**!කරුණා කරලා උදව්වක් කරන්න need help**
කොල්ලනේ කව්ද දන්නේ බැංකොක් ගිහින් එන්න වීසා ගහගන්න විදිය?
අනේ දන්නා කව්රු හරි ඉන්නවා නම් හෙල්ප් 1ක් දියල්ල!
ගණන් කොහොමද කියලත් පොඩ්ඩක් කියපල්ලා! visiting visa හොදේ?
කොල්ලනේ කව්ද දන්නේ බැංකොක් ගිහින් එන්න වීසා ගහගන්න විදිය?

අනේ දන්නා කව්රු හරි ඉන්නවා නම් හෙල්ප් 1ක් දියල්ල!ගණන් කොහොමද කියලත් පොඩ්ඩක් කියපල්ලා! visiting visa හොදේ?

බම්ප් 