**!කරුණා කරලා උදව්වක් කරන්න need help**

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    **!කරුණා කරලා උදව්වක් කරන්න need help**

    කොල්ලනේ කව්ද දන්නේ බැංකොක් ගිහින් එන්න වීසා ගහගන්න විදිය?:confused::confused: අනේ දන්නා කව්රු හරි ඉන්නවා නම් හෙල්ප් 1ක් දියල්ල!
    ගණන් කොහොමද කියලත් පොඩ්ඩක් කියපල්ලා! visiting visa හොදේ?:)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Echchara deyak naha machan. Thailand embassy ekata gihin visit visa form eka purawala photos ekka passport eka dunnama entry visa eka denawa. Rs 5000/- mama hithanne visa fee eka.
     
    • Like
    Reactions: tharo

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එද්දි අරන් එන ටොපි චොක්ලට් ටික අපිට කවද්ද දෙන්නේ??