කරුණා බුදු දහම වැළඳ ගනියි.

rabuton

Banned
Feb 8, 2012
372
66
0
:confused::confused:දැන් මං මොකෙක් කියලාද හිතාගෙන ඉන්නෙ??
හෙල උරුමේ ඉන්න ගිහියෝ ටික භික්ෂූන්ව දූෂිත කරනවා.මුන් බුද්ධ ශාසනය කනවා.හෙල උරුමයේ ඉන්න මංත්‍රී ඝනයො ටික බුදු සසුන වනසනවා.මුන් දේශපාලන වේදිකා වලට නැගලා, විපක්ෂ දේශපාලකයන්ට කුනුහරුපෙන් බනිනවා.ඉතින් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් හෙල උරුමයේ ගනයන්ගේ සිවුරු ගලවලා පුකේ ඔතන්න ඕන කියලා බනිනවා. අන්තිමට මේක නිසා චීවරයට තියෙන ගරුත්වය නැති වෙනවා.ඕම්ල්පේ සෝබිතයයි,මෙදංකාරයි, අතුරලීය් රතනයි සිවුරු අතහැරලා කලිසම් කමීස ඇදගෙන දේශපාලනය කරන්න ඕනී.එහෙම බැරිනම් සුදු පාට සරමක්වත් ඇදගෙන පාර්ලිමේන්තුවට යන්න ඕනී.සිවුරු ගලවලා පාර්ලිමේන්තුවට සාදුලා එන්න ඕන කියලා නීතියක් ගේන්න ඕනී.
 
Feb 8, 2012
249
38
0
අරියෙට යෙරි කෙරුණ තම්බි.භවතු සබ්භ මංගලම් රෙප් කරන්ඩ පුලුවන්නම් කෙරුණෙගෙ සෙකෙට්‍රි එක්ක ආතල් යෙකක් යෙරන් බෞද්ධාගම වැළන්ද ගන්ඩ කෙරුණෙ තම්බීට කැන්.:yes:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    karuna1.jpg

    mehemada danne naa?? LOL
    Menna Eththa
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    :confused::confused:දැන් මං මොකෙක් කියලාද හිතාගෙන ඉන්නෙ??
    ඔයා බෞද්ධයෙක් නෙවෙයි. දේවදත්ත ධර්මය අදහන කෙනෙක්.බුදුන් ආපහු ලංකාවට වැඩියොත් ,නූතන සංඝ සාශනය බුද්ධ ශ්‍රාවකයන් නෙවෙයි කියලා අනිවාර්යෙන්ම දේශනා කරනවා.එතකොට බුදුන් වහන්සේට ගල් පෙරලන්න ඔයාත් හෙල උරුමයේ සාදුලා එක්ක කුමන්ත්‍රනය කරන ජාතියේ එකෙක්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හෙල උරුමේ ඉන්න ගිහියෝ ටික භික්ෂූන්ව දූෂිත කරනවා.මුන් බුද්ධ ශාසනය කනවා.හෙල උරුමයේ ඉන්න මංත්‍රී ඝනයො ටික බුදු සසුන වනසනවා.මුන් දේශපාලන වේදිකා වලට නැගලා, විපක්ෂ දේශපාලකයන්ට කුනුහරුපෙන් බනිනවා.ඉතින් විපක්ෂ දේශපාලන ක්‍රියාකාරින් හෙල උරුමයේ ගනයන්ගේ සිවුරු ගලවලා පුකේ ඔතන්න ඕන කියලා බනිනවා. අන්තිමට මේක නිසා චීවරයට තියෙන ගරුත්වය නැති වෙනවා.ඕම්ල්පේ සෝබිතයයි,මෙදංකාරයි, අතුරලීය් රතනයි සිවුරු අතහැරලා කලිසම් කමීස ඇදගෙන දේශපාලනය කරන්න ඕනී.එහෙම බැරිනම් සුදු පාට සරමක්වත් ඇදගෙන පාර්ලිමේන්තුවට යන්න ඕනී.සිවුරු ගලවලා පාර්ලිමේන්තුවට සාදුලා එන්න ඕන කියලා නීතියක් ගේන්න ඕනී.

    ඔය කතා විලාසයෙන්ම තෙරෙනවා,තව දුරටත් කතා කරලා වැඩක් නැ කියලා,ඉස්සෙල්ලා බෞද්ධයෙක් නම් ටිකක් සංවර වෙන්න බලන්න...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔයා බෞද්ධයෙක් නෙවෙයි. දේවදත්ත ධර්මය අදහන කෙනෙක්.බුදුන් ආපහු ලංකාවට වැඩියොත් ,නූතන සංඝ සාශනය බුද්ධ ශ්‍රාවකයන් නෙවෙයි කියලා අනිවාර්යෙන්ම දේශනා කරනවා.එතකොට බුදුන් වහන්සේට ගල් පෙරලන්න ඔයාත් හෙල උරුමයේ සාදුලා එක්ක කුමන්ත්‍රනය කරන ජාතියේ එකෙක්.

    ආ එහෙමද,ලොකු දෙයක් දැනගත්ත එකත්,ස්තුති කිව්වාට
    ...
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    අපේ පොඩි කොල්ලෙක් ගථාවක් සිංදුවකට දාපු ගමන් සාදුලාට මාර ඌරු ජුවල් යන්නේ.ඒ වුනාට මේ සාදුලා බෙන්ස් තියාගෙන,සේප්පු තියාගෙන, බිස්නස් කරන ඒවාට කෑ ගහන්න කවුරුත් නෑ.අහිංසක සිංදුවක් හදපු ගමන් හෝ ගාලා කෑ ගහනවා.
     
    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    අනේ යකෝ.. මේ වගේ වැද්දන්ගෙන් බණ අහපු, ජේතවනාරාමෙට ගල් ගහපු පරයො ඉහල තියගෙන වන්දනා මාන කරන උන්ට හෙණ්ම ගහන්ඩ ඕන.එදා මහියන්ගනේ දම්මජෝති හමුදුරුවො සිවුර ඇරලා හසලක ගාමිණි කියල රට වෙනුවෙන් මැරුනා..අන්න ඒකෙ නම්බුව තියපල්ලා.. පර කොටියො හැමදාම අපෙ සින්හලයට අමු කැව්වා.!!!
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    එදා මහියන්ගනේ දම්මජෝති හමුදුරුවො සිවුර ඇරලා හසලක ගාමිණි කියල රට වෙනුවෙන් මැරුනා
    අන්න උන්වහන්සේ හරියටම හරි.යුද්ධ කරන්න සිවුර ගලවලා ගියා.කුඩාපොල හාමුදුරුවො සුදු ඇදගෙන කැරල්ලට සහය දුන්නේ.
    සාදුලාට පාර්ලිමේන්තුවට යන්න ඕනි නම් සිවුර උනලා, සුදු සරමක් ඇදගෙන පාර්ලිමේන්තුවට වැඩිය යුතුමයි.
    සාදුලාට කාර් සේල් කරන්න ඕනිනම් සුදු ඇදගෙන කරන්න ඕනී.
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මෙ වෙනස නම් ගැනු කෙනෙක් නිසා වෙච්ච වෙනසක් වගේ :lol::lol:
     
    coolflame

    Member
    Feb 5, 2012
    133
    15
    0
    අන්න උන්වහන්සේ හරියටම හරි.යුද්ධ කරන්න සිවුර ගලවලා ගියා.කුඩාපොල හාමුදුරුවො සුදු ඇදගෙන කැරල්ලට සහය දුන්නේ.
    සාදුලාට පාර්ලිමේන්තුවට යන්න ඕනි නම් සිවුර උනලා, සුදු සරමක් ඇදගෙන පාර්ලිමේන්තුවට වැඩිය යුතුමයි.
    සාදුලාට කාර් සේල් කරන්න ඕනිනම් සුදු ඇදගෙන කරන්න ඕනී.

    :yes::yes::yes::yes: aniwa machan
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සාදු සාදු සාදු. ලංකාවට එච්චර තමයි අඩු දැන්. මහා කොටියා හිටියත් බුදු දහම වැළඳ ගන්නවා කිවොත් අපේ අය ඔලුවේ මල් තියලා පිලිගන්යි. නොදකින් මේ වගේ මුල අමතක ජාතියක්. :angry::angry:
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යුද්ධ කරලා සම්පූර්ණයෙන්ම කොටින් පරද්දන්න හමුදාව මෙහෙයවපු ජෙනරල් අද ඇතුලේ. මොකද ඔළුව හරියට පාවිච්චි කරපු නැති නිසා අන්තිම කාලේ.
    කොටින් එක්ක එකතුවෙලා සම්පූර්ණ නැගෙනහිර පාළාතම අල්ලගෙන හිටපු කරුණා අද හොදට සැපේ
    මොකද යුද්ධය ඉවරවෙන්න කලින් ඔළුව පාවිච්චි කරලා ගාණට පැන්න නිසා.

    ප්‍රභාකරන් < ෆොන්සේකා < කරුණා < මහින්ද.
    බුද්ධි මට්ටම යන්නේ මේ විදියට.

    :):):):)