කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි

    කරුණාවෙන් යුතුව සතුන් මරන හැටි ඉස්ලාම් ආගමෙන් 8 ශ්‍රේණිය දරුවන්ට උගන්වයි

    ඔබ මේ දකින්නේ 8 ශ්‍රේණිය ඉස්ලාම් ආගම උගන්වන පොතක පිටුවකි. ඔබට මෙය විශ්වාස නැත්නම් “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. එහි පුදුම ආකාරයකට ඉස්ලාම් ආගම අනුව කරුණාවෙන් හා අනුකම්පාවෙන් යුතුව සතෙකුට කිසිදු හිංසාවක් පීඩාවක් නැතිව මරා දමන ආකාරය කියා දෙයි
    icon_razz.gif

    මෙහිදී ඊනියා අනුකම්පාවක් ගැන කිව්වද ඇත්ත වශයෙන්ම මරක්කලයෙක් විසින් සතෙකුව මරද්දී මේ කිසිදු ඊනියා නීතියක් නොමැත. ඇත්තෙන්ම මෙවැනි මානුශික මුහුණුවරක් මේ සඳහා පෙන්වා ඇත්තේ ඔවුන්ගේ සතුන් මැරීම සාධාරණීකරණය කිරීමටය. එය තහවුරු කරගැනීම සඳහා, ඔබට සතෙක් මරණ ආකාරය බැලීමට හැකිනම් පමණක් පහත වීඩියෝව බලන්න.

    තවත් වීඩියෝ බලන්න
    http://www.metacafe.com/tags/halal_cow/

    ඔබ ඒ දැක්කේ අරාබිකරයේ සතුන් මරන ආකාරයයි. මීට අමතරව ශ්‍රී ලංකාව තුලදී මුස්ලීම් අය විසින් සතුන් මැරීමට පෙර සතාට දස වද දෙයි. කෙසේද යත්; ප්‍රවාහණය කිරීමේදී ගවයින්ව සැමන් ටින් අහුරන ආකාරයට එක රොත්තට ගෙන යයි එහිදී බොහෝ විට සතුන් එකිනෙකාට පෑගීම නිසාම තුවාල සිදු වෙයි, ඉදිමීම මගින් මස් ප්‍රමාණය වැඩි කිරීම පිණිස සතාව මැරීමට පෙර පොලු වලින් ඌට හොඳටම ගසයි, සමහර මුස්ලීම් වරුන් සතාගේ බර වැඩි කිරීමට විශ සහිත වේදනාකාරී එන්නත් ලබා දෙයි, වේදනාව නොමැතිව සතුන් මැරීම සඳහා සමහර බටහිර ජාතීන් විසින් සතාව සිහිනැති කර මරණ අතර මුස්ලීම්වරුන්නම් ඉස්ලාම් ආගමෙන්ම උගන්වන නිසා සෑම විටම සිහිනැතිකිරීමකින් තොරවම සතාව මරා දමයි..

    ඉතින් මුස්ලීම් වරු මේකට කදිම පිළිතුරක් ද දීමට මැළි වන්නේ නැත; “අපි අපේ ආගමට අනුව වැඩ කරනවා, ඒ නිසා අපිට පව් නෑ. අල්ලාහ් ගේ කීමටයි අපි වැඩ කරන්නේ”

    ඉතින් කුරාණයේ සඳහන් වන අල්ලහ් ගේ කීම් කිහිපයක්ම කුරාණයේ උපුටාගැනීම සහිතවම මෙහිදී තැබීමට අපි අමතක නොකරමු. හැබැයි මේවාට අනුවද ඒ අය ක්‍රියාත්මක වෙනවාද යන්න ගැන සිතා බැලීම ඔබට බාරය.

    Slay the unbelievers wherever you find them(2:191)
    Make war on the infidels living in your neighborhood (9:123)
    When opportunity arises, kill the infidels wherever you catch them(9:5)
    Kill the Jews and t…he Christians if they do not convert to Islam or refuse to pay Jizya tax (9:29)
    Any religion other than Islam is not acceptable (3:85)
    The Jews and the Christians are perverts; fight them (9:30)
    Maim and crucify the infidels if they criticize Islam. (5:33)
    The infidels are unclean; do not let them into a mosque (9:28)
    Punish the unbelievers with garments of fire, hooked iron rods, boiling water; melt their skin and bellies(22:19)
    Do not hanker for peace with the infidels; behead them when you catch them (47:4)
    The unbelievers are stupid; urge the Muslims to fight them (8:65)
    Muslims must not take the infidels as friends (3:28)
    Terrorize and behead those who believe in scriptures other than the Qur’an (8:12)
    Muslims must muster all weapons to terrorize the infidels (8:6)
    කුඩා කල සිටම වෛරය උගන්වන මෙවන් ආගම් වලට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවද වෙනස් කරමින් සම තැන් දිමට අපගේ සර්වාගමික හිමිවරු ලහි ලහියේ ලෑස්ති වෙයි. සිංහල බෞද්ධයෙනි, කුඩා කල සිට සත්ත්ව ඝාතනය උගන්වන, දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් මැරීමට උගන්වන ආගමක් බුදු දහම හා සමතැන්හි හිටගත්තොත් සතුරාව පවා ජීවිතය පුදා ආරක්ෂා කරන්නා වූ බෞද්ධයින්ට කුමන කලක් යයිද? ඔබට මේ භවයේදීම නිවන් දැකිය හැකිනම් සහ ඔබගේ දූ දරුවන්ටද එලෙසම නිවන් අවබෝධ කරගැනීමට හැකිනම් සිංහලයාට තියා බුදු දහමද අනිත්‍ය නිසා ව්නාශ වී ගියාට කමක් නැතැයි කිව්වාට වරදක් නැත.
    දැන් අපි නැවතත් මාතෘකාව දෙසට හැරෙමු. දෙවියන් විසින් සතුන් ඇතුළු විශ්වයම මිනිසා වෙනුවෙන් මවා දී ඇතැයි සිතන ආගම් සියල්ලක්ම සිතන්නේ මිනිසා හැර අනෙකුත් ජීවීන් කිසිවෙකුට වේදනාවන් නොදැනෙන බවයි. ඒවා කොතරක් කාබාසිනියා කළත් කිසි වරදක් නැති බවයි. භූමිකම්පා, ජලගැලීම හමුවේ බීරාන්ත වී ඊනියා ලෝක විනාශයක් ගැන කෑ ගසන උදවියට අමතක වී ඇත්තේ ස්වභාවධර්මය මෙලෙස යක්ෂාරූධ වී ඇත්තේ, පරිභෝජනවාදී ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ඉගැන්වීම් නිසාම මිනිසා විසින් ස්වභාවධර්මය කෙළසුවේ නැතත් එය සාධාරනීකරණය කිරීමට ඒවා යොදා ගත් බවයි. සියලුම ජීවීන්ට මිනිසාට මෙන්ම දුක සහ වේදනාව දැනෙනා බවට අවබෝධකරගත් යුගයක් ඇතිවෙන තාක්කල් විශ්ව ප්‍රජාත්‍රන්ත්‍රවාදයක් ඇතිවෙන්නේ නැත. ජීවය කෙරෙහි කරුණාව නැති මිනිසාගෙන් ලෝක සාමයක් බලාපොරොත්තු විය නොහැකිය.

    මස් කඩයක කොක්කක එල්ලීමට ගිය ගවයින්ට අභයදානය දුන් භික්ශූන් වහන්සේලාට, සමහර ගවයින් හැකි පමණින් කෘත ගුණ දක්වන ආකාරය

    Read more: http://sinhalabuddhist.com/2011/01/kind-kill/
     
    Last edited:
    • Like
    Reactions: rab

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මුස්ලීම් වරු මේකට කදිම පිළිතුරක් ද දීමට මැළි වන්නේ නැත; “අපි අපේ ආගමට අනුව වැඩ කරනවා, ඒ නිසා අපිට පව් නෑ. අල්ලාහ් ගේ කීමටයි අපි වැඩ කරන්නේ
     
    Zapric

    Member
    Oct 30, 2008
    89
    6
    0
    Dehiwala, Sri Lanka
    I'm often surprise of the people who follow the Buddhist philosophy. Not all, but most of them seem to care only about killing cows and bulls. Aren't all lives sacred? what about the millions upon millions of micro lives they kill when they drink a glass of water? what about insects they kill about when farming?

    oh I have never heard a follower of Buddhism condemn killing Mosquito's have you?
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz

    Please Speak with Solid facts ! Otherwise you are showing your ignorance ! Its the INTENTION matters most . Drinking water is completely different from barbaric muslims killing and innocent animals. You drink water to LIVE not to KILL microorganisms. So there are no violent thoughts on that persons mind. No sins !
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    me muslim eunge saththu marana set eka gahala pannanna ooni...
    meeka kiyawapuwama ape muslim sahodarayanata thada wenawanam mata kiyanna thiyenne karunakarala oya saththu marana eka umbalawath kiyala deela nawaththapalla
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනේ අනේ හම්බයෝ...උඹලට කවදා මොලේ පෑදෙයිද? මට උඹලා ගැන මාර දුකයි බන්,,, මට මෙන්න මේ කවිය මතක් වෙනවා..

    එක් අඟනක් එළු දෙනක හිස සිඳා....
    ඇය ඇඟ ලෝම ගන්නේ හිස් කැපුම් ලදා...

    ඉස්සර ගෑනියෙක් එළුදෙනකගේ හිස ගසල මරල ඒ එලිච්ච්ගේ ඇඟේ ලෝම ගානට හිස් කැපුම් කාල මැරුනලු ආත්ම ගානක,,
    ඔන්න ඔහොමයි කර්මය.
     
    Zapric

    Member
    Oct 30, 2008
    89
    6
    0
    Dehiwala, Sri Lanka
    Please Speak with Solid facts ! Otherwise you are showing your ignorance ! Its the INTENTION matters most . Drinking water is completely different from barbaric muslims killing and innocent animals. You drink water to LIVE not to KILL microorganisms. So there are no violent thoughts on that persons mind. No sins !

    You say killing micro-organisms is not a sin. Is that your opinion or is it according to Buddhist scripts? If it is according to Buddhist scripts can you give me the reference?

    According to what I've heard Buddhist Monks stay in the Temple during the rainy season (Wassana Kalaya) to avoid trampling all the new lifes that are born during the rainy season.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    You say killing micro-organisms is not a sin. Is that your opinion or is it according to Buddhist scripts? If it is according to Buddhist scripts can you give me the reference?

    According to what I've heard Buddhist Monks stay in the Temple during the rainy season (Wassana Kalaya) to avoid trampling all the new lifes that are born during the rainy season.
    you haven't got my point. killing even a microoraganism is a sin IF IT WAS DONE WITH THE INTENTION OF Killing. when you walk talk drink sit thousands and millions of microorganisms die. but if you have no intention of killing them or simply if they just happens accidentally no sins have incurred.

    චේතනාහං භික්ඛවේ කම්මං වදාමි චේතයිත්වා - කම්මං කරෝති කායෙන වාචාය මනසා
    suththa pitaka
     
    • Like
    Reactions: Rana Rala

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔබ ඒ දැක්කේ අරාබිකරයේ සතුන් මරන ආකාරයයි. මීට අමතරව ශ්‍රී ලංකාව තුලදී මුස්ලීම් අය විසින් සතුන් මැරීමට පෙර සතාට දස වද දෙයි. කෙසේද යත්; ප්‍රවාහණය කිරීමේදී ගවයින්ව සැමන් ටින් අහුරන ආකාරයට එක රොත්තට ගෙන යයි එහිදී බොහෝ විට සතුන් එකිනෙකාට පෑගීම නිසාම තුවාල සිදු වෙයි, ඉදිමීම මගින් මස් ප්‍රමාණය වැඩි කිරීම පිණිස සතාව මැරීමට පෙර පොලු වලින් ඌට හොඳටම ගසයි, සමහර මුස්ලීම් වරුන් සතාගේ බර වැඩි කිරීමට විශ සහිත වේදනාකාරී එන්නත් ලබා දෙයි, වේදනාව නොමැතිව සතුන් මැරීම සඳහා සමහර බටහිර ජාතීන් විසින් සතාව සිහිනැති කර මරණ අතර මුස්ලීම්වරුන්නම් ඉස්ලාම් ආගමෙන්ම උගන්වන නිසා සෑම විටම සිහිනැතිකිරීමකින් තොරවම සතාව මරා දමයි..

    බොරු කියන්න එපා නිකන්
    පොලු වලින් ගහනවා injection ගහනවා කියලා . බොරු කියන එක පව් වැඩක් .
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    බොරු කියන්න එපා නිකන්
    පොලු වලින් ගහනවා injection ගහනවා කියලා . බොරු කියන එක පව් වැඩක් .

    කවුද බන් බොරු කිව්වෙ ? ඕනෙ තරම් මස් මඩු වල ඌරු නාම්බන්ට පොලු වලින් ගහල ගහල පැයක් දෙකක් තියල ඉදිමුනාට පස්සෙ මරන්නේ.මොකද එහෙම කලාම මස් ප්‍රමාණය වැඩියි.දන්නේ නැත්නම් ලඟම තියෙන මස් මඩුවට ගිහින් අහපන්..

    මේව දාන්නේ උඹල වගේ හම්බයන්ව පවෙන් වලක්වන්න..එක සතෙක් මැරුවත් ආත්ම ගානක් පල දෙනවා .

    එක් අඟනක් එළු දෙනක හිස සිඳා...
    ඇය ඇඟ ලෝම ගනනේ හිස් කැපුම් ලදා...

    ඔන්න ඔහොමයි කර්මය..
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මුස්ලීම් වරු මේකට කදිම පිළිතුරක් ද දීමට මැළි වන්නේ නැත; “අපි අපේ ආගමට අනුව වැඩ කරනවා, ඒ නිසා අපිට පව් නෑ. අල්ලාහ් ගේ කීමටයි අපි වැඩ කරන්නේ :)