කරුංකා පුවක් රට යවන්නෙ ඇයි?

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    මොනාද බන් ඒවයින් හදන්නෙ?

    ලංකාවෙ ඕව රට යවන සෙට් එකක් වෙනම ඉන්නවද
     
    • Like
    Reactions: lkkolla and NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,486
    113
    Heaven :p
    puwak packet
    ara iskola gwa wikunanne, ewwa hadanawa athi

    සුද්දොත් විට කන්න ආසයි බං 😂

    රට කියන්නේ ඕක India වලට නේ යවන්නේ.

    පක්කො පුදුම විදිහටලු ඔය පුවක් කන්නේ. එහෙ හොඳ මාකට් එකක්ලු ඕක..... :yes:

    Lankawe owa yawana un ehema dnnwda ubala
     
    • Like
    Reactions: U-tag and NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    පක්කො පුදුම විදිහටලු ඔය පුවක් කන්නේ. එහෙ හොඳ මාකට් එකක්ලු ඕක..... :yes:
    දයාවතී පරාදයි , පලයන් කෝපිකඩේ රඟපාන්න :lol:
     
    • Like
    • Love
    Reactions: Erzo and NRTG

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ඔය පාකිස්තාන් වල හදන මත්වෙන හා ජරා බාබුල් වගේ ඒවා හදන්න තමයි යවන්නේ. ඕවා ප්‍රධාන වශයෙන් යවන්නේ පකිස්ථානය, ඉන්දියාව , බංගලි දේශය වගේ රටවල් වලට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,485
    113
    Colombo, Sri Lanka
    Lankawe owa yawana un ehema dnnwda ubala
    ගම්පහ මිනුවන්ගොඩ පැත්තේ සෙට් එකක් තමයි ඔය බුලත් පුවක් සබ්ජෙක්ට් එක කරන්නේ. හරියටම තැනක් නම් දන්නේ නැහැ
     
    • Like
    Reactions: Erzo