කරාපිටිය රෝහලේ ලෙඩ්ඩු බිම
මචන්ලා ගාල්ල කරාපිටිය තමයි දකුණු පලාතේ අයට යන්න තියෙන හොදම රෝහල ..හැබැයි ලෙඩ්ඩු ඉන්නේ බිම..විශේෂයක් නෑ හෘද රෝගීන් පවා බිම,
ලෙඩ්ඩුන්ට අවශ්‍ය කුඩා උපකරණ පවා මුදල් ගෙවා පිටින් ගෙන්වා ගත යුතුයි,
අර බලුපති කියලා එකෙකුට සම්මානයකුත් දුන්නා නේද ? මෛත්‍රිපාල හිටපු සෞඛ්‍ය ඇමති නේද මේ රටේ ජනාධිපති,
අර වෛද්‍ය සංගමේට මේවා පේන්නෙ නැද්ද?