කරුණාකරල මේක තේරුම් ගන්න ⚠️

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    අා එහෙම ද උඹ හිතා ඉන්නෙ?
    ඒ උනාට පම්කෝ තොට ඡන්ද අයිතිය තියනව.

    මුහුදේ ජීවත් උන අසරණ සතාගේ ඉඳන් පව් ගෙව්වා ජීවිත මිලියන ගාණක් විනාස උනා සාගර ජලය පරිසරය විනාස උනා තෝ වගේ උන්ට ඡන්ද අයිතිය ලැබුණ හින්දා.

    ඒවට නං සාප වෙනවා, සාපෙ වදිනවා. තෝ අදාළ නෑ ගගා උඩ පැන්නා වගේ නෙමෙයි ජීවත් වෙන්නේ ලංකාවේ නං කන්නේ බත් නං ඉන්නේ මෙහෙ නං තො ට හැමදේම අදාළයි
    ඉතින් හුත්තෝ මන් හිතලා කරේ නෑ. රටට හොදක් වෙන්න කියල හිතල හැමදේම කරේ. උබ මේවා දැක්කේ නැද්ද https://elakiri.com/threads/අද-මන්-හොර-චන්දයක්-දැම්ම-my3-ට.1654367/
    රාජපක්ෂලා ගේ කැරි වැඩ උහුලන් ඉන්න බැරුව මයිත්‍රී ට දුන්නා. උගේ කාලේ බෝම්බ ගැහුවම ආයෙත් රාජපක්ෂලා ට දුන්නා. හැමදේම උන්ගේ පලකයෝන්ගේ මාකටින් වලට රැවටුනා. මම තව දුරටත් එහෙම නෑ කියන එක මන් දන්නවා. මගේ කියල හංගන්න කිසි දෙයක් නෑ දේශපාලන සම්බන්ද තා මුකුත් නෑ 69 ලක්ෂෙන් එකෙක් විතරයි. මට ඔප්පු කරන්න අවශ්‍යතාවක් නෑ අනුරාදට වගේ. ඊලග පාරත් රට වෙනුවෙන් දේශපාලනේ ට එනවා හැබැයි රාජපක්ෂලා වත් ප්‍රේමදාසලා වත් වෙනුවෙන් කවදාවත් නෑ. ලපයා වත් මට විශ්වාස නෑ එත් වෙන විසදුමක් නැති උනොත් ලපයා තමා.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336

    මචන් පල්සර් එකක් නැද්ද විකුණන ?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    මචන් පල්සර් එකක් නැද්ද විකුණන ?
    විකුනන්න අදහසක් තියනවා. එත් මන් හොදටම දන්නවා ලංකාවේ හොදම කන්ඩිෂන් තියන ns200 එක මගේ කියල. ඕනෑම බයික් ඔස්තාර් කෙනෙක්ට බලන්න පුළුවන්. ගත්තු දවසේ ඉදලම මොටුල් ෆුලි සින්තටික් දැම්ම්මේ. පෙට්‍රල් මිල යනකල් 95 වලින් ගැහුවේ. කවදාවත් කිලෝමීටර් 5000 පනිනකල් service නොකර ඉදල නෑ. හැම service එකක්ම කරේ දකුණු ආසියාවේ හොදම බජාජ් මැකනික් බුත්තල තනුජ අයිය. මට අනිත් කාපු බයික් ලක්ෂ 7ට දෙනවා දකිද්දී මේක ලක්ෂ 10 කට අඩුවෙන් දෙන්න බෑ. මෙතන මන් කිව්ව හැමදේම ඔප්පු කරන්න පුළුවන්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    විකුනන්න අදහසක් තියනවා. එත් මන් හොදටම දන්නවා ලංකාවේ හොදම කන්ඩිෂන් තියන ns200 එක මගේ කියල. ඕනෑම බයික් ඔස්තාර් කෙනෙක්ට බලන්න පුළුවන්. ගත්තු දවසේ ඉදලම මොටුල් ෆුලි සින්තටික් දැම්ම්මේ. පෙට්‍රල් මිල යනකල් 95 වලින් ගැහුවේ. කවදාවත් කිලෝමීටර් 5000 පනිනකල් service නොකර ඉදල නෑ. හැම service එකක්ම කරේ දකුණු ආසියාවේ හොදම බජාජ් මැකනික් බුත්තල තනුජ අයිය. මට අනිත් කාපු බයික් ලක්ෂ 7ට දෙනවා දකිද්දී මේක ලක්ෂ 10 කට අඩුවෙන් දෙන්න බෑ. මෙතන මන් කිව්ව හැමදේම ඔප්පු කරන්න පුළුවන්
    රාජපක්ෂ ලාට පුක දෙන්න ගිය bike එක කිව්වම තවත් market නේද?

    හැමදේම උන්ගේ පලකයෝන්ගේ මාකටින් වලට රැවටුනා. මම තව දුරටත් එහෙම නෑ කියන එක මන් දන්නවා.

    වෙන විසදුමක් නැති උනොත් ලපයා තමා.
    අමුම අමු gon thambek ban uba nam.
    ඊට පස්සේ ආයේ rawatuna කියලා දන්නවා. දැන් එහෙම නෑ කියලා ඊළඟ පාර කියලා තව එකෙක් ට කඩේ ඵලයන්.

    අනුර කුමාර ඇවිල්ලා හදන හැටි practically වෙන හැටි කියහං බලන්න
    ------ Post added on Nov 16, 2023 at 3:25 PM
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මං ඉන්නව බොල...
    තව ටික දවසක් සද්ද නැතුව ඉන්න තිබ්බේ උඹට.
    අනුරාධ පොන්නය හෙන සතුටින් ඉන්න ඇත්තේ උඹත් එලෙව්වා කියල හිතන්.
     
    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    මම දැන් එන්නෙ AnuradhaRa එකවුන්ට් එකෙන් විතරයි

    ෆේක් හදාගෙන මං වගේ කතා කරන්නෙ, මා නොවන බව තේරුම් ගන්න
    ෆේක් හදාගෙන මං වගේ කතා කරන්නෙ, මා නොවන බව තේරුම් ගන්න

    මම ෆේක් වලින් ඇවිත් කාටවත් බැනල නෑ. කියන දෙයක් කියන්නෙ AnuradhaRa එකෙන්මයි.

    අර PDF එක හැදුවෙත් මම නෙමේ

    දැං මම මේ කියපු හැම දේකටම මගෙ ඇස්දෙක පල්ල කියල මම දිව්රනව
    ☀️