ඉතින් හුත්තෝ මන් හිතලා කරේ නෑ. රටට හොදක් වෙන්න කියල හිතල හැමදේම කරේ. උබ මේවා දැක්කේ නැද්ද https://elakiri.com/threads/අද-මන්-හොර-චන්දයක්-දැම්ම-my3-ට.1654367/අා එහෙම ද උඹ හිතා ඉන්නෙ?
ඒ උනාට පම්කෝ තොට ඡන්ද අයිතිය තියනව.
මුහුදේ ජීවත් උන අසරණ සතාගේ ඉඳන් පව් ගෙව්වා ජීවිත මිලියන ගාණක් විනාස උනා සාගර ජලය පරිසරය විනාස උනා තෝ වගේ උන්ට ඡන්ද අයිතිය ලැබුණ හින්දා.
ඒවට නං සාප වෙනවා, සාපෙ වදිනවා. තෝ අදාළ නෑ ගගා උඩ පැන්නා වගේ නෙමෙයි ජීවත් වෙන්නේ ලංකාවේ නං කන්නේ බත් නං ඉන්නේ මෙහෙ නං තො ට හැමදේම අදාළයි
රාජපක්ෂලා ගේ කැරි වැඩ උහුලන් ඉන්න බැරුව මයිත්‍රී ට දුන්නා. උගේ කාලේ බෝම්බ ගැහුවම ආයෙත් රාජපක්ෂලා ට දුන්නා. හැමදේම උන්ගේ පලකයෝන්ගේ මාකටින් වලට රැවටුනා. මම තව දුරටත් එහෙම නෑ කියන එක මන් දන්නවා. මගේ කියල හංගන්න කිසි දෙයක් නෑ දේශපාලන සම්බන්ද තා මුකුත් නෑ 69 ලක්ෂෙන් එකෙක් විතරයි. මට ඔප්පු කරන්න අවශ්‍යතාවක් නෑ අනුරාදට වගේ. ඊලග පාරත් රට වෙනුවෙන් දේශපාලනේ ට එනවා හැබැයි රාජපක්ෂලා වත් ප්‍රේමදාසලා වත් වෙනුවෙන් කවදාවත් නෑ. ලපයා වත් මට විශ්වාස නෑ එත් වෙන විසදුමක් නැති උනොත් ලපයා තමා.