළුවන්.ඒක කරාටේද,කුංෆුද,ටයි ක්වොන් ඩෝ ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.(හැම ආර්ට් එකම එකයි කියන ගොං කතාව නං මම කියන් නෑ:lol:)තමුන් ප්‍රායෝගික වෙන්නයි ඕන.

    up
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ලලිත් කියලා මාස්ටර් කෙනෙක් හිටියා ගල්කිස්ස පැත්තේ.දැන් ඉන්නවද දන්නේ නෑ.නියම වැඩ්ඩෙක් කියලා තමයි දන්න අය කිව්වේ ඒ කාලේ.
     
    • Like
    Reactions: dynamite1234

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ඩයන් ගෝමස් ගාව බොක්සින් යන්න

    kohomada etenata yanne? Koheda clz tiyenne?

    ඉස්සර කරා දැන් කරන් නෑලු .
    මහානාමේ තියනවා
    Boxing Academy LK
    මේ දෙකේ නම් තියනවා . ක්ලබ් ලෙවල් පැත්තෙන්නම් දන් නැ . ෆෝසස් වල නම් තියනවා
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Boxing කරපන් නැත්නම් muay thai ඔය දෙක තමයි ඉතින් sparing නම් sit ravana muay thai කියල search කරල බලපන් usa වල professional fight කරපු kru miran තමයි පටන් ගත්තෙ අශෝක ජයරත්න්නත් එක්ක මුලින් එකට හිටියෙ පස්සෙ දෙන්න දෙපැත්තට වුනා එයාගෙ ගෝලයෙක් kru kumudu prasanna teba කියල රාවතාවත්තෙ academy එකක class කරනවා.මන් එතන krav maga class යනවා krav maga වල kick boxing sparing කරනව ටිකක් krav maga sparing නම් non contact කරන්නෙ. උබට හරියන්නෙ නෑ