කරාබුව දාපු එක පැසවලා

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කරාබුව දාපු එක පැසවලා

    මචන්ලා මගෙ දුවට මාස 7ක් විතර වෙන්නෙ.. ගිය මාසෙ කරාබු දැම්මෙ.. ඊයේ කරබුව දාපු තැන ටිකක් කන පැසවල.. සැරවත් ටිකක් ආවා.. එක කනක් තමා මෙහෙම වෙල තියෙන්නෙ.. කරාබුව ගලවල surgical වලින් පිහදැම්ම.. ඇයි මචන්ලා එහෙම වෙන්නෙ.. මේකට මොකද කරන්නෙ? අම්මලා තාත්තල ඉන්නවා නම් උදව් කරපල්ලකො.. එහෙම නැති උන් අහල දැකල තියෙනව නම් හරි මොකද කරන්නෙ කියපල්ලකො
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මචන් කරාබු දාන්න එපා , ඇලජික් ඇති බබාට, කරපින්චා නැටි දෙකක් ගානට කපලා කනේ හිලේ ගහල තියපන්. තුවාලේ හොද වෙනකන්,කරාබු දාන්න එපා ලොවෙත්. ඉස්සර එහෙමයි අපෙ අම්මල කරේ..
    ඕක නෝමල් සිද්දියක් ලොකු කෙල්ලන්ටත් වෙනවා ..ඩස්ට් ගියාම
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පෝරිසාදයා;23531942 said:

    එල මචන්.. පොඩි හින්දා තමා බය මචං..
     
    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    පොඩි ඩොට් කරාබුවද දැම්මේ? පොඩි ළමයින්ට දාන්න සුදුසු ඒක තමයි..
    කරාබු ගලවලා තියලා සැරින් සැරේ සර්ජිකල් වලින් පිහදාලා බලන්න...අඩු වෙන්නේ නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පොඩි බබෙක් නිසා...
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    පොඩි ඩොට් කරාබුවද දැම්මේ? පොඩි ළමයින්ට දාන්න සුදුසු ඒක තමයි..
    කරාබු ගලවලා තියලා සැරින් සැරේ සර්ජිකල් වලින් පිහදාලා බලන්න...අඩු වෙන්නේ නැත්නම් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පොඩි බබෙක් නිසා...

    ඔව් මචන්.. අර බෝල වගේ එක දැම්මෙ.. මමත් බැලුවෙ අද අඩු නැත්තන් කරාබුව දාපු ඩොකාටම පෙන්නන්න...
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: nineheart

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ කනේ කරාබුව ගලවල දාපන් කරබු නැටි මුකුත් ගහන්න එපා..
    ඩොක්ට කෙනෙක්ට හරි නර්ස් කෙනෙක්ට කියලා මොනව හරි ටිකක් දාලා පිහදාලා දාන්න..
    තුවලේ හොද උනහම අපහු කන විදින්න පුලුවන්..
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මචං සර්ජිකල් දාන්න එපා. සර්ජිකල් , හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාන එක දැන් කරන්නෙ නැහැ තුවාල පිරිසිදු කරන්න. ඒවා දැමීමෙන් විසබීජ විනාශ වීම විතරක් නෙමෙයි තුවාලය හොඳ වීමත් පරක්කු කරනවා. සේලයින් වතුරෙන් තමයි තුවාල සෝදන්නෙ දැන්. ඕක ඩොක්ට් කෙනෙක්ට පෙන්වන්න. ඉන්ෆෙක්ෂන් එක වැඩි උනොත් උණ එයි බබාට
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඒ කනේ කරාබුව ගලවල දාපන් කරබු නැටි මුකුත් ගහන්න එපා..
    ඩොක්ට කෙනෙක්ට හරි නර්ස් කෙනෙක්ට කියලා ස්පීට් ටිකක් දාලා පිහදාලා දාන්න..
    තුවලේ හොද උනහම අපහු කන විදින්න පුලුවන්..

    මචං සර්ජිකල් දාන්න එපා. සර්ජිකල් , හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාන එක දැන් කරන්නෙ නැහැ තුවාල පිරිසිදු කරන්න. ඒවා දැමීමෙන් විසබීජ විනාශ වීම විතරක් නෙමෙයි තුවාලය හොඳ වීමත් පරක්කු කරනවා. සේලයින් වතුරෙන් තමයි තුවාල සෝදන්නෙ දැන්. ඕක ඩොක්ට් කෙනෙක්ට පෙන්වන්න. ඉන්ෆෙක්ෂන් එක වැඩි උනොත් උණ එයි බබාට

    ela machan.. mama ada balala hoda nowunoth doctor kenekta pennannam...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචං සර්ජිකල් දාන්න එපා. සර්ජිකල් , හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් දාන එක දැන් කරන්නෙ නැහැ තුවාල පිරිසිදු කරන්න. ඒවා දැමීමෙන් විසබීජ විනාශ වීම විතරක් නෙමෙයි තුවාලය හොඳ වීමත් පරක්කු කරනවා. සේලයින් වතුරෙන් තමයි තුවාල සෝදන්නෙ දැන්. ඕක ඩොක්ට් කෙනෙක්ට පෙන්වන්න. ඉන්ෆෙක්ෂන් එක වැඩි උනොත් උණ එයි බබාට

    එක තමයි බ කිව්වේ ඩොක්ට කෙනෙක්ට පෙන්නලා දාන දෙයක් දාන්න කියල මම ඔය දාන ඒවා දන්නේ නෑ ඒ මම දන්න නමක් කිව්වේ..
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් දාපු කරාබුවේ රත්ත්‍රන් වල කොලිටියත් බලපානව. මගේ දූටත් ඔය ප්‍රශ්නෙම ආව.. බෙහෙත් කරාට හරිගියේ නැහැ. අාපහු කරාබුව දාපු ගමන් පැසවන්න ගන්නවා.. පස්සේ ඥාති කෙනෙක්ගේ Jewellery Shop එකකට ගියාම තමයි කිව්වේ බාල රත්‍රන් වලටත් ඔය දේ වෙනවයි කියලා.. ඊට පස්සේ අලුතෙන් කරාබු ජොඩුවක් දැම්මා. දැන්නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ...
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    පෝරිසාදයා;23531942 said:
    මචන් කරාබු දාන්න එපා , ඇලජික් ඇති බබාට, කරපින්චා නැටි දෙකක් ගානට කපලා කනේ හිලේ ගහල තියපන්. තුවාලේ හොද වෙනකන්,කරාබු දාන්න එපා ලොවෙත්. ඉස්සර එහෙමයි අපෙ අම්මල කරේ..
    ඕක නෝමල් සිද්දියක් ලොකු කෙල්ලන්ටත් වෙනවා ..ඩස්ට් ගියාම
    Me kathawa mamath ahla thiyanawa.....