කරුණාකර උදව් කරන්න

Blogerwiki

Well-known member
  • Nov 3, 2022
    1,123
    769
    113
    Darkweb
    www.darkweb.dk
    කරුණාකර උදව් කරන්න

    මගේ චැනල් එකේ හැරී පොටර් සිංහල ඩබ් කරපු චිත්‍රපට තියෙනවා

    කරුණාකර එය නරඹා මට 1K වෙත ළඟා වීමට සබ් 6ක් දෙන්න

    ------ Post added on Apr 8, 2023 at 11:48 PM

    994 subscribers (9K Watch Hours)
    ------ Post added on Apr 8, 2023 at 11:48 PM

    1680977987644.png

    ------ Post added on Apr 8, 2023 at 11:50 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,791
    113
    Homagama
    කරුණාකර උදව් කරන්න

    මගේ චැනල් එකේ හැරී පොටර් සිංහල ඩබ් කරපු චිත්‍රපට තියෙනවා

    කරුණාකර එය නරඹා මට 1K වෙත ළඟා වීමට සබ් 6ක් දෙන්න

    https://www.youtube.com/@Sootinmartinsinhalacartoon
    ------ Post added on Apr 8, 2023 at 11:48 PM

    994 subscribers (9K Watch Hours)
    ------ Post added on Apr 8, 2023 at 11:48 PM

    View attachment 201998
    ------ Post added on Apr 8, 2023 at 11:50 PM

    කොපිරයිට් වදින්නැද්ද බං ඕවට?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ අම්මේ තාත්තේ අයියේ අක්කේ,

    අත පය සතර ඇති මා වෙත සබ් එකක් දෙන්න මහත්තයෝ
    මහත්තයලා දෙන සබ් එකෙන් තමයි මගේ දරුවෝ පස් දෙනයි ගෑනියි ජීවත් කරවන්නේ
    ලබන ආත්මයේ බුදු බව පතනවා 🙏🙏🙏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,779
    113
    මාලඹේ
    ඇත්තටම එළකිරි එකේ හොඳ එවුන් ඉන්නවා ඒ වගේම කැරියොත් ඉන්නවා
    හොදම දේ තමන් යමක් කරනවා නම් ඒක එළකිරි එකේ Promote නොකර ඉන්න එක