හෙල උරුමේ ඉන්න ගිහියෝ ටික භික්ෂූන්ව දූෂිත කරනවා.මුන් බුද්ධ ශාසනය කනවා.හෙල උරුමයේ ඉන්න මංත්රී ඝනයො ටික බුදු සසුන වනසනවා.මුන් දේශපාලන වේදිකා වලට නැගලා, විපක්ෂ දේශපාලකයන්ට කුනුහරුපෙන් බනිනවා.ඉතින් විපක්ෂ දේශපාලන ක්රියාකාරින් හෙල උරුමයේ ගනයන්ගේ සිවුරු ගලවලා පුකේ ඔතන්න ඕන කියලා බනිනවා. අන්තිමට මේක නිසා චීවරයට තියෙන ගරුත්වය නැති වෙනවා.ඕම්ල්පේ සෝබිතයයි,මෙදංකාරයි, අතුරලීය් රතනයි සිවුරු අතහැරලා කලිසම් කමීස ඇදගෙන දේශපාලනය කරන්න ඕනී.එහෙම බැරිනම් සුදු පාට සරමක්වත් ඇදගෙන පාර්ලිමේන්තුවට යන්න ඕනී.සිවුරු ගලවලා පාර්ලිමේන්තුවට සාදුලා එන්න ඕන කියලා නීතියක් ගේන්න ඕනී.