මහී කියන විධියට සම්පූර්ණ වැරැද්ද කතානායකගේ
ඇත්ත - මහින්ද හරි? ඇයි දන්නවද? මහින්ද කැන් නෙවර් බී රොන්ග්
ඉතින් මහින්ද, ඔයා දැන් අගමැති. ඔයාගෙ ජනාධිපති විශ්වාසභංගයක් ගේන්නේ කොහොමද කියලා, ලස්සනට, පිලිවෙලට ක්රමවේදයක් ලියලා එවලා තියෙනවනෙ.
ඒ ක්රමවේදට, කතානයක ගැන අපට විශ්වාසයක් නැත කියලා, විශ්වාස භංගයක් "සිරාගේ ක්රමයට" සභාගත කරලා, චන්දෙ හරියට තියන්නකෝ...
තියලා ගණන් පුලුවන් එකෙකුට දීලා හරියට ගැනලා බලන්නකෝ... කීදෙනෙක් කතානයකට විශ්වාසය නෑ කියනවාද කියලා.....
බය වෙන්ඩ එපා......ඔයාගේ යෝජනාව පැරදුනොත් පඹයා කියයි - පිලිවෙල වැරදියි, පිලිගන්න බෑ කියලා.
![]()
![]()
![]()
![]()

elaමහී කියන විධියට සම්පූර්ණ වැරැද්ද කතානායකගේ

කටහඬවල් අනුව ඡන්ද තීන්දු ගන්න පුළුවන් චමල්ට විතරද?
තොරතුරු පනත 2011 ගෙන ආ වෙලාවේ කටහඬ අනුව ඡන්දය විමසුවා.
2011 දී කතානායක ගරු චමල් රාජක්ෂ මැතිතුමා කටහඬ අනුව ඡන්දය විමසා ''තොරතුරු දැනගැනීමේ පනත් යෝජනාව පාර්ලිමේන්තුවේ දී පරාජය කළා. ඒ් යෝජනාව සභාවට ඉදිරිපත් කළේ වත්මන් කතානායක ගරු කරු ජයසූරිය මැතිතුමා.
-[/url]