කරුණාවන්ත කොල්ලකරු

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
කරුණාවන්ත කොල්ලකරු

මහ දවල් ගිනි අවි රැගෙන බැංකුවට කඩා වැදුණු කොල්ල කරුවන් දෙදෙනකුගෙන් එක් අයකු එහි වූ නිලධාරිනියකගේ මුද්දක් ගලවා ගෙන එය ආපසු ඇයට දීමේ අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.
මෙය සණස ප‍්‍රාදේශීය බැංකුවකි. ගමේ හුදකලා ස්ථානයක පිහිටි මේ බැංකුවට කොල්ලකරුවන් ඇතුළු වී මුදල් කොල්ලකෑමට උත්සාහ ගත්තත් එම මුදල් සේප්පුවක දමා ඇති හෙයින් කළමනාකරු හා ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය අත තිබූ මුදල් හා ඔවුන් පැළඳ සිටි මාල, වළලූ හා මුදු ද ගලවාගෙන පලායාමට සූදානම් වූහ.
ක්‍ෂේත‍්‍ර නිලධාරිනිය දැඩි සේ වැළපෙමින් ආයාචනා කළේ අනිත්වා ගෙන ගියත් තම ඇඟිල්ලේ දමා තිබූ මංගල මුද්ද ආපසු දෙන හැටියටය. එය ගලවා ගත් සොරා මංගල මුද්ද යළි ඇගේ අඟිල්ලටම ඔබා ආපසු දිව ගියේ සොරකු වූවත් මිනිස්කම හදවතේ ගැවී ඇති බව ප‍්‍රදර්ශනය කරමින් ලූ.


http://www.lankadeepa.lk/index.php/articles/60234
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සොරකු වූවත් මිනිස්කම හදවතේ ගැවී ඇති බව...........OOoooooopzzzzzz
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ලෝකේ කොහෙවත් වෙන වෙඩ නෙමේ ලංකවේ වෙන්නේ.. ආසියාවේ ආතල් එක.