නිවසේදීම කරාබු පැලයක් සකස් කරමු
Chanel එකට Subscribe කරලා යන්න ගොඩක් ඉස්තුති ජය වේවා බුදු සරනයි
Chanel එකට Subscribe කරලා යන්න ගොඩක් ඉස්තුති ජය වේවා බුදු සරනයි
Mal hadenna kochchara kalayak giyada?niyama wadak. mamat hitawala tiyanawa. 1kg witara kadanawa..
අවෘරුදු තුනක් තුන හමාරක් යනකොට පීදෙනව අව්ව ඔනිMal hadenna kochchara kalayak giyada?
අවෘරුදු තුනක් තුන හමාරක් යනකොට පීදෙනව අව්ව ඔනි
බට් පැල කඩේ නැද්ද බන්?mama pohora monawat noda aururu 5 giya mal hedenna.
උබ කියන විදියට පැල උනානම් ගහ යටට යන්න බැරුව ඇති පැල හැදිලා ගෙඩිය පිටින් ඉන්දුවම පැලවිමේ ප්රතිශතය අඩුයි පොත්ත අයින් කරාම 99% ම පැලවෙනව ඒකයි වෙනසඔය පොත්තත ගලවලා දගලලා ඔය තරම් මගුලක් කරන්න ඕන නැහැ බන්, ඕව නිකන්ම පැලවෙනවා
අපේ වත්තෙ තියනවා ගස්, ඒව නම් මහා ලොකු ගස්, ගහේ නැගල තමයි කරාබුනැටි කඩන්නෙ. අතරින් පතර ඉතිරිවෙන ඒව ලොකුවෙලා ගහ යට වැටිලා නිකන්ම පැලවෙනවා
kohomada පැල hadanne? matat pala tikak hadaganna onne.උබ කියන විදියට පැල උනානම් ගහ යටට යන්න බැරුව ඇති පැල හැදිලා ගෙඩිය පිටින් ඉන්දුවම පැලවිමේ ප්රතිශතය අඩුයි පොත්ත අයින් කරාම 99% ම පැලවෙනව ඒකයි වෙනස
Video එක බලන්නkohomada පැල hadanne? matat pala tikak hadaganna onne.
කරාබු වියලි කලාපයේ හැදෙන්නේ නැහැ සීත දේස්ගගුනයක් ඔනි වතුර තියනවා නම් හදන්න පුළුවන්mewwa lankawe onema palathaka hadenawa.wiyali ushna deshagunaye hadenawada?? @nishan-sujeewa
ekiwwe wathura hodata thiyenawanam paladawa ganna puluwanda?kochchra kal yaiyda mal hadenna?කරාබු වියලි කලාපයේ හැදෙන්නේ නැහැ සීත දේස්ගගුනයක් ඔනි වතුර තියනවා නම් හදන්න පුළුවන්
අවෘරුදු 4ක් 5ක් යන්කොට පීදෙනවekiwwe wathura hodata thiyenawanam paladawa ganna puluwanda?kochchra kal yaiyda mal hadenna?
embilipitiya paththe wawwoth waweiyda?wathura hodata danna puluwanඅවෘරුදු 4ක් 5ක් යන්කොට පීදෙනව
ඉන්දුවොත් පැලවෙනව පායන කාලෙට පොලව ඉරිතලනව ඉතකොට මැරෙන්න පුළුවන් කොහොම හරි හැදුවා කියමුකො ලොකු අස්වැන්නක් නම් ගන්න බැහැ ගිය පෑයුමටත් මගේ පීදුන පැල දෙකක් මැරුනා කොහොම උනත් ගහක් දෙකක් ඉන්දල බලන්න මිද්දෙණිය අපේ නෑදෑයෙකුගේ ගෙදර ගස් දෙකක් තියනවා 1kg වගේ කඩනවලු ලොකු පොකුරු හැදෙන්නේ නැහැ පොඩි පොකුරු තමා ඉතින්embilipitiya paththe wawwoth waweiyda?wathura hodata danna puluwan
ela thanks bnඉන්දුවොත් පැලවෙනව පායන කාලෙට පොලව ඉරිතලනව ඉතකොට මැරෙන්න පුළුවන් කොහොම හරි හැදුවා කියමුකො ලොකු අස්වැන්නක් නම් ගන්න බැහැ ගිය පෑයුමටත් මගේ පීදුන පැල දෙකක් මැරුනා කොහොම උනත් ගහක් දෙකක් ඉන්දල බලන්න මිද්දෙණිය අපේ නෑදෑයෙකුගේ ගෙදර ගස් දෙකක් තියනවා 1kg වගේ කඩනවලු ලොකු පොකුරු හැදෙන්නේ නැහැ පොඩි පොකුරු තමා ඉතින්