කරුණාකර සොයා දෙන්න. Pls help to find agrmrs.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කුකුලා ඇවිත් බං

    හීරෝ-හොන්ඩ කට්ට යකඩ කාරයට විකුනන්න ගිහින් එත් සෙට් වෙලා නෑ යකඩ බරටත් උ එපා කියල. ඒ පාර කුකුල දුරපලාතකට ගිහින් කව්රුහරි මෝඩයෙක් හොයාගෙන විකුනන්න කියල එත් වැඩේ හරි ගිහින් නෑ.

    යන්න කලින් පට්ටරේ ad එකක් දාල හීරෝ-හොන්ඩ එක පල්සරෙකට හුවමාරු කරන්න කැමති ඇති මුදල් දෙන්නත් පුළුවන් කියල. එක කෝල් එකක්වත් ඇවිත් නෑ.


     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදව කරපු බම්ප් කරපු හැමෝටම ස්තූතියි.:yes::yes::yes:
    තට්ට කුකුලව හම්බවුනා...:D

    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif