කරාබු (clove) විකුනන්න place 1ක් මචන්ලා කරාබු විකුනන්න පුළුවන් තැනක් දන්නවද අමුවෙන්ම විකුනන්න පුළුවන් නම් තවත් හොදයි ඔක්කොම හම්බ කඩ බං තියෙන්නේ