කුකුලා ඇවිත් බං
හීරෝ-හොන්ඩ කට්ට යකඩ කාරයට විකුනන්න ගිහින් එත් සෙට් වෙලා නෑ යකඩ බරටත් උ එපා කියල. ඒ පාර කුකුල දුරපලාතකට ගිහින් කව්රුහරි මෝඩයෙක් හොයාගෙන විකුනන්න කියල එත් වැඩේ හරි ගිහින් නෑ.
යන්න කලින් පට්ටරේ ad එකක් දාල හීරෝ-හොන්ඩ එක පල්සරෙකට හුවමාරු කරන්න කැමති ඇති මුදල් දෙන්නත් පුළුවන් කියල. එක කෝල් එකක්වත් ඇවිත් නෑ.