කරාපිටිය රෝහලේ ලෙඩ්ඩු බිම

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කරාපිටිය රෝහලේ ලෙඩ්ඩු බිම

    මචන්ලා ගාල්ල කරාපිටිය තමයි දකුණු පලාතේ අයට යන්න තියෙන හොදම රෝහල ..හැබැයි ලෙඩ්ඩු ඉන්නේ බිම..විශේෂයක් නෑ හෘද රෝගීන් පවා බිම,

    ලෙඩ්ඩුන්ට අවශ්‍ය කුඩා උපකරණ පවා මුදල් ගෙවා පිටින් ගෙන්වා ගත යුතුයි,

    අර බලුපති කියලා එකෙකුට සම්මානයකුත් දුන්නා නේද ? මෛත්‍රිපාල හිටපු සෞඛ්‍ය ඇමති නේද මේ රටේ ජනාධිපති,

    අර වෛද්‍ය සංගමේට මේවා පේන්නෙ නැද්ද?

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    25-Lonely.png

    පොඩ්ඩක් කට වහගෙන ඉන්න ආයිබෝං....
    ඇල්පිටියෙ ඡන්දෙයි සජිත් සර්ගෙ අඳෝනාවයි ඉවරවෙනකං...
    ඔහෙලා මේ බෙහෙත් නෑලු.. අපි ඉන්නෙත් ICU
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මචන්ලා ගාල්ල කරාපිටිය තමයි දකුණු පලාතේ අයට යන්න තියෙන හොදම රෝහල ..හැබැයි ලෙඩ්ඩු ඉන්නේ බිම..විශේෂයක් නෑ හෘද රෝගීන් පවා බිම,

    ලෙඩ්ඩුන්ට අවශ්‍ය කුඩා උපකරණ පවා මුදල් ගෙවා පිටින් ගෙන්වා ගත යුතුයි,

    අර බලුපති කියලා එකෙකුට සම්මානයකුත් දුන්නා නේද ? මෛත්‍රිපාල හිටපු සෞඛ්‍ය ඇමති නේද මේ රටේ ජනාධිපති,

    අර වෛද්‍ය සංගමේට මේවා පේන්නෙ නැද්ද?

    වෛද්‍ය සංගමේ උන් මොනා කරන්නද
    උන්ගේ සංගමේ තියෙන්නේ උන්ගේ සුබසාදනයටනේ
    රටේ ලෙඩ්ඩුන්ට පහසුකම් සපයන එක උන්ගේ වැඩක් නෙමෙයි නේ ඒක ආණ්ඩුවේ වැඩක් නේ