කරාපිටිය රෝහලේ Bypass Operation help
යාළුවනේ මට ලොකු උදව්වක් ඕන.මගෙ තාත්තා ට bypass Operation එකක් කරන්න ඕන. කරාපිටිය රෝහලේ ලොකු waiting list එකක් තියෙනවා ද .ජයවර්ධන පුර ,කොළඹ මහ රෝහලේ ලොකු waiting list එකක් තියෙනවා අපි ගිහින් register උනා.Private hospital Wala කරන්න සල්ලි නැහැ .
දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. ලොකු උදව්වක් සහෝ....